සිංදු ඇහුන හැටි.

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,330
    20,725
    113
    Panadura
    Iraj ft Chinmayi - Thiruda
    "වේස කෙල්ලේ දැන් මාත් එක්ක ඔයා ඉන්නකම්..."
    :baffled: :dull: :baffled:
     

    blue_in_rio

    Well-known member
  • මට විළි ලැජ්ජාවේ බැරි සීන් එකක් තියනවා.......
    ඔය හැම මගුල් ගේක ම දාන සිංදුවක් නේ මිනෝන් රත්නම් කියන “කැදැල්ලෙ ඇති වූ කිරිල්ලී වගේ“ සිංදුව...
    මම කැම්පස් යන කාලෙ වගේ වෙනකං ම මට ඕක ඇහුනේ
    ---නිදැල්ලෙ උන්නේ මා විනෝදයෙන් - විටාමෝල්ට් සහනේ -----

    වගේ නේහ් ඌයි!!!!!!:rofl::rofl:

    හෆ්ෆා, ඒකාලෙත් ඔය සින්දුව තිබුනද ? :sorry::sorry:
     

    blue_in_rio

    Well-known member
  • කුකුළෝහ්....
    සිංදුවේ පළමු රෙකෝඩිං එක 1969 දී........
    උඹල උඹල ගේ තාත්තලා ගාව වත් නෑ....
    (මාත් නෑ ඌයි):P:rofl:

    fAd5mYnTljWXS.gif
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මට විළි ලැජ්ජාවේ බැරි සීන් එකක් තියනවා.......
    ඔය හැම මගුල් ගේක ම දාන සිංදුවක් නේ මිනෝන් රත්නම් කියන “කැදැල්ලෙ ඇති වූ කිරිල්ලී වගේ“ සිංදුව...
    මම කැම්පස් යන කාලෙ වගේ වෙනකං ම මට ඕක ඇහුනේ
    ---නිදැල්ලෙ උන්නේ මා විනෝදයෙන් - විටාමෝල්ට් සහනේ -----

    වගේ නේහ් ඌයි!!!!!!:rofl::rofl:

    :rofl::P:P
     

    handtohand

    Member
    May 30, 2016
    130
    9
    0
    එල ත්‍රෙඩ් එක බම්ප්...
    රන් සමනල ජෝඩුබබාගේ අපි දෙන්නා මේ මල් පාරේ....
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කුකුළෝහ්....
    සිංදුවේ පළමු රෙකෝඩිං එක 1969 දී........
    උඹල උඹල ගේ තාත්තලා ගාව වත් නෑ....
    (මාත් නෑ ඌයි):P:rofl:

    මම ඇහුව දවසක් කිලිනික්කුවේදී
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    |(දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල)

    දෙවැනි බුදුන් ලෙස ලොවමැවුවම් කල
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    ඔබ දේදුන්න ආකාසයේ.. සගවා තබා යන ටෙක්නික් බලා.. :yes::yes::yes:

    sinduwa ahunama tamai matak wenne bn.etakota dannm.

    :rofl::rofl::rofl: same here.. අකුරුමෑකී නෑ කොල ගෑලවී නෑ..එකේ "මේ ඊරී බිම සීරී..කුන්ඩුමනී හිස පීරී" ඔය කෑල්ල මම කියනවා කියන්නේ.."උම්බීඩී කුට්ටි කුල.." කියලලු.ඕක අපේ අම්ම ඉන්න කල් කියලා මට විහිලු කලා.