සිංදු උදව්වක් ඕන...............

janaka_jr

Well-known member
  • May 26, 2008
    976
    380
    83
    ඔව් මචන් මේ සින්දුවේ තියෙන්නේ මු කියන එක වගේම video එකක්. මේක හැබැයි ඊට ගොඩක් ඉස්සර සින්දුවක්.

    මේකලු නේද හොයල තියන්නෙ :D

    උඹට ඕනේ නම් දෙන්නම් FLAC quality තියනව මගේ ගාව.

    අඩේ, පුලුවන්නම් ඔය කොහෙට හරි up කරලා link ඒක දීපන්කෝ, ලොකු දෙයක් :yes:
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83

    FLAC කියන්නේ original CD Quility එකටම තියන සින්දු. දැන් වැඩිය Mp3 වලට වඩා FLAC තමයි හොයන්නේ. FLAC හැබැයි mp3 වලට වඩා ටිකක් ලොකුයි.

    ඒ වගේම FLAC වල qulity එක හරියට අහන්න නම් හොද sound system එකක් තියෙන්නේ ඕන.
    සද්දේ ගොඩක් clear මචන්.

    හැබැයි මටනම් mp3 320kb/s vs FLAC වල ලොකු වෙනසක් තේරිලා නෑ. කිව්වත් වගේ මං අහන්නේ හෙඩ්ෆෝන් ඒකකින් නිසා වෙන්න ඇති...
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හැබැයි මටනම් mp3 320kb/s vs FLAC වල ලොකු වෙනසක් තේරිලා නෑ. කිව්වත් වගේ මං අහන්නේ හෙඩ්ෆෝන් ඒකකින් නිසා වෙන්න ඇති...

    headphone වලින් උංත් තේරෙනවා හොද headset එකක් නම්. හරියට වෙනස අහන්න අනිවරෙන්ම හොද sound system ඕන. ඔය 1000, 2000 තියන sub වලින් නම් ලොවෙත් වෙනසක් තේරෙන්නේ නැ. හරි mp3 quality එක එනෙත් නැ ඒවායින් මචන්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේකලු නේද හොයල තියන්නෙ :D

    අඩේ, පුලුවන්නම් ඔය කොහෙට හරි up කරලා link ඒක දීපන්කෝ, ලොකු දෙයක් :yes:

    මෙන්න link එක.
    https://mega.nz/#!SZoBSKjA

    මේ key එක දියන්.
    !Dof3yPqgORYG-IMEen_CSlLlrHQEYA4YPyuUkvUNZiY

    මෙන්න බලපන් FLAC වල quality එක. මේ ජෝතිපාල ගේ FLAC album එකක්.අහලම කියපන් වෙනස
    https://www.sindu.me/h-r-jothipala-deepashika-flac-289mb/
     
    Last edited:

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    headphone වලින් උංත් තේරෙනවා හොද headset එකක් නම්. හරියට වෙනස අහන්න අනිවරෙන්ම හොද sound system ඕන. ඔය 1000, 2000 තියන sub වලින් නම් ලොවෙත් වෙනසක් තේරෙන්නේ නැ. හරි mp3 quality එක එනෙත් නැ ඒවායින් මචන්.

    මෙන්න link එක.
    https://mega.nz/#!SZoBSKjA

    මේ key එක දියන්.
    !Dof3yPqgORYG-IMEen_CSlLlrHQEYA4YPyuUkvUNZiY

    මෙන්න බලපන් FLAC වල quality එක. මේ ජෝතිපාල ගේ FLAC album එකක්.අහලම කියපන් වෙනස
    https://www.sindu.me/h-r-jothipala-deepashika-flac-289mb/

    Thanks මචෝ upload කරාට :) මං ගාව Edifier P841 එකකක් තියන්නෙ මචන්, උඹ කියනවට මං Hazard එකේ youtube video එකයි flac එකයි compare කරලා බැලුව, flac ඒකේ guitar parts වල නම් පහැදිලි වෙනසක් තියනව, sharp & clear.

    මේ ජෝතිගේ old music නේද මචං sunflower music වලට පුරුදු වෙලා දැන් මේවා සෙට් වෙන්නේ නෑ නෑ වගේ :D අනික මේ දවස් වල මගේ music taste ඒක K-Pop, Korean drama series බලල ඒවගේ OST, Korean Girl Groups වල සිංදු, පිස්සුවෙන් වගේ අහනවා :lol: ජෝතිගේ පරණ සිංදු නිකං වෙන ලෝකෙක එව්වා වගේ :baffled::lol:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Thanks මචෝ upload කරාට :) මං ගාව Edifier P841 එකකක් තියන්නෙ මචන්, උඹ කියනවට මං Hazard එකේ youtube video එකයි flac එකයි compare කරලා බැලුව, flac ඒකේ guitar parts වල නම් පහැදිලි වෙනසක් තියනව, sharp & clear.

    මේ ජෝතිගේ old music නේද මචං sunflower music වලට පුරුදු වෙලා දැන් මේවා සෙට් වෙන්නේ නෑ නෑ වගේ :D අනික මේ දවස් වල මගේ music taste ඒක K-Pop, Korean drama series බලල ඒවගේ OST, Korean Girl Groups වල සිංදු, පිස්සුවෙන් වගේ අහනවා :lol: ජෝතිගේ පරණ සිංදු නිකං වෙන ලෝකෙක එව්වා වගේ :baffled::lol:

    ඔව් බන්. ඔය original music. මම remix අහන්නේ නැ.

    FLAC සින්දු වල අන්න එක තමයි වෙනස. Mp3 වල convert වෙනකොට compress වෙලා වෙන්නේ. එතකොට සමහර data loss වෙනවලු. එකයි ගොඩක් සියුම් සද්ද අයින් වෙන්නේ. FLAC compression වෙනකොට mp3 තරම් compress වෙන්නේ නැතිලු. FLACවල එහෙම data loss වෙන්නේ නැ එක නිසා.

    මගේ ගාව තියෙන්නේ bose companion 5
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    machan uba gawa thiyana FLAC tika upload kara ganna bari weida?
    poddak kiyannako mona wage songs da tiyenne kiyala.

    4.5TB තියනව. කොහොමද up කරන්නද. උඹට ඕනේ නම් soulseek කියල utorrent වගේ app එකක් තියනව. එකේ මගේ මේ user name එකෙන්ම ඉන්නේ මම. එකෙන් download කරගනින් බලල. ඔක්කොම පරණ සින්දු තියෙන්නේ.