ඔව් මචන් මේ සින්දුවේ තියෙන්නේ මු කියන එක වගේම video එකක්. මේක හැබැයි ඊට ගොඩක් ඉස්සර සින්දුවක්.
මේකලු නේද හොයල තියන්නෙ

උඹට ඕනේ නම් දෙන්නම් FLAC quality තියනව මගේ ගාව.
අඩේ, පුලුවන්නම් ඔය කොහෙට හරි up කරලා link ඒක දීපන්කෝ, ලොකු දෙයක්

ඔව් මචන් මේ සින්දුවේ තියෙන්නේ මු කියන එක වගේම video එකක්. මේක හැබැයි ඊට ගොඩක් ඉස්සර සින්දුවක්.

උඹට ඕනේ නම් දෙන්නම් FLAC quality තියනව මගේ ගාව.

FLAC කියන්නේ original CD Quility එකටම තියන සින්දු. දැන් වැඩිය Mp3 වලට වඩා FLAC තමයි හොයන්නේ. FLAC හැබැයි mp3 වලට වඩා ටිකක් ලොකුයි.
ඒ වගේම FLAC වල qulity එක හරියට අහන්න නම් හොද sound system එකක් තියෙන්නේ ඕන.
සද්දේ ගොඩක් clear මචන්.
හැබැයි මටනම් mp3 320kb/s vs FLAC වල ලොකු වෙනසක් තේරිලා නෑ. කිව්වත් වගේ මං අහන්නේ හෙඩ්ෆෝන් ඒකකින් නිසා වෙන්න ඇති...
මේකලු නේද හොයල තියන්නෙ
අඩේ, පුලුවන්නම් ඔය කොහෙට හරි up කරලා link ඒක දීපන්කෝ, ලොකු දෙයක්![]()
headphone වලින් උංත් තේරෙනවා හොද headset එකක් නම්. හරියට වෙනස අහන්න අනිවරෙන්ම හොද sound system ඕන. ඔය 1000, 2000 තියන sub වලින් නම් ලොවෙත් වෙනසක් තේරෙන්නේ නැ. හරි mp3 quality එක එනෙත් නැ ඒවායින් මචන්.
මෙන්න link එක.
https://mega.nz/#!SZoBSKjA
මේ key එක දියන්.
!Dof3yPqgORYG-IMEen_CSlLlrHQEYA4YPyuUkvUNZiY
මෙන්න බලපන් FLAC වල quality එක. මේ ජෝතිපාල ගේ FLAC album එකක්.අහලම කියපන් වෙනස
https://www.sindu.me/h-r-jothipala-deepashika-flac-289mb/
මං ගාව Edifier P841 එකකක් තියන්නෙ මචන්, උඹ කියනවට මං Hazard එකේ youtube video එකයි flac එකයි compare කරලා බැලුව, flac ඒකේ guitar parts වල නම් පහැදිලි වෙනසක් තියනව, sharp & clear.
අනික මේ දවස් වල මගේ music taste ඒක K-Pop, Korean drama series බලල ඒවගේ OST, Korean Girl Groups වල සිංදු, පිස්සුවෙන් වගේ අහනවා
ජෝතිගේ පරණ සිංදු නිකං වෙන ලෝකෙක එව්වා වගේ 

Thanks මචෝ upload කරාටමං ගාව Edifier P841 එකකක් තියන්නෙ මචන්, උඹ කියනවට මං Hazard එකේ youtube video එකයි flac එකයි compare කරලා බැලුව, flac ඒකේ guitar parts වල නම් පහැදිලි වෙනසක් තියනව, sharp & clear.
මේ ජෝතිගේ old music නේද මචං sunflower music වලට පුරුදු වෙලා දැන් මේවා සෙට් වෙන්නේ නෑ නෑ වගේඅනික මේ දවස් වල මගේ music taste ඒක K-Pop, Korean drama series බලල ඒවගේ OST, Korean Girl Groups වල සිංදු, පිස්සුවෙන් වගේ අහනවා
ජෝතිගේ පරණ සිංදු නිකං වෙන ලෝකෙක එව්වා වගේ
![]()
මගේ ගාව FLAC සින්දු 12000 විතර තියනව.
machan uba gawa thiyana FLAC tika upload kara ganna bari weida?
poddak kiyannako mona wage songs da tiyenne kiyala.