මචංලා පාර්ටි එකකදි ටිප් එකක් යන කොට කියන්න පුලුවන් පරණ සිංදු ටිකක් පරණ නම්බර් ටිකක් කියන්නකෝ භාගත කරගන්න ලින්ක් එකක් දෙන්න පුලුවන් නම් ගොඩක් හොන්දයි සාර්ථක හැම පිලිතුරකටම රෙප් දෙනවා