පොඩ්ඩක් හිටපන් මගේ ගාව චුටි ලිස්ට් එකක් තිබ්බා(සම්පුර්ණ ලිරික්ස් නැතෝ).මම හදන්න දවසක් ට්‍රය් කළා.ඒත් සම්පුර්ණ කරන්න බැරිඋනා.

මෙච්චර තමයි මචෝ

aatha ran wiman thulin
ada dewiyan apage muuna baluwa
mal loke maha brunga raajaya
තනි වෙන්නට මගේ ලොවෙ
සාගර හිමිය සොයා රෑබර නදිය ගියා
ටජ් මහලක් තනවන්න බෑ මට
paya ai hinahenne
1 සිහින දෙව්දුවේ,
2 දුරස් වන්නට
3 දෛව යෝගයකින්
4 මන්මුලාවී
5 කුරුටු ගෑ ගී පොතේ
usi usi none - jothi pala
angamana sumana - campus
saima cut wela - gypsies..
වෙරි මට හොඳටම වෙරි කෙලින් ඉන්න බෑ...........මොනවද පෙව්වේ මට පාර පේන්නෑ.....
ඈත එපිට හිම කන්දෙන්....
දෑස පියා ගත් කල මට
සැන්දෑ වලාවන්
ඔබ දුටු ඒ මුල් දිනේ.....
මාගේ පවුකාර මිතුරෝ නිසා...ලත වෙයි සිරගේ අවසාන රෑ...
තරහා වනු එපා
සුදු පරෙවි රෑන සේ
කිමද නාවේ ඇයි නාවේ තරහවී
මාගේ පැලෙ අඳුර නසන්න
ගංගාවයි මහ මුහුදයි
සදපානේ ගමන් යන්න සවනට කොදුරා කියන්න
වලං කඩේ හට්ටි මුට්ටි