සිංහබාහු ඈවිත්

Jun 14, 2011
533
28
0
සිංහබාහු ඈවිත්

කොහෝම කොහෝම හරි ...ගල්ලෙන කරලා Broken .. ලෙන්දොර Open කරලා මම පෑනගත්තා...
හෑබෑයි ඕන් ..තාත්තා කකුල් හතරේ සිංහයෙක් කියලා මට අපහාස කරන්න එපා...
මට දාන නොන්ඩි වදින්නේ අපේම
ජාතියට ඕන්...
ඈරත් අපේ අය නෑදෑයන්ට සලකන්න අපි හොදට දන්නවනේ...

ගල්ලෙන බිදලා... ලෙන්දොර හෑරලා..
සිංහබා... .. . .. . .. . . .. .

මඩ එපා... මල්මාලාවක් දාලා මාව පිළිගන්න හොදේ..
හෑබෑයි මම චන්දේ ඉල්ලන්නම් අදහසක් නෑ... මම චන්දෙට ඉදිරිපත් නොවෙන්නේ ජෑක්සොන් අයියාගේ තියරි එකට වගේ මටත් නිකන් චන්ද හම්බවෙන නිසා..
"මොකද මම ගල්ලෙන open කලේ නෑත්නම් අද සිංහල ජාතියක් තියෙන්න විදිහක් නෑ නේ .. ""
 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මම සිංහයට බයයි මල්ලියේ :P
    වෙල් කම් කිව්ව ඔන්න
     
    Jun 14, 2011
    533
    28
    0
    මම සිංහයට බයයි මල්ලියේ :P
    වෙල් කම් කිව්ව ඔන්න

    හහා.. ඔය කියන්නේ අපේ තාත්තා ගෑන...
    මම තමයි ඔය ප්‍රකාශය එදා කලේ...
    මොනා කරන්නද ඒකත් හෑන්සාඩ් ගතවෙලානේ...
    :) :)
    තෑන්කියූ වේවා සහෝ..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සින්හබාහු;10466882 said:
    නන්ගි බාත් රෑම් එකේ..
    කථා කරන්නද?
    :baffled: :baffled:
    එහෙනං හෝදගෙනම එන්න කියන්න..
     
    Jun 14, 2011
    533
    28
    0
    කිවෙනි පාරටද මේ?:confused:

    එකපාරින් Open කරගන්න බෑරි උනා.. හෙන ගෙමක් දීලා Broken කරගත්තේ...
    කෝ ඉතින් කිසි සප් එකක් තිබ්බේ නෑ .. (අලුතනේ බෑන්දේ... ) *දන්නෑද් ද... එයාල බොරෑවට බයවෙනවනේ.. ""' :baffled::rofl::baffled::rofl:
    :love: :love: