සිංහබාහු චිත්‍රපටය YOUTUBE දාපු අයට වැඩ වරදී...⛔

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,928
    10,173
    113
    ගෙදරට ගෙනල්ලා අතට ගානක් දීලා බලන්න කිව්වත් මම නම් බලන්නේ නෑ.
    මේ මොන මගුලේ ගොං අතල් එකක් ද මේ.
    හරි හමන් චිත්‍රපටි බලලා නැති ගොඩයන්ට නම් හොදයි මේවා.
    සොමරත්නය හදනවා , උගේ මල්ලිගේ පුතා සින්දු කියනවා, නෝනා නිෂ්පාදනය කරනවා, ජැක්සොන් පවුල රඟපානවා ,
    උන්ගේ පවුලේ ගොන් ආතල් හෙන නිර්මාණ කියල හිතාගෙන බලන ගොඩයෝ සෙට් එකකුත් ඉන්නවා
    ❤️
     
    • Haha
    Reactions: Solo Rider

    nidarsha91

    Well-known member
  • ලංකාවෙ නිර්මාණ ශිල්පියො ගැන විලි ලැජ්ජ වෙන්න ඕන ඇයි කියල අහන එකෙක්ට පෙන්නන්න හොඳම උදාහරණයක්. මහා ලොකු චිත්‍රපට් නිර්මාණ ශිල්පියො කතාව විකුණගන්න හදන්නෙ ගෑණුන්ගෙ *** පෙන්නල. විලි ලැජ්ජයි. කවුද බං ඕව සල්ලි දීල තියා නිකංවත් බලන්නෙ. අපමරාදෙ ඩේට ටිකත්.
     
    • Like
    Reactions: Solo Rider

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,977
    113
    ගෙදරට ගෙනල්ලා අතට ගානක් දීලා බලන්න කිව්වත් මම නම් බලන්නේ නෑ.
    මේ මොන මගුලේ ගොං අතල් එකක් ද මේ.
    හරි හමන් චිත්‍රපටි බලලා නැති ගොඩයන්ට නම් හොදයි මේවා.
    සොමරත්නය හදනවා , උගේ මල්ලිගේ පුතා සින්දු කියනවා, නෝනා නිෂ්පාදනය කරනවා, ජැක්සොන් පවුල රඟපානවා ,
    උන්ගේ පවුලේ ගොන් ආතල් හෙන නිර්මාණ කියල හිතාගෙන බලන ගොඩයෝ සෙට් එකකුත් ඉන්නවා
    umbe kathawata nan athata gaanak denna watinawa

    Matath oya jakson pawule wesige puthaala tika pennanna ba. Nepotism pakku
     
    • Like
    Reactions: Venux and Aldren

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,072
    10,647
    113
    ඔය ජරාව බලන්න නම් ඕන නෑ , ඒ උනාට දුශේනිගේ බලන්න නම් 😍

    4qYWTFK.png
     
    • Love
    Reactions: Amarican.Ekek

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93

    Yes