සිංහයාට අපහාස කිරීම

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    මේ රටේ හොද දේවල් ඔක්කොම සර්ව ආගමික සහ සර්ව ජාතිකයි ...
    නරක දේවල් ඔක්කොම සිංහලයාට විතරයි .

    හරියට ජයග්‍රහණයට පියවරු ගොඩක් සහ පරාජය අවජාතකයි වගේ දෙයක් ...
    ඔක්කොම කෙනෙහිලි කම් සිංහලයට විතරයි.