මම මේක වැරැද්දක් හෝ හරිඅක් කියල නැහැ මචං. මම අහන්නේ කට්ටියගේ අදහස්

. හැබැයි හැමෝම දැනගන්න ඕනි කාරණාවක් තියනවා. රටක ජාතියක අබිමානය කියනදේ රදාපවතින්නේ කොඩිය මත වත් ජාතික ගිය මතවත් නෙමයි. රටේ මිනිසුන්ගේ හැසිරීම මත කියලා, රටේ මිනිසුන්ගේ ජිවන තත්වය ආකල්ප අද්‍යාපනය සංස්කෘතියේ වටිනාකම් අනුව බව.
රටේ අවුරුදු 5 ළමයි දුෂණය වෙනවනම් එකටත් කොහෙන් හරි නිවරදි කාරයෙක් අල්ලන් උව වලහ කරන්න හදනවනම් රටේ උසස් අද්යාපන ඇමති, විශ්වවිද්යාලෙකට පරිත්‍යාගයකින් නොමිලේ ලැබුන දෙපla කොල්ලකනවා නම්, රටර එන තරුණියෝ ධුෂණය වෙලා පෙම්වතුන මරලා දානවනම්, අගමැතිගේ ලියුමින් කුඩු නිදහස් කරන්න පුලුවන්නම්, පර්ලිම්න්තුවේ කුණුහරප කියනවා නම්, මුල්‍ය වංචා සිදුවෙච්ච් ඒවා කොහොම හරි යටගනාවන් , රටේ ගැනු වෙන රටවල උන්ගේ ගෙවල් මෙහෙකාර කම් වලට ගිහින් උන්ගේ අතින් ගුටිකාලා දුෂණය වෙලා පෙට්ටියෙන් ගෙදර ආවම එවට විරුද්දව අඩුමගානේ ඒ වැරදි කාරයට දඩුවම් කරන්න කියලා වත් කියන්න බැරි රටක කොහොමද බන් කොඩියෙන් විතරක් අබිමාන්යක් ගන්නේ