සිංහයා_බයවිය

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Okata Kiyanne Baye Panala yanava nevei.. "Upakrama Siliva Pasu Basima"...:yes::yes::yes:

:yes: ඔය බයේ පැනලා ගියා කියන එවුන් තමයි නියම හරක්, ඔච්චර හරක් ගොඩට මැදට පැනලා මෝඩයා වගේ උන්ව කන්න ගියා නම් නිකම් මැරෙන්නයි වෙන්නේ. keyboard වීරයන්ට මේවා කියලා වැඩක් නෑ.
 

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    පට්ට
    11.gif
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ගෑණු සත්තුයි සාමාන්‍යයෙන් දඩයම් කරන්නේ සිංහයන්ගේ ,පිරිමි එවුන් කරනවා අඩුයි. ගෑණු සතෙක් ගියොත් රංචුවක්ම යනවා, පිරිමි එකෙක් ගියොත් වැඩියේ එහෙම නෑ ඉතින් සත්තු අල්ලගන්න ලේසි නෑ.
    :D:D