Okata Kiyanne Baye Panala yanava nevei.. "Upakrama Siliva Pasu Basima"...![]()
ඔය බයේ පැනලා ගියා කියන එවුන් තමයි නියම හරක්, ඔච්චර හරක් ගොඩට මැදට පැනලා මෝඩයා වගේ උන්ව කන්න ගියා නම් නිකම් මැරෙන්නයි වෙන්නේ. keyboard වීරයන්ට මේවා කියලා වැඩක් නෑ.ගෑණු සත්තුයි සාමාන්‍යයෙන් දඩයම් කරන්නේ සිංහයන්ගේ ,පිරිමි එවුන් කරනවා අඩුයි. ගෑණු සතෙක් ගියොත් රංචුවක්ම යනවා, පිරිමි එකෙක් ගියොත් වැඩියේ එහෙම නෑ ඉතින් සත්තු අල්ලගන්න ලේසි නෑ.


Lokkata unath bayak enna athi set 1kak enakotaහෆ්ෆා විලි ලැජ්ජාවේ සන්තෝසෙ බෑ... හපාගෙන මැරෙන්න හිතෙන්න ඇති![]()

Too much is always expected from Lions..they are just big cats is all.


හප්පා විලි ලැජ්ජාවේ බෑ...
ලංකාවෙ එලකිරියෙත් ගියා කියල දැන ගත්තනං සිංහයා ඔය ගහේම එල්ලිලා මැරෙනවා...![]()




දැන් ඉතින් ඔය යකා කලිසමක් ඇඳගෙන පාරේ බැහැල යන්නේ කොහොමද. මොනවා උනත් ඕක ප්‍රසිද්ද මද්‍යයේ දාපු එක වැරදි.

