සිංහයෙක් ආවොත් ? :D

dilann

Well-known member
  • Jul 6, 2018
    67,250
    166,479
    113
    එකමත් එක රටක
    සවුන්ඩ් මික්ස් කරන එකා තමා හොඳම ආතල් එක දෙන්නෙ.
    මොන වැඩේ කරන්න ගියත් ඔහොම උන් සෙට් වෙනවා බන් , ඕන වැඩේ පැහැදිලිව කියන්නේ නැතිව කරන එකාට උගන්නන්න එනවා. :yes:
    අරු මොනවා උනත් සුපිරිම voice over actor කෙනෙක්...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මොන වැඩේ කරන්න ගියත් ඔහොම උන් සෙට් වෙනවා බන් , ඕන වැඩේ පැහැදිලිව කියන්නේ නැතිව කරන එකාට උගන්නන්න එනවා. :yes:
    අරු මොනවා උනත් සුපිරිම voice over actor කෙනෙක්...
    ඔවු, මිනිහනං සුපිරි.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොන වැඩේ කරන්න ගියත් ඔහොම උන් සෙට් වෙනවා බන් , ඕන වැඩේ පැහැදිලිව කියන්නේ නැතිව කරන එකාට උගන්නන්න එනවා. :yes:
    අරු මොනවා උනත් සුපිරිම voice over actor කෙනෙක්...

    Mamat ehema ekek
    Fiver eke ekkenek madewwa
    😂
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    images.png
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මොකක් කියලාද බං ඒ කියන්නෙ?
    Learning with ...... English prime enables your work force to be more productive, more colabarative, ........... ............... ........
    English prime is a multi award winning platform that puts interactive media at the heart of the learning process.
    They also benefit from comprehensive reporting as standard.
    ඔහොම එකක්ද? හරිද?
     
    • Like
    Reactions: NRTG