සිංහයෝ තණ නොකති

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සිංහයෝ තණ නොකති

    සමාව ඉල්ලන්නේ නෑ – අනෝමා


    තමා හෝ තම පවුලේ කිසිවෙකු සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් සමාව ඉල්ලීමට සූදානම් නැති බව අනෝමා ෆොන්සේකා මහත්මිය ප‍්‍රකාශ කරයි.

    ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම සඳහා ඔහුගේ පවුලේ පිරිස විසින් ජනාධිපති මහාන්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කල යුතු බවට පලවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය මේ බව පවසා තිබේ.

    කෙසේ වෙතත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා සමඟ සාකච්චා කරමින් සිටින බවද ඇය සඳහන් කරයි.