මේ ළමයව ඕනවට වඩා pressure කරනව වැඩි. මානසික ලෙඩක් හැදෙයි තව මෙහෙම කරදර කරොත්.
මට නම් හිතෙන්නෙ ඒ ලමය දැන් regret වෙනව ඒ කිව්ව එක ගැන.
ඒත් දැන් වෙන කරන්න දෙයක් නැති හින්ද ඒ මතයෙම ඉන්නව වගේ පිටට පෙන්නන්න හදනව.
Media කාරයො බලන් ඉන්නෙ කොහොම හරි views හදාගන්න. පව් අර ලමය
------ Post added on Mar 17, 2021 at 12:10 AM