සිංහරාජේ මහා විනාශය !

The Change

Active member
  • Oct 28, 2017
    331
    168
    43

    අවවාදයයි -
    3% පාක්ශිකයන් හා විපක්ෂය ඇතුළු කඩේ ගිය මාධ්‍ය නාලිකාව ඇතුළු බොරු පරිසර හිතවතුන් මෙම වීඩීයෝව නැරඹීම ඉතාමත් අහිතකර බවත්, මෙය නැරඹීමෙන් පසු ඇතිවන මානසික සංකුල තා හා අතුරු ආබාධයන් සම්බන්දව -- ඉරාජ් -- මහතා මෙන්ම කිරියේ මෙම thread එක ආරම්භ කල මම කිසිදු වගකීමක් නොගන්නා බව කාරුණිකව දන්වා සිටිමු.
    **ස්තුතිය **
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,105
    113
    :lol: :rofl:

    IMG_20210306_134350.jpg
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43

    1 යි...

    Ok 1 මම 2 උඹලගෙ අාරක්ෂක ලේකම් :lol: :rofl:

    video එක ඉවර වෙනකන් බලන්නේ නැතුව කියවන්න එපා. කවුරුත් කියන්නේ නෑ කැලෑ කපන්නෙන් නැහැ කියලා. තාමත් කරන්නේ දෙයක් හරියට බලන්නේ කරන්නේ නැතුව post කෑලි share කරන එක...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේක සිරසෙ ස්ක්‍රිප්ට් කියමු, මේක විතරක් උලුප්පල වැඩක් නෑ,

    ලිස්ට් එකේ තව තැන් 10-12ක් තිබ්බ
    දහයියගල, රබකැන් ඔය, අත්තිඩිය, නකල්ස් වල දුන්න හොර ඔප්පු .
    ඒ හැමතැනටම ගියොත් පිලිගන්න පුලුවන්

    බොරුව සමාජගතවෙන්න මහ එකාගෙම ගොබ්බ තීරන නිසා
    එනසාල් වවන්න අවසර දීපු එකා, කැලෙ නොකපා ඉදීවි කියල හිතනවද
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    මේක සිරසෙ ස්ක්‍රිප්ට් කියමු, මේක විතරක් උලුප්පල වැඩක් නෑ,

    ලිස්ට් එකේ තව තැන් 10-12ක් තිබ්බ
    දහයියගල, රබකැන් ඔය, අත්තිඩිය, නකල්ස් වල දුන්න හොර ඔප්පු .
    ඒ හැමතැනටම ගියොත් පිලිගන්න පුලුවන්

    බොරුව සමාජගතවෙන්න මහ එකාගෙම ගොබ්බ තීරන නිසා
    එනසාල් වවන්න අවසර දීපු එකා, කැලෙ නොකපා ඉදීවි කියල හිතනවද
    ඒක තමයි බන් කියන්නේ. ඕක මේ වැලලෙන්න හදන ගොඩක් උන්ට තේරෙන්නේ නැහැ. අනිත් එක කාටවත් කියන්න බැහැ ඔය දේවල් පටන් ගත්තේ ගොටාබය ආවට පස්සේ කියලා. ඕව කාලයක් තිස්සේ කරන් ආපු දේවල්. එහෙමයි කියලා මේ රජයටත් බැහැ අත පිහදන් නිකන් ඉන්න. ඒ දේවල් වලට වෙනම inquiries යනවා. ඊයේ news බැලුවා නම් ගොටාබය කියපු දේ තේරෙන්න ඇති. එහෙම කියලා ඕක ආණ්ඩු විරෝදී රැල්ලක් කරන එක මහා තුප්පහි වැඩක්. අනිත් එක ඔය දේවල් අද කියලා හෙට නවත්තන්න පුළුවන් දේවල් නෙවෙයි. ඔය මේකේ රඟන උන්ට ඔය ඕවගේ කිසි බරක් පතලක් තේරෙන්නේ නැහැ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Thread එක දාලා තියෙන විදියට මම් හිතුවේ video එක බලලා මේකේ එකාලා එකෙක් දෙන්නෙක් වළකජ්ජ ගහයි වත්ද කියලා
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    Music artists kenek
    2 යි...

    අවවාදයයි -
    3% පාක්ශිකයන් හා විපක්ෂය ඇතුළු කඩේ ගිය මාධ්‍ය නාලිකාව ඇතුළු බොරු පරිසර හිතවතුන් මෙම වීඩීයෝව නැරඹීම ඉතාමත් අහිතකර බවත්, මෙය නැරඹීමෙන් පසු ඇතිවන මානසික සංකුල තා හා අතුරු ආබාධයන් සම්බන්දව -- ඉරාජ් -- මහතා මෙන්ම කිරියේ මෙම thread එක ආරම්භ කල මම කිසිදු වගකීමක් නොගන්නා බව කාරුණිකව දන්වා සිටිමු.
    **ස්තුතිය **

    3 යි...

    ------ Post added on Mar 21, 2021 at 10:54 AM
     
    • Like
    Reactions: Solo Rider

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    පරිසර විනාශයක් රටේ වෙනවා.
    දශක ගණනාවක ඉදන් වෙනවා. මේ ආණ්ඩුවෙත් වෙනවා. ගිය ආන්ඩුවෙත් වුණා. ඊට කලින් ආණ්ඩුවලත් වුණා.
    හැබැයි මේ ටික කාලෙට ලොකු රැල්ලක් ආවා. ඒ රැල්ල ආවේ වර්තමාන ආණ්ඩුවෙන් පරිසරය විනාශ කරනවා කියලා.
    අවුරුදු ගාණක් නිදාගෙන හිටිය සමහර නිලධාරින් ඇහැරුනෙ මේ ටික කාලෙදි. සමහර මාධ්‍ය ආයතන වල වැඩි වැඩියෙන් ගුවන් කාලය වෙන් වෙන්න පටන් ගත්තේ මේ ටික කාලෙට.
    අනිවාර්‍යෙන්ම ඔය දේවල් පිටිපස්සේ ආණ්ඩු විරෝධි දේශපාලන පක්ෂ ඉන්නවා. හැබැයි ඒ රටට ආදරේට නෙවෙයි.
    ආණ්ඩු විරෝධි පක්ෂවලට අවශ්‍ය පරීසර විනාශය දඩමීමා කරගෙන බලයට එන්න.

    හැබැයි මේක මිනිස්සුන්ට හොද අවස්ථාවක්. ආණ්ඩු විරෝධි පක්ෂවලට බලල් අතක් වෙන්න නෙවෙයි, මේ ඇති වෙලා තියෙන රැල්ලෙන්ම පරිසර විනාශය අවම කරන්න. හැබැයි බොරු මඩ ප්‍රවෘතිවලින් මාධ්‍ය සංදර්ශනවලින් ඒක කරන්න බෑ.
    ඒකෙන් වෙන්නේ සැබෑවටම වෙන පරිසර විනාශයත් සැගවීම.
     
    100% agreed...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    වෙයි, මේ ඇති වෙලා තියෙන රැල්ලෙන්ම පරිසර විනාශය අවම කරන්න. හැබැයි බොරු මඩ ප්‍රවෘතිවලින් මාධ්‍ය සංදර්ශනවලින් ඒක කරන්න බෑ.
    ඒකෙන් වෙන්නේ සැබෑවටම වෙන පරිසර විනාශයත් සැගවීම.

    Agreed!
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    පරිසර විනාශයක් රටේ වෙනවා.
    දශක ගණනාවක ඉදන් වෙනවා. මේ ආණ්ඩුවෙත් වෙනවා. ගිය ආන්ඩුවෙත් වුණා. ඊට කලින් ආණ්ඩුවලත් වුණා.
    හැබැයි මේ ටික කාලෙට ලොකු රැල්ලක් ආවා. ඒ රැල්ල ආවේ වර්තමාන ආණ්ඩුවෙන් පරිසරය විනාශ කරනවා කියලා.
    අවුරුදු ගාණක් නිදාගෙන හිටිය සමහර නිලධාරින් ඇහැරුනෙ මේ ටික කාලෙදි. සමහර මාධ්‍ය ආයතන වල වැඩි වැඩියෙන් ගුවන් කාලය වෙන් වෙන්න පටන් ගත්තේ මේ ටික කාලෙට.
    අනිවාර්‍යෙන්ම ඔය දේවල් පිටිපස්සේ ආණ්ඩු විරෝධි දේශපාලන පක්ෂ ඉන්නවා. හැබැයි ඒ රටට ආදරේට නෙවෙයි.
    ආණ්ඩු විරෝධි පක්ෂවලට අවශ්‍ය පරීසර විනාශය දඩමීමා කරගෙන බලයට එන්න.

    හැබැයි මේක මිනිස්සුන්ට හොද අවස්ථාවක්. ආණ්ඩු විරෝධි පක්ෂවලට බලල් අතක් වෙන්න නෙවෙයි, මේ ඇති වෙලා තියෙන රැල්ලෙන්ම පරිසර විනාශය අවම කරන්න. හැබැයි බොරු මඩ ප්‍රවෘතිවලින් මාධ්‍ය සංදර්ශනවලින් ඒක කරන්න බෑ.
    ඒකෙන් වෙන්නේ සැබෑවටම වෙන පරිසර විනාශයත් සැගවීම.
    බ්‍රෝ 100 % එකගයි
    අපිත් ඉඩම් වල ගස් කපල තියෙනවා බන් ඒ කාලේ තේරුනේ නැ එත් දැන් තේරෙනවා වටිනාකම
    අපේ ඉඩමක් ගත්ත කෙනෙක් ඉඩමේ තිබ්බ කොස් ගහ වට කරලා ගේ ගැහුවා එත් අපි හිනා උනා
    දැන් නම් එහෙම කලේ ඇයි කියල හොදට තේරෙනවා

    මේ රල්ලටම මේ හොරෙන් ගස් කපන සින් නවතුව නම් හරි
    හොරෙන් ගස් කපන ගල් කඩන එව්වා හැමතැනම වෙනවා
    මම මේ ලගදි කතරගම ගිහින් ද්රෝන් එක යැව්වා කැලේට උඩින්
    හෙන ගල් වැඩ පලක් කැලේට ඇතුලෙන් කවුරුත් දන්නෙත් නැ ඉතින් හිතපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ අප්පේ දවස් ගානක් සිoහරාජෙ රැකගන්ඩ දිවා රෑ නැතුව දගලපු ගු ඇන් පි පොන්සි ටික එක බල්ලෙක් නැනෙ අද ලොල්