සිංහරාජේ යන්න සෙට් වෙන්න කැමතිද?

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මත්පැන්, සංගිත උපකරන, දඩ මස් තමයි ගෙනියන්න බැරි.
    :yes:

    Ehe inna chef ta dunnama cook karala denawa :) :yes:

    මත්ද්‍රව්ය ගෙනියන්න බැරිද?:P:rofl::rofl:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    reputation_neg.gif
    සිංහරාජේ යන්න සෙට්... 06-04-2016 12:22 PM Badu pot thiyana places daala naane??

    :P උබලට සෙට් වෙන බඩු කැලෙවත් නැතුව ඇති බ්‍රො :rolleyes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මත්පැන්, සංගිත උපකරන, දඩ මස් තමයි ගෙනියන්න බැරි.
    :yes:

    Ehe inna chef ta dunnama cook karala denawa :) :yes:

    api nam Bothal aran giya ban ... Night eke patta fun ekak gaththa ... Climate ekata GoldLeaf hariyanne nathi nisa Malboro Red eka aran giye...... Arakku thahanamak thibbe na
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    api nam Bothal aran giya ban ... Night eke patta fun ekak gaththa ... Climate ekata GoldLeaf hariyanne nathi nisa Malboro Red eka aran giye...... Arakku thahanamak thibbe na

    Etana mans shape nm ok. Bn ;)
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    Etana mans shape nm ok. Bn ;)

    අපි ගියේ රජයේන් හදලා තියෙන තැනට .. අර පාලමෙන් යන්න තියෙන්නේ ... පට්ට ප්ලේස් එක බන් ..... හොදට ඉඩ තියෙන තට්ටු දෙකේ තැන් හදලා තියෙන්නේ .. උබලත් යන්නේ එතනට ද ...... එකම දේ මස් අරන් යන්න බැරි උනා .... මම ගියෙත් 2009 වගේ . බෝතල් නම් අරන් ගියා ... වාහනේ මග නවත්තලා පයින් යාමක් තියෙන්නේ එතනට ... පට්ට ප්ලේස් එක
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113

    අපි ගියේ රජයේන් හදලා තියෙන තැනට .. අර පාලමෙන් යන්න තියෙන්නේ ... පට්ට ප්ලේස් එක බන් ..... හොදට ඉඩ තියෙන තට්ටු දෙකේ තැන් හදලා තියෙන්නේ .. උබලත් යන්නේ එතනට ද ...... එකම දේ මස් අරන් යන්න බැරි උනා .... මම ගියෙත් 2009 වගේ . බෝතල් නම් අරන් ගියා ... වාහනේ මග නවත්තලා පයින් යාමක් තියෙන්නේ එතනට ... පට්ට ප්ලේස් එක

    ow ow thattu 2 place eka tama :yes::yes:
    wijesekara shalawa :)