පීනන්න, කිමිදෙන්න, බලන්න සෙට් වෙන්න....

Max_r

Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    පීනන්න, කිමිදෙන්න, බලන්න සෙට් වෙන්න....

    IN ON & BY the WATER
    Feel the water in everyway with Trekwings introducing water related travel event.


    අලුත් ට්‍රැවල් ඉවෙන්ට් එකක් කරන්න හදන්නේ :)
    වතුර එක්ක සම්බන්ද දෙවල් තමයි මේ පාර. :P

    December 24/25
    Seats 15යි තියෙන්නෙ

    රටෙ දකුණු පැත්තේ ලස්සන බලන්න :D:D

    මොනවද තියෙන්නෙ???

    Activities…
    *Scuba Diving (No need License or Experience, any one can join, Pre Training Included)
    *Whale Watching
    *Fish Therapy
    *Lagoon Paddle boat ride
    *BBQ night



    කිමිදෙන්න විසේස පුහුනුවක් දෙනවා :) :cool:


    mcd6dw.jpg


    කැමති අය මට PM එකක් දාන්න...
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    :cool:
    matath wisthara kiyahan enna asai

    මොනවද ඕනෙ විස්ටර :)
    :)

    elaz.. scuba diving nathuwa ithuru tika nam 5000ta aduwen karaganna puluwan..

    ඔව් ඇක්ටිවිට්ස් ටික එ ගානට පුලුවන්
    එවට
    ට්‍රාන්ස්පොර්ට් + නවාතැන් + කැම එකතු උනාම 5 පනිවි ( කොළඹ ඉදන් )

    18000k? Room ekata Kellekwa complementary da?

    :eek: :no:



    18ක් කියන්නෙ බන් ඔක්කොමට

    කොලබ ඉදන් ට්‍රාන්ස්පොර්ට් (යන්න සහ එන්න )
    නවතින්න
    කන්න බොන්න
    සියලුම ටිකට්
    වතුර බෝත්ලේ පවා දෙනවා

    :dull: :dull:


    I'm only interested in this

    *BBQ night

    :P

    :cool:

    Badulla peththe gihin athin kite karan awe ban

    bump

    :sorry: එ මොකො උනේ?

    නැකැත් රාල;20957472 said:

    :cool: ස්තුතියි


    :cool: ස්තුතියි