මත්පැන්, සංගිත උපකරන, දඩ මස් තමයි ගෙනියන්න බැරි.
Ehe inna chef ta dunnama cook karala denawa![]()
![]()



මත්පැන්, සංගිත උපකරන, දඩ මස් තමයි ගෙනියන්න බැරි.
Ehe inna chef ta dunnama cook karala denawa![]()
![]()
api nam Bothal aran giya ban ... Night eke patta fun ekak gaththa ... Climate ekata GoldLeaf hariyanne nathi nisa Malboro Red eka aran giye...... Arakku thahanamak thibbe na

ubala morning side balanna yanwa nam kiyapan mchn math ennam byk eke man ea laga inne![]()

Etana mans shape nm ok. Bn![]()
අපි ගියේ රජයේන් හදලා තියෙන තැනට .. අර පාලමෙන් යන්න තියෙන්නේ ... පට්ට ප්ලේස් එක බන් ..... හොදට ඉඩ තියෙන තට්ටු දෙකේ තැන් හදලා තියෙන්නේ .. උබලත් යන්නේ එතනට ද ...... එකම දේ මස් අරන් යන්න බැරි උනා .... මම ගියෙත් 2009 වගේ . බෝතල් නම් අරන් ගියා ... වාහනේ මග නවත්තලා පයින් යාමක් තියෙන්නේ එතනට ... පට්ට ප්ලේස් එක

