සිංහරාජේ යන්න සෙට් වෙන්න කැමතිද?

Max_r

Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    සිංහරාජේ යන්න සෙට් වෙන්න කැමතිද?

    :cool::cool:






    සිංහරාජේ යන්න කැමැති කව්ද?
    ඒත් යන්න විදියක් නැද්ද?
    යාලුවො ටික එකතු කරගන්න අමරුද? :angry::P
    බජට් එක ලොකු වැඩිද?
    යන්න දන්නෙ නැද්ද?
    නවතින්න තැන් හොයන්න අමාරුද?


    මෙන්න එහෙන්ම් චාන්ස් එකක් :D
    ආසන 20ක් පමනයි

    ඔබේ අසුන ඉක්මනින් වෙන් කරවා ගන්න.

    සිංහාර්ජෙ ඉවෙන්ට් එකට සෙට් වෙමු.
    එක්කෙන්ට 5500/= (සියලු දෙ ඇතුලුව)


    13335640_972236189550762_309074692972550833_n.jpg




    IN TO THE SINHARAJA
    Join us to explore the best kept secret in Asia


    June 18,19
    2 days - 1 night
    All Inclusive Package
    ‎Foods‬ (4 meals + bbq night)
    ‎Accommodation‬ ( Government dormitory)
    ‎Transport‬ - A/C bus
    ‎Pickup‬ & Drop off location - Colombo fort & Galle


    සියලු විස්තර සදහා

    https://www.facebook.com/trekwings/photos/a.898023056972076.1073741828.894558153985233/972236189550762/




    බම්ප් එකක් දාලා සප් එකක් දෙමු හොදේ ;)
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මාත් කොහෙහරි යන්ඩ හිත හිතා හිටියේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    කොහෙද නවතින්නේ ?
    බ්‍රාහ්මණ ඇල්ල ළඟ හොටෙල් එකේද ?

    විජේසේකර ශාලාව ( Forest department )
     

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    FIT EKATA WAREN ...SINHARAJETH GIHIN ESTATE BUNGALOW EKAKA INNA PULUWAN..
    YES AT DENIYAYA...��
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    ubalage nadda diving packages ehema? coral + maalu balanna wage

    තියෙනව මචන් එ උනාට මෙ දවස් වල මුහුද සැරයි අපෙ පැත්තේ ඔෆ් සිසන් එක.
    ආයෙ අගොස්තු පැන්නම වගෙ තමයි මුහුද හොද වෙන්නෙ...
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    තියෙනව මචන් එ උනාට මෙ දවස් වල මුහුද සැරයි අපෙ පැත්තේ ඔෆ් සිසන් එක.
    ආයෙ අගොස්තු පැන්නම වගෙ තමයි මුහුද හොද වෙන්නෙ...

    ganan kohomada?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    machan sinharaje athulata මස්, මාළු geniyanna denne na neda ? ithin kohomada bola BBQ daanne

    මත්පැන්, සංගිත උපකරන, දඩ මස් තමයි ගෙනියන්න බැරි.
    :yes:

    Ehe inna chef ta dunnama cook karala denawa :) :yes:
     
    Last edited: