මචන්ග්ස්ලා. මගේ යාලුවො 15 දෙනෙක් එක්ක මේ මාසේ අන්තිමට සිංහරාජ ට්‍රිප් එකක් යන්න කියල හිතන් ඉන්නවා. එක රැයක් සිංහරාජේ නවතින්න තමයි ප්ලෑන් කරල තියෙන්නේ.පුලුවන් නම් මට නවතින්න පුලුවන් තැනක් ගැන, වියදම් ගැන විස්තරයක් දීපන් මචන්ග්ස්ලා. 


සිංහරාජේ පොට් තියනවා සංචාරකයන්ට නවාතැන් හදපු ඒ වගේ එකක් සෙට් කර ගනින්!

සිංහරාජේ ඇතුලට එක පාර 15 නම් දාන්න බැරිවෙයි...maximum දෙකයි..
pump

හුන්ගමු මුත්තගෙන් අහපන්
දන්නෑ බන් බම්ප්![]()



බත්තරමුල්ල පැත්තෙ තියෙනවනෙ මචං වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අන්න ඒකට ගිහින් මුලින්ම යන්න හිතන් ඉන්න පැත්තෙ නවතින තැන සල්ලි ගෙවල වෙන් කරගන්න ඕන. මහා ගානක් නම් යන්නෙ නෑ. අපි ඉස්සර ගියා 2005 වගේ. කොල්ලො 10 ක් දවස් 5 ක් හිටිය පට්ට ආතල්. එක දවසක් නම් දැනෙන්නෙත් නෑ බං අඩුම දවස් දෙකක් වත් ඉන්න ඕන.

habayi ara TwoTone kiwwa wage Battaramulla office eken reserve kara ganna oni.... eka dawsak nem madi machan....wadak ne...
anyways menna api hitapu thana...mata nama mathaka ne...dann ekek innawanam kiyapan....
ahh..Pitadeniya Niwahana.....![]()
![]()
rep iwaray heta denam machang