සිංහලකම හා ආණ්ඩුවට කඩේ යාම.

aruna47

Well-known member
  • odnfz5cywv7u445fg.jpg

    :lol::lol::lol::lol:

    ආයෙත් හඬන්න කඳුලක් හෙලන්න
    ඇයි ලිඳටම වට්ටන්නේ
    හිමි නැති ආත්මේ මාරු කරන්නට
    මොන වලකටද පනින්නේ..........
    මට රිද්දන්නේ ඇයි සිහලුන්නේ
    මම තාමත් ඉන්නේ ලිං ගැට්ටේ
    ඒ ගැට්ටයි කඩාගෙන වැටුනේ
    නැතිවද "ජබුක්" හඬක් ඇසුනේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආයෙත් හඬන්න කඳුලක් හෙලන්න
    ඇයි ලිඳටම වට්ටන්නේ
    හිමි නැති ආත්මේ මාරු කරන්නට
    මොන වලකටද පනින්නේ..........
    මට රිද්දන්නේ ඇයි සිහලුන්නේ
    මම තාමත් ඉන්නේ ලිං ගැට්ටේ
    ඒ ගැට්ටයි කඩාගෙන වැටුනේ
    නැතිවද "ජබුක්" හඬක් ඇසුනේ?
    lv84kzz34a3ohxsfg.jpg

    මේකට නම් හොදටම රිදෙයි :lol::lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • lv84kzz34a3ohxsfg.jpg

    මේකට නම් හොදටම රිදෙයි :lol::lol::lol::lol:

    සත්තලන් ඇයි මට ඕකට රිදෙන්නේ. ඔයාගේ ආර්ථික විද්‍යා මොලෙන් කියන්නකෝ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන මේකට ඇයි මට රිදෙන්නේ බලුසන් :rofl::rofl: ඔය ඉන්නේ ජිවක ඒ කියන්නේ උබේ අම්මගේ හොර මිනිහ :love: මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන මේ COMMENT එකට රිදෙයි :rofl::rofl::rofl:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මම නම් හම්බයටත් විරුද්ධයි හම්බය හුරතල් කරන මහින්දයටත් විරුද්ධයි
    හම්බයන් වෙනුවෙන් අඩන අගමැතියටත් විරුද්ධයි
    අපේ සාලි කන ගොටාබයටත් විරුද්ධයි
    ඕකුන් යුද්ධේ දිනන කියලා දැන් අපේ රට අයේ යුද්ධෙටත් කලින් තිබ්බ පජාත තත්වෙටම අරගෙන ගිහින් බලපන් ඕකුන්ට ඕවට අබ සරණ හම්බෙනවා
    දුමින්ද කුඩුකාරයා මහින්ද උගේ ගෙදර ගිහිල්ලා පින්බත් ගිලල ගිලල අරලියගහ මන්දිරේට ඇවිල්ලා
    රෙද්ද උස්සල බකාස් ගාල බොක දානවා කාලකන්නි පිචන් හම්බන්තොට ගොඩේ හින්න හැත්ත
    හම්බයෝන්ට කඩේ යන්නේ එකනේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මාත් මුස්ලිම් උනාට කමතිනහ වැඩිය. එත් මචන් අපිට උනව මරන්න බැහැනේ එහම කියාලා. උන් දැන් මේ රටේ ජිවත් වෙන මිනිස්සු. උන්ගේ වයප්තියව නවත්වන්න විතරයි පුළුවන්. මුස්ලිම් උන් ජාතියක් විදියට ගත්තම එකමුතුයි. කොයි පක්ෂයක් ගත්තත්. තමන්ගේ ජාතියට කෙලවෙනවනම් උන එකට එකතු වෙනවා. අපේ එරෝස්න්ලා වගේ උන කරන්නේ ජාතියට කෙළවන උන්ට එකතු වෙනවා බත් ගොට්ටට. ඕකයි වෙනස.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙතන කන්ඩ කිසිම දෙයක් නැ,මගෙ ස්තාවරය මට අනන්ය දෙයක් , ඒක අනිත් අයට දිරවන්නෙ නැති උනාට මට කරන්ඩ දෙයක්වත්, ඒක වෙනස් කරන්ඩ කියන්ඩ අනිත් අයට අයිතියක්වත් නැත. ආණ්ඩුවට චන්ද එකතු උනා හො අඩු උනා කියලත් මට ගැටලුවක් නැ,මොකද මම ආණ්ඩුව කරවන්නෙවත් ,මම ආණ්ඩුවවත් නොවන නිසා.

    ප.ලි. කාට හරි අන්ඩුව එලව ගන්ඩ ඔනෙ නම් ඇහැකිනම් ඒක කර ගත්තත් මට ගැටලුවක් නොමැත.

    උබේ අනන්‍ය තාවය ආණ්ඩුවට කඩේ යන එකඟ බන්. වෙන මොකද්ද ???? කල්පනා කරලා බලපන් උබම ගොද්ද ටක් දෙන්නේ කවුද කියල. කොල්ලෝ උබට හොදට රිදිලා තියෙන්නේ. උබේ හැටි දාපු නිසා....... :rofl::rofl::rofl:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මාත් මුස්ලිම් උනාට කමතිනහ වැඩිය. එත් මචන් අපිට උනව මරන්න බැහැනේ එහම කියාලා. උන් දැන් මේ රටේ ජිවත් වෙන මිනිස්සු. උන්ගේ වයප්තියව නවත්වන්න විතරයි පුළුවන්. මුස්ලිම් උන් ජාතියක් විදියට ගත්තම එකමුතුයි. කොයි පක්ෂයක් ගත්තත්. තමන්ගේ ජාතියට කෙලවෙනවනම් උන එකට එකතු වෙනවා. අපේ එරෝස්න්ලා වගේ උන කරන්නේ ජාතියට කෙළවන උන්ට එකතු වෙනවා බත් ගොට්ටට. ඕකයි වෙනස.
    apit ungen aka igena ganna ona
    dan balapan arabiye un ungama unta game aka adda
    ratata kalawana nisa
    balapan ape sinhala un karanna ake anit patta
    apita kalawana unta tawat udata yanna danawa
    kalina aka nati wannama kalinna
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබේ අනන්‍ය තාවය ආණ්ඩුවට කඩේ යන එකඟ බන්. වෙන මොකද්ද ???? කල්පනා කරලා බලපන් උබම ගොද්ද ටක් දෙන්නේ කවුද කියල. කොල්ලෝ උබට හොදට රිදිලා තියෙන්නේ. උබේ හැටි දාපු නිසා....... :rofl::rofl::rofl:
    උබෙන් මම කලින් ඇහුවනේ, මම ආණ්ඩුවට කඩේ ගියා කියල උබට පු*ද?කියල. :confused::confused: වැඩක් බලාගෙන හිටපන් බන් ගොන් ටොක් නොදි.:P මම ආන්ඩුවට කඩේ යනව කියල තෙර්ඩ් එකක් දාපුවම උබට මොනවද හම්බෙන්නෙ ,උබට ස්වන් වින්දයේ යෙදන්ඩ පුලුවන් නම් ඒ ගැන හිතල, ඒක උබේ අසහනේ අපිට ඒවට කරන්ඩ දෙයක් නැ.:P
    බල්ලෙක් බුරාගෙන ආවට මිනිස්සුන්ට රිදෙන්නෙ නැ බන් ඔන්න හැපුවොත් නම් රිදෙයි. උබල වගෙ බල්ලො බුරන තරමට රිදෙනවනම් අපි මේකෙන් ගිහින් ගොඩක් කල්, බල්ලො බුරති සද බැබලෙති :cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ මොකද්ද මේ
    අනුන්ගෙ ඉවොක් තම්න්ගෙ කියල දාල කෙලො ගත්ත අය ඔව දන්නව, අරුන47 බුරාගෙන පස්සෙ පන්නන්නෙ ඔව හින්ද.:cool:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොඩයො මේකයි සින් එක උබ බයිට් වෙලා තියෙන්නෙ, උබට ආන්ඩුවත් එක්ක කේස් එකක් තියෙනවනම් උබ ඒක තනියෙන් විසද ගනින් අපිව ගාව ගෙන බැනුම් අහන්නෙ නැතුව, නිකන් උබ ගොන් ටොක්නෙ දෙන්න
    1.අපි සි0හල කම තියන් ආන්ඩුවට කඩේ යනවලු,
    2 ඉවොක් අපතයයි, මලකඩයයි සි0හල කම වෙනුවෙන් පෙනි සිටිනවලු ,
    3 අන්තිමට හම්බයො මරමුද කියල අහපුවම උන් රටට අයිතියිලු, :lol::lol::lol::lol::lol:
    මොකක්ද පකො උබේ සි0හල කම ,බලපන් කොන කපලද කියල.
    :P:P:P

    උබ සිංහල කම තියන් ආණ්ඩුවට කඩේ යනවා කියල නෙමයි තියෙන්න. කියවල බලපන් හරියට... උබ උබේ නිරුවත් වහගන්න මුස්ලිම් උන්ට බනිනවා බොරු දේශප්‍ර්මයක් දාගෙන. කොහොම උනත් උබ ලැට් එකක් කියල කවුරුත් දන්නවා ගොබ්බයෝ දුක් වෙනේ එපා කොල්ලෝ උබව උදාහරනෙකට විතරයි අරන් තියෙන්නේ. උබ විතක් කරනවා නෙමයි :D:D:D උබත් ඒ ලැට් වලේ ගු කැල්ලක් විතරයි කියලයි කියල තියෙන්නේ. මගේ කොන කපපු එක හොයන්න කිං තව පොඩ්ඩක් කියවල තේරුම ගනින මොකද්ද දල තියෙන්නේ කියල.

    අරුණ හා රත්තරන් උදාහරණ විතරයි. නම් මතක නැති උන් ඉන්නව තවත් ඒ වගේ.

    මේක හම්බ කම ගැන ත්‍රෙඩ් එකක් නෙමයි. උබල කරන දෙබඩි වැඩ ගැන කියල තියෙන්නේ... උබල දුමියට කඩේ යන ගමන් අපි තමයි සිංහලයෝ........ කියනවා. සිංහල කියන්නේ කාටවත් රෙදි නැතුව කඩේ යන එකට නෙමෙයි බන්....... :D:D:D

    ආණ්ඩුව පැත්තට කතා කරන සමහර උන ඉන්නවා ආණ්ඩුවේ වරදක් දැක්කම වැරදි කියන උන්. එත් උබල ආණ්ඩුව මොන ගු වැඩක් කරත් එක සුද්ද කරනවා. හරිම පිලිකුල්සහගතයි නේ]

    :yes::yes::yes:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    අනුන්ගෙ ඉවොක් තම්න්ගෙ කියල දාල කෙලො ගත්ත අය ඔව දන්නව, අරුන47 බුරාගෙන පස්සෙ පන්නන්නෙ ඔව හින්ද.:cool:
    e kyanna ma inna uda office kit aka adala
    natnam color adala inna uda
    uba kyana aka pahadili na
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබෙන් මම කලින් ඇහුවනේ, මම ආණ්ඩුවට කඩේ ගියා කියල උබට පු*ද?කියල. :confused::confused: වැඩක් බලාගෙන හිටපන් බන් ගොන් ටොක් නොදි.:P මම ආන්ඩුවට කඩේ යනව කියල තෙර්ඩ් එකක් දාපුවම උබට මොනවද හම්බෙන්නෙ ,උබට ස්වන් වින්දයේ යෙදන්ඩ පුලුවන් නම් ඒ ගැන හිතල, ඒක උබේ අසහනේ අපිට ඒවට කරන්ඩ දෙයක් නැ.:P
    බල්ලෙක් බුරාගෙන ආවට මිනිස්සුන්ට රිදෙන්නෙ නැ බන් ඔන්න හැපුවොත් නම් රිදෙයි. උබල වගෙ බල්ලො බුරන තරමට රිදෙනවනම් අපි මේකෙන් ගිහින් ගොඩක් කල්, බල්ලො බුරති සද බැබලෙති :cool:

    :D:D:D:D දැන් හම්බුනා උත්තරේ:rofl::rofl::rofl:

    ඔය විදියට කටු කක හිටපන් ........... ආණ්ඩුවේ පලු නොව ලොව......... :D:D:D:D.
    උබල කඩේ ගියාට නම් අවුලක් නැහැ . එත් මේ උබල කන්න හදන්නේ රටේ අනාගතය.. දේශප්‍රේමී ලේබලේ ගහගෙන උබල වගේ උන කරන්නේ තමාගේ වපු අම්මව දුෂණය කරව වගේ වැඩක්.....
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ සිංහල කම තියන් ආණ්ඩුවට කඩේ යනවා කියල නෙමයි තියෙන්න. කියවල බලපන් හරියට... උබ උබේ නිරුවත් වහගන්න මුස්ලිම් උන්ට බනිනවා බොරු දේශප්‍ර්මයක් දාගෙන. කොහොම උනත් උබ ලැට් එකක් කියල කවුරුත් දන්නවා ගොබ්බයෝ දුක් වෙනේ එපා කොල්ලෝ උබව උදාහරනෙකට විතරයි අරන් තියෙන්නේ. උබ විතක් කරනවා නෙමයි :D:D:D උබත් ඒ ලැට් වලේ ගු කැල්ලක් විතරයි කියලයි කියල තියෙන්නේ. මගේ කොන කපපු එක හොයන්න කිං තව පොඩ්ඩක් කියවල තේරුම ගනින මොකද්ද දල තියෙන්නේ කියල.

    අරුණ හා රත්තරන් උදාහරණ විතරයි. නම් මතක නැති උන් ඉන්නව තවත් ඒ වගේ.

    මේක හම්බ කම ගැන ත්‍රෙඩ් එකක් නෙමයි. උබල කරන දෙබඩි වැඩ ගැන කියල තියෙන්නේ... උබල දුමියට කඩේ යන ගමන් අපි තමයි සිංහලයෝ........ කියනවා. සිංහල කියන්නේ කාටවත් රෙදි නැතුව කඩේ යන එකට නෙමෙයි බන්....... :D:D:D

    ආණ්ඩුව පැත්තට කතා කරන සමහර උන ඉන්නවා ආණ්ඩුවේ වරදක් දැක්කම වැරදි කියන උන්. එත් උබල ආණ්ඩුව මොන ගු වැඩක් කරත් එක සුද්ද කරනවා. හරිම පිලිකුල්සහගතයි නේ]

    :yes::yes::yes:
    උබ ගස් ගොනෙක් බන් මෙන්න මේව ඔප්පු කරපන්.

    1 පෙන්නඩ පුලුවන්ද මම හම්බයන්ට බැනල දාපු තෙර්ඩ් එකක්,
    2 දුමින්දට කඩේ ගිහින් දාපු තෙර්ඩ් එකක්
    3 උබල මොනවද මේ දුශිත ආන්ඩුව එලවන්ඩ අරන් තියෙන ක්‍රියාමාරග

    ඔය තුනට හරියට පිරිමියෙක් නම් උත්තර දිපන්, නිකන් චොදනා කරල වැඩක් නැ ශාක්ශි ඇතුව ඔප්පු කරපන් බලන්ඩ.උබ තෙර්ඩ් එක දාල ටින් කිරි ගාගෙන ඉන්නෙ, අහපු ඒවට උත්තර දිපන්කො බලන්ඩ ඉට පස්සෙ උබට *කොල ගන්නම්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :D:D:D:D දැන් හම්බුනා උත්තරේ:rofl::rofl::rofl:

    ඔය විදියට කටු කක හිටපන් ........... ආණ්ඩුවේ පලු නොව ලොව......... :D:D:D:D.
    උබල කඩේ ගියාට නම් අවුලක් නැහැ . එත් මේ උබල කන්න හදන්නේ රටේ අනාගතය.. දේශප්‍රේමී ලේබලේ ගහගෙන උබල වගේ උන කරන්නේ තමාගේ වපු අම්මව දුෂණය කරව වගේ වැඩක්.....
    :lol::lol::lol::lol: උබ අමු මිහරකෙක් බන් , කොහොද බන් මම දේශපේම් බොඩ් ගහ ගත්තෙ ඔප්පු කරාන් බලන්ඩ.තො හිතාගෙන ඉන්නෙ මම රට පාලනය කරනව කියාලද කැනහිලො මම රටේ අනාගතය කනව කියන්නෙ :lol::lol::lol::lol::lol::lol: උබ මහ අම්බරුවෙක්නෙ, ගස් ගොනා.

    මම හිතන්නෙ අම්මලව ගාව නොගෙන හිටියනම් වඩා හොදයි කියල.:angry::angry:

    උබලට පුලුවන්නෙ ආන්ඩුව එලවන්ඩ ඒක කරන්නෙ නැ මෙතන කියනව ගැනි වගේ තො කතා කරන්නෙ මම ආණ්ඩුව පිහිටොල මමම පාලනය කරනව වගේනෙ. මට හිනා ගිහින් මැරෙනව බන් තො වගෙ ගස් ගොන්නු දැක්කම්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ ගස් ගොනෙක් බන් මෙන්න මේව ඔප්පු කරපන්.

    1 පෙන්නඩ පුලුවන්ද මම හම්බයන්ට බැනල දාපු තෙර්ඩ් එකක්,
    2 දුමින්දට කඩේ ගිහින් දාපු තෙර්ඩ් එකක්
    3 උබල මොනවද මේ දුශිත ආන්ඩුව එලවන්ඩ අරන් තියෙන ක්‍රියාමාරග

    ඔය තුනට හරියට පිරිමියෙක් නම් උත්තර දිපන්, නිකන් චොදනා කරල වැඩක් නැ ශාක්ශි ඇතුව ඔප්පු කරපන් බලන්ඩ.උබ තෙර්ඩ් එක දාල ටින් කිරි ගාගෙන ඉන්නෙ, අහපු ඒවට උත්තර දිපන්කො බලන්ඩ ඉට පස්සෙ උබට *කොල ගන්නම්.

    හම්බයට බනින ත්‍රෙඩ් වල උබ ගොමෙන්ට් කරලම නැද්ද
    දුමින්දට කඩේ ගියත් එකයි විමල්ට ගියත් එකයි, මහින්දට ගියත් එකයි
    මන් ආණ්ඩුව එලවන්න ක්‍රියාමාර්ගයක් අරන් නැහැ පුද්ගලිකව. එත් ආණ්ඩුවේ වැදරි දේ වැරදි කියනවා. ආණ්ඩුවේ වෙනස් කරන්න තියන වැඩ පිළිවෙලවල් වලට සහයෝගය දීල තියනවා ඕනි තරම්. එත් ඒවා වැඩක් වෙන්න හෝ නොවෙන්න් පුළුවන්.
    අනිත්කරනවා තමයි. ආණ්ඩුව වෙනස් කල කියල මට පුද්ගලික වාසියක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ආණ්ඩුව විවේචනය කරන මෙතන කාටවත් එහෙම හම්බෙනවා කියල මන් හිතන්නේන නැහැ.
    ඒ වාසිය හම්බෙන්නේ මුළු රටටම රටේ සියලුම මිනිසුන්ට.
    එක මතව්දිව වෙනස් වෙන්න ඕනි. මිනිස්සු නැතුව පෝස්ටර් ගහල පිකට් කරලා, සංදර්ශන තියල අරක්කු දීල කරන්න බැහැ. එත් ඒ මතව්දිව මිනිස්සු වෙනස් කරන්න හදන ක්‍රියාමාර්ග වල ප්‍රදම සතුරෝ තමයි උබල වගේ බත් ගොට්ටෝ.
     
    දැන් බලපන්කො තෙර්ඩ් එකක් හොය ගන්ඩත් නැත්තන්, අන්ඩුව එලවන්ඩ උබ කිසිම ක්‍රියාමර්ගයක් අරගෙනත් නැත්තන් , කොරල තියෙන්නෙ නෙට් එකේ උඩ බිරුව එක විතරනම්, තො වගෙ කැනහිලෙකුට කියන්ඩ තියෙන දේ තමා කොම්පියුටරේ අස්සෙ හැන්ගිලා උඩු බිරුව කියල ආන්ඩුව එලවන්ඩ බැ කියන දේ.

    උබට වෙලා තියෙන දේ කියන්ඩද උබ ඇවිත් ඉන්ටනෙට් පිස්සෙක් උබට ඔනෙ උබ හරි කියල හිතන දේ විතරක් කතා කරන එලකිරියක් හදා ගන්ඩ, උබට තියෙන්නෙ විරුද්ද මත ඉවසන්ඩ බැරි රොගයක් ඇත්තම කතාව නම් උබ පිස්සෙක් මම දහන්නෙ නැ උබ දවසට පැය කියක් එලකිරි එකේ ඉන්නවද කියල බොහො විට ඔක පැය 6-8 ඉට වැඩි අති. උබට තියෙන්නෙ අසහනේ පොඩ්ඩ්ක් ඔය මගුල වහල එලියට පල ඔක දුරු වෙයි තොට ඔනෙ ඔනෙ දේවල් කියනඩ අනිත් උන් බැදිලත් නැ, උබම කියන විදිහට උබ ආන්ඩුව එලවන්ඩ කරපු දේකුත් නැලු ආයෙ යට කියනව මතවාදිව මිනිස්සු වෙනස් කරන්ඩ හදනවලු ලොල් බන් මම හිතන්න්නෙ මතවාදිව වෙනස් කරන්නෙත් එලකිරි එකේ තෙර්ඩ් එකක් දාල වෙන්ඩ ඇති. උබ පිස්සෙක් බන් පව් උබ ...අනේ උබල වගෙ කාලකන්නි බන්,. :confused::confused:
     
    aruna47

    Well-known member
  • අනුන්ගෙ ඉවොක් තම්න්ගෙ කියල දාල කෙලො ගත්ත අය ඔව දන්නව, අරුන47 බුරාගෙන පස්සෙ පන්නන්නෙ ඔව හින්ද.:cool:

    ඊයා බලුසන් උයාගෙ පස්සෙන් මම එන්නේ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න නේ. දැන් කොච්චර කල්ද ඔයාගෙයි මගෙයි ආදර සම්බන්දයට. බලුසන් බලන්න ඔයාගේ මගෙයි පරණ ත්‍රෙඩ් ඉවොක් ත්‍රෙඩ් දාන්න කලින් ඉදලා උයාගෙ පුක පලන්නේ. :love: