ආයෙත් හඬන්න කඳුලක් හෙලන්න
ඇයි ලිඳටම වට්ටන්නේ
හිමි නැති ආත්මේ මාරු කරන්නට
මොන වලකටද පනින්නේ..........
මට රිද්දන්නේ ඇයි සිහලුන්නේ
මම තාමත් ඉන්නේ ලිං ගැට්ටේ
ඒ ගැට්ටයි කඩාගෙන වැටුනේ
නැතිවද "ජබුක්" හඬක් ඇසුනේ?
ඇයි ලිඳටම වට්ටන්නේ
හිමි නැති ආත්මේ මාරු කරන්නට
මොන වලකටද පනින්නේ..........
මට රිද්දන්නේ ඇයි සිහලුන්නේ
මම තාමත් ඉන්නේ ලිං ගැට්ටේ
ඒ ගැට්ටයි කඩාගෙන වැටුනේ
නැතිවද "ජබුක්" හඬක් ඇසුනේ?


මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන මේ COMMENT එකට රිදෙයි 
මම ආන්ඩුවට කඩේ යනව කියල තෙර්ඩ් එකක් දාපුවම උබට මොනවද හම්බෙන්නෙ ,උබට ස්වන් වින්දයේ යෙදන්ඩ පුලුවන් නම් ඒ ගැන හිතල, ඒක උබේ අසහනේ අපිට ඒවට කරන්ඩ දෙයක් නැ.



