සිංහලකම හා ආණ්ඩුවට කඩේ යාම.

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ උබේ යුතුකම නිකන් ගොන් ටොක් එපා බන්, උබ යුතුකම් ඉටු කරන්නෙ එලකිරි එකේ තෙර්ඩ් දාලද උබ අමු මිහරකෙක්නෙ.:P:lol::lol:
    අනේ මනුස්සයො උබ අනුන්ව හදන්ඩ කලින් උබ හැදියන්කො, කාලෙ නාස්ති කරගෙන තෙර්ඩ් දාගෙන එක එකාව විවේචනය කර කර ඉන්නවට වඩා තමන් දන්න දෙයක් කරගෙන රටට ජාතියට වැඩක් කරපියකො කාලකන්නියෙක් නොවි.
    :confused::confused:

    yako api anduwata katha kalama api jathi wirodee..... UNP ekata JVP ekata katha kalama jathi hithaishee.... :rofl::rofl::rofl:

    munta me thiyenne thanikara irisiyawa chande dinaganna baruwata........ :P:P:P:P

    mata nan kiyanna thiyenne oya jathi premeenta meeta wada potha patha kiyawanna kiyalayi! :cool::cool::cool:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නික්න් ගොන් කතා කියන්ඩ එපා බන් උබ කරන්නෙ සිංහල කම විකුනල හරි ආණ්ඩුව එලවන්ඩ පුලුවන්ද කියල බලන එකනෙ නිකන් කුපාඩි අදහස් තියා ගන්ඩ එපා බන්, උබේ සමස්තය මගෙන් අහ ගන්ඩ එපා, සමස්තය... උබට වෙලා තියෙන්නෙ ගල උඩ පහරපු බලලට උන දේ.., නිකන් තෙර්ඩ් දාල අනුන්ව හදන්ඩ එන්නෙ නැතුව උබේ වැඩක් බලා ගනින් බූරුවෝ. :angry::angry:

    sira..............
     
    yako api anduwata katha kalama api jathi wirodee..... UNP ekata JVP ekata katha kalama jathi hithaishee.... :rofl::rofl::rofl:

    munta me thiyenne thanikara irisiyawa chande dinaganna baruwata........ :P:P:P:P

    mata nan kiyanna thiyenne oya jathi premeenta meeta wada potha patha kiyawanna kiyalayi! :cool::cool::cool:

    මේකේ අයියල අපිට අන කරන්නේ විපක්ෂෙට කඩේ යන්න කියල. මනනම් හරි දේ හරියි කියනවා වැරදි දේ වැරදියි කියනවා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සිංහල කම විකුනලා ආණ්ඩුව එළවීම දැන් තමයි බලල පාන්නේ එලියට........ උබල කරන්නේ සිංහල කම විකුණා විකුණා හොරුන්ට උදවු කරන එක:rofl::rofl::rofl::rofl:

    හිතේ තියන ඒවා එලියට පනිනවා නේ

    sinhala kama wikunanna deyak naa gonto...... ara Raniya nan chande kittu unama oka karanawa!
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,635
    113
    Auckland
    ඒ ගමන්ම බනිනවා මුස්ලිම් උන්ට, මුස්ලිම් උන මරමු කියනවා???? ඒ කියන ගමන් කුඩු දුමියගේ හොද කියලා, රතුපස්වල මිනිස්සුන්ට වෙඩි තියපු එක හොදයි කියලා ත්‍රෙඩ් දානවා. එත් මාර සිංහල බුද්දාගම් ලැදි. එරෝසන්,, ගුනේ බායි, ගොටුකොල, ලේව්කේ, සුනිමල් මේ සෙට් එකම කරන්නේ එක. ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යනවා. එත් පට්ට විදියට සිංහල ජාතියට කතාකරනවා.

    සින්හල කම කසන™ පොන්නයො සෙට් එක

    1389417011916.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පල ගස් ගොනා යනඩ ඒක මගෙ ෆේක් එකක්ද කියල gt අයියගෙන් අහපියකො බුරුවො ඉවරනෙ, නිකන් කට තිබ්බ පලියට කියවන්ඩ එපා, තො පිස්සෙක් තමා බලපන්කො තො හිතන විදිහ ෆේක් එකක් ඇවිත් මොකක් හරි කියපුවම ඒක අදාල එකාගෙ, :confused::confused::confused: ගස් ගොනො ඔවට තමා ඇඩ්මින්ල ඉන්නෙ ඒවගෙ වෙලාවක අහපිය මේක කාගෙද කියල,එහෙම අහපුවම මෙහෙම කිච වෙන්ඩ ඔනෙ නැ නොදන්න හරුප කියල. තොපි වගෙ මන්ද බුද්දිකයන්ට කොම්පියුටරේ අස්සම තමා.:P

    :D:D:D:D:D:D

    රිදෙන්නේ ඇයි ඔච්චර...... උබම තමයි උබ ගැන ඵකේ හදන එන්නේ කියන්න. නැතුව මන් එන්නද??????? ලජ්ජා නැති වැඩ කරලා පොර වෙන්න තර්ඩ් දාල කිච උනාට පස්සේ අපිට පිස්සා කියනවා:D:D:D:D

    මොකද්දබන් මේකේ ත්රේම මන් නම් හෙන පොඩි මිනිහෙක් බන්. ප්‍රබු කෙනෙක් නම් නෙමයි..... උබ වගේ :D:D:D

    එත් උබට සැහෙන මම :D:D:D:D:Dගරු කරනවා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    සින්හල කම කසන™ පොන්නයො සෙට් එක

    1389417011916.jpg

    ලෙවුකේ කියන එක නම් වෙන දේවල් දානවා. උ ටිකක් කඩේ ගියාට මොලේ තියනවා එකෙක් වගේ.
     
    ලෙවුකේ කියන එක නම් වෙන දේවල් දානවා. උ ටිකක් කඩේ ගියාට මොලේ තියනවා එකෙක් වගේ.

    දැන් උබට මොකද තියන ප්‍රශ්නේ. කැමති එකෙක් තමන් කැමති දේශපාලන පක්ෂයකට කඩේ ගියාවේ. උබ ජෙපොන්ට කඩේ යන්නේ එහෙනම් .
     
    aruna47

    Well-known member
  • පල ගස් ගොනා යනඩ ඒක මගෙ ෆේක් එකක්ද කියල gt අයියගෙන් අහපියකො බුරුවො ඉවරනෙ, නිකන් කට තිබ්බ පලියට කියවන්ඩ එපා, තො පිස්සෙක් තමා බලපන්කො තො හිතන විදිහ ෆේක් එකක් ඇවිත් මොකක් හරි කියපුවම ඒක අදාල එකාගෙ, :confused::confused::confused: ගස් ගොනො ඔවට තමා ඇඩ්මින්ල ඉන්නෙ ඒවගෙ වෙලාවක අහපිය මේක කාගෙද කියල,එහෙම අහපුවම මෙහෙම කිච වෙන්ඩ ඔනෙ නැ නොදන්න හරුප කියල. තොපි වගෙ මන්ද බුද්දිකයන්ට කොම්පියුටරේ අස්සම තමා.:P

    අනේ බලුසන් මොකෝ මේ තරහා ගිහිල්ලා. දැන් බලන්න සත්තලන් ඔයාගේ ෆේක් එකක් තිබ්බට ඔයාට හරකට වගේ හරි මොලයක් තියෙනවා නේ. කවදාවත් අහුවෙන්න එනවද කියන්න සත්තලන් ඔය එහෙම එන්නේ නැහැ නේ. ඉතින් බලුසන් සත්තලන් ඔයාට ෆේක් එකක් තිබ්බට අපි මුකුත් කියන්නේ නැහැ. අනික ඇමසින්ට 100ක් තියෙද්දී ඔයාට ඔය 10-15 තිබ්බම මොකෝ :love: ලවුව් යු සත්තලන් :love:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    sinhala kama wikunanna deyak naa gonto...... ara Raniya nan chande kittu unama oka karanawa!

    ගොන් බයියට රනිල්ගෙන් මොකක් හරි අතුරු අන්තරාවක් වෙල තියෙන පාටයි... :rolleyes::rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    sinhala kama wikunanna deyak naa gonto...... ara Raniya nan chande kittu unama oka karanawa!

    මන් මේ ගොඩක් කල් ඉදල බලන් ඉදල මගේ හිතට දනුනදේ කිවුවේ. මෙතන අලුත් නමකට තියෙන්නේ ලෙවුකේ විතරයි.

    මන් වැඩිය ත්‍රෙඩ් දැන එකක් නෙමය් කොහොමත්. එත් මන් එලකිරියට අපු කලේ ඉදලම උබල දෙන්න රෙදි නැතුව කඩේ යනවා දැකල තියනවා.

    ගුනේ උබ දැම්ම නේද ත්‍රෙඩ් එකක් රිසන වෙනුවෙන් බොරලුගොඩව රතුකරමු කියලා. එතනදින් ලංකාවේ විදේශ කටයුතු පරිපනය කරන අයට රිසනව බේරගන්න අවස්ථාවක් තිබ්බ කියල කියනවා. එත් වගකීමක් නැති විදියට අලෙ මිනිස්සු කටයුතු කරපු නිසා තමයි. එක එහෙම සිද්ද උනේ. උබල රතුපස්වල සිද්දියේදී ආණ්ඩුව හරි කියලා පෙරලි පෙරලි කිවුව මතකද??? ඇත්තටම උබේ හිතෙන අහල බලපn
    උබ කියපු කතාවහරිද කියලා.

    මන් මේ වෙනකන් උබල ගැන ත්‍රෙඩ් දාල නැහැ. කාටවත් දොස් කියල තේර්ඩ් දාල නැහැ. එත් උබලගේ මේ කඩේ යාම හරිම පිළිකුල් සහගතයි බන්. ගොඩ කලෙක ඉදන් බලන් හිටිය මම සින් එක.
    අනික ආණ්ඩුවේ පැත්තට කතා කරන සමහර වුන් ඉන්නව උන් ආණ්ඩුවේ වරදක් දැක්කොත් වැරදි කියනවා, rovin randir, patiyaa වගේ අය ඒවගේ අයත් ඉන්නවා ඕනි තරම්. එත් උන මචං උබලා වගේ ගු මුට්ටිය පෙන්නලා බත් මුට්ටිය කියන්නේ නැහැ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ බලුසන් මොකෝ මේ තරහා ගිහිල්ලා. දැන් බලන්න සත්තලන් ඔයාගේ ෆේක් එකක් තිබ්බට ඔයාට හරකට වගේ හරි මොලයක් තියෙනවා නේ. කවදාවත් අහුවෙන්න එනවද කියන්න සත්තලන් ඔය එහෙම එන්නේ නැහැ නේ. ඉතින් බලුසන් සත්තලන් ඔයාට ෆේක් එකක් තිබ්බට අපි මුකුත් කියන්නේ නැහැ. අනික ඇමසින්ට 100ක් තියෙද්දී ඔයාට ඔය 10-15 තිබ්බම මොකෝ :love: ලවුව් යු සත්තලන් :love:

    අරුණ උබ ප්‍රභූ කොල්ලෙක්ට කතා කරන්නේ ඔහොමද??????? :D:D:D
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මන් මේ ගොඩක් කල් ඉදල බලන් ඉදල මගේ හිතට දනුනදේ කිවුවේ. මෙතන අලුත් නමකට තියෙන්නේ ලෙවුකේ විතරයි.

    මන් වැඩිය ත්‍රෙඩ් දැන එකක් නෙමය් කොහොමත්. එත් මන් එලකිරියට අපු කලේ ඉදලම උබල දෙන්න රෙදි නැතුව කඩේ යනවා දැකල තියනවා.

    ගුනේ උබ දැම්ම නේද ත්‍රෙඩ් එකක් රිසන වෙනුවෙන් බොරලුගොඩව රතුකරමු කියලා. එතනදින් ලංකාවේ විදේශ කටයුතු පරිපනය කරන අයට රිසනව බේරගන්න අවස්ථාවක් තිබ්බ කියල කියනවා. එත් වගකීමක් නැති විදියට අලෙ මිනිස්සු කටයුතු කරපු නිසා තමයි. එක එහෙම සිද්ද උනේ. උබල රතුපස්වල සිද්දියේදී ආණ්ඩුව හරි කියලා පෙරලි පෙරලි කිවුව මතකද??? ඇත්තටම උබේ හිතෙන අහල බලපn
    උබ කියපු කතාවහරිද කියලා.

    මන් මේ වෙනකන් උබල ගැන ත්‍රෙඩ් දාල නැහැ. කාටවත් දොස් කියල තේර්ඩ් දාල නැහැ. එත් උබලගේ මේ කඩේ යාම හරිම පිළිකුල් සහගතයි බන්. ගොඩ කලෙක ඉදන් බලන් හිටිය මම සින් එක.
    අනික ආණ්ඩුවේ පැත්තට කතා කරන සමහර වුන් ඉන්නව උන් ආණ්ඩුවේ වරදක් දැක්කොත් වැරදි කියනවා, rovin randir, patiyaa වගේ අය ඒවගේ අයත් ඉන්නවා ඕනි තරම්. එත් උන මචං උබලා වගේ ගු මුට්ටිය පෙන්නලා බත් මුට්ටිය කියන්නේ නැහැ.

    තව දෙයක් අනිත් කඩෙ යන උන්ට සාපෙක්ශව මු හෙන මොඩයි මු ගෙන තර්ක කියන දෙවල් හරි බොලදයි..:yes::yes::yes::yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තව දෙයක් අනිත් කඩෙ යන උන්ට සාපෙක්ශව මු හෙන මොඩයි මු ගෙන තර්ක කියන දෙවල් හරි බොලදයි..:yes::yes::yes::yes::yes::yes:

    මන් අහන්නේ වැරදි දේට වැරදි කියන්න බැරිද බන්?????? එරෝසන් ගන්මන්පිලව ප්‍රොමෝට් කල. කවුරුත් මුකුත් කිවුවද?

    බැන්නද???? ඒ මචං ගම්මාන්පිල සාපේක්ෂව හොද පුද්ගලයෙක් නිසා.

    මුන්ට ආණ්ඩුවේ නම් උ තමයි දෙය්යෝ
     
    aruna47

    Well-known member
  • :D:D:D:D:D:D

    රිදෙන්නේ ඇයි ඔච්චර...... උබම තමයි උබ ගැන ඵකේ හදන එන්නේ කියන්න. නැතුව මන් එන්නද??????? ලජ්ජා නැති වැඩ කරලා පොර වෙන්න තර්ඩ් දාල කිච උනාට පස්සේ අපිට පිස්සා කියනවා:D:D:D:D

    මොකද්දබන් මේකේ ත්රේම මන් නම් හෙන පොඩි මිනිහෙක් බන්. ප්‍රබු කෙනෙක් නම් නෙමයි..... උබ වගේ :D:D:D

    එත් උබට සැහෙන මම :D:D:D:D:Dගරු කරනවා

    මේ උබ වැඩක් බලා ගන්නවද? මහාචාර්‍ය එරෝද බලුසන් මාට්ටියා හෙන උගට් පොලක්. එයා ගැන උයා දන්නේ නෑ. එයා එම්.එම්.බි.එස් එක කරේ රෙන ගමන්, පි.එච්.ඩි එක ගත්තේ අපේ මහරජාට ෆුක දෙන ගමන්. ඉතින් මෙයා උයාට කියන්න කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට බලුසන් කියන දේ පිළිගන්න එයාට ෆේක් නෑ කියලා හිටාගන්නකෝ එහෙම හිටාගෙන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ෆේක් නොහදයි. තේරුනාද :love:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ උබ වැඩක් බලා ගන්නවද? මහාචාර්‍ය එරෝද බලුසන් මාට්ටියා හෙන උගට් පොලක්. එයා ගැන උයා දන්නේ නෑ. එයා එම්.එම්.බි.එස් එක කරේ රෙන ගමන්, පි.එච්.ඩි එක ගත්තේ අපේ මහරජාට ෆුක දෙන ගමන්. ඉතින් මෙයා උයාට කියන්න කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට බලුසන් කියන දේ පිළිගන්න එයාට ෆේක් නෑ කියලා හිටාගන්නකෝ එහෙම හිටාගෙන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ෆේක් නොහදයි. තේරුනාද :love:

    මු කොයි වගේ එකෙක්ද කියල තේරෙනවනේ මු දාපු ඒ ටිකෙන්ම