පණ්ඩිතයා
උපන් හපන් වීරයා
ඔබ තරම්
බුද්ධිමතෙක් තවත්නම්
නැත මේ දියතේ
ප්‍රෞඩ අතීතයයි
අභීත වූ ජාතියයි
සුවිසල් උරුමයයි
වෙනකා සතුද
උතුම් වූ ජාතියයි
අකාලික ධර්මයයි
කරුණු නම් තව අප්‍රමාණයි
මේ සියල්ලම සිරස දරා
සැහෙන්න අමාරුයි
සිංහලබෞද්ධයා
කටකියවන්ට දක්ෂයා
කම්මැලියා මෝඩයා
"අනුන්ගේ කුණු නොකා තමන්ගේ කුණු සෝදා ගනිව්"
තොපි තවම නිදිද බොලව්
Last edited:



මට අදාල නැති බව ඔබ තීරණය කරන්නේ කවර කාරණා නිසාද? 
