සිංහලබෞද්ධයා

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    pompous4.gif



    පණ්ඩිතයා
    උපන් හපන් වීරයා
    ඔබ තරම්
    බුද්ධිමතෙක් තවත්නම්
    නැත මේ දියතේ

    ප්‍රෞඩ අතීතයයි
    අභීත වූ ජාතියයි
    සුවිසල් උරුමයයි
    වෙනකා සතුද

    උතුම් වූ ජාතියයි
    අකාලික ධර්මයයි
    කරුණු නම් තව අප්‍රමාණයි
    මේ සියල්ලම සිරස දරා
    සැහෙන්න අමාරුයි

    සිංහලබෞද්ධයා
    කටකියවන්ට දක්ෂයා
    කම්මැලියා මෝඩයා

    "අනුන්ගේ කුණු නොකා තමන්ගේ කුණු සෝදා ගනිව්"

    තොපි තවම නිදිද බොලව්


    උපුටා ගැනීම: සම්මතයෙන් ඔබ්බට
     
    Last edited:
    • Like
    Reactions: ela_eluwa120

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    Mokadda Me Bauddaya kiyana seen eka?? ai sinhala vena agam nadda me rate??

    සිටිති, මෙහි අදහස් වන්නේ බෞද්ධයන් වන සිංහලයන් ගැනයි, තමන්ට අදාල නැතිනම් නොසලකා හරින්න.
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    "Liar's paradox" ගැන අහල තියනව ද? ;)

    අසා නැත, එහෙත් Paradox ගැන අසා තිබේ, දැනෙනා ලෙසට paradox ආකාරයක් පෙනේ, එය උවමනාවෙන් කල එකකි. ඔබ කියූ ආකාරය පැහැදිලි කරන්නේ නම් බොහෝ ස්තුති වන්තවෙමි.
     
    Last edited:

    Blue Blood

    Member
    Feb 15, 2010
    257
    21
    0

    තොපි තවම නිදිද බොලව්


    ජාතික මේ විපතින්නේ
    සිංහල රට ගලවන්නේ
    කොහොමද යනු සිතමින්නේ
    මගේ පුතා නිදියන්නේ
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අසා නැත, එහෙත් Paradox ගැන අසා තිබේ, දැනෙනා ලෙසට paradox ආකාරයක් පෙනේ, එය උවමනාවෙන් කල එකකි. ඔබ කියූ ආකාරය පැහැදිලි කරන්නේ නම් බොහෝ ස්තුති වන්තවෙමි.
    just to grab attention i guess:nerd: