සිංහලයන්ගේ ඉවසීම නිවටකමක් නොවේ – චම්පික
සිංහලයන්ගේ ඉවසීම නිවටකමක් නොවේ – චම්පික
December 6, 2011 at 2:41 pm | Lanka C News.
උතුරු පළාතේ යළිත් සිංහලයන් පදිංචි කිරීමට පියවර ගත යුතු බව විදුල් බල හා බල ශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. සිංහලයන්ගේ ඉවසීම නිවටකමක් නොවන බව සිංහලයන්ට විරුද්ධ සියළු බලවේග තේරුම්ගත යුතු බවද අමාතන්‍යරා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ජාතික හෙළ උරුමය විසින් සංවිධානය කල, සෝම හිමි 8 වන ගුණ සැමරුම් උළෙල අමතමිනි.
තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
‘අද සංගරිට මතක නෑ කොටියන්ගෙන් එදා ඔවුන්ගේ ජීවිත බේරලා දුන්නේ අපේ ආරක්‍ෂක අංශ වල අපේ කොල්ලො කියන එක, 1981 සිංහලයන් 21000 ක් යාපනයේ ජීවත් වුනා.
ඕනෑම ස්ථානයක ත‍්‍රස්තවාදය අපට රටේ ජීවත්වීමේ අයිතිය අහිමි කලා. අද ත‍්‍රස්තවාදය තුරන් කර මෙපමණ කල් ගතවුණත් සම්බන්ධන්ලට කොළඹ ඉන්න තියණු අයිතිය ෙඓතිහාසික ලෙස සිංහලයන්ට උතුරු නැගෙනහිර ජීවත්වීමට ද තිබිය යුතුයි. අපේ සිංහල ජනතාව එදා උතුරේ ජීවත් වුනා. අපේ ධර්මය එදා උතුරේ සෙනසුන් වල තිබුනා. ඔභ් එක ඇතුළු, සිංහලයන් උතුරු නැෙගනහිර පදිංචි කරනවාට විරුද්ධව කෑමොර දෙන බලවේග කොච්චර බලපෑම් එල්ල කලත් අපි ඒක කරනවා.
අපේ ජනතාව මරාගෙන කාපු ත‍්‍රස්ත සැකකරුවන් 11000න් 10000ක් අද නිදහස් කරලා තියනවා. අපේ එක සිංහලයෙක් හඬ නැගුවද ඔවුන්ව නිදහස් කරන්න එපා කියලා ? සිංහලයන් විදේශ රටවලට ගතු කියන්න ගියාද ? හැබැයි ජාතිවාදී සම්බන්ධන්ලා අද මොනවද කියන්නේ ? අපි සිංහලයින්ට විරුද්ධ වන සියලූ බලවේග වලට කියනවා සිංහලයන්ගේ උපේක්‍ෂාව තේරුම් ගන්න. සිංහලයාගේ ඉවසීම නිවට කමක් ලෙස කිසි ලෙසකින්වත් වරදවා වටහාගන්න එපා.’