සිංහලයන්ගේ දුර්භාග්‍යමත් තෙවසර.....

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    . ප්‍රභාකර්න්ට ආයුධවලින් පිහිටුවීමට නොහැකි වූ ඊළම සුමන්තිරන්ලා ඉංගිරිසින්ගේ සහායෙන් පාර්ලිමේන්තු පණතකින් දිනා ගැනීමට සැරසෙති.

    අනේ බැල්ලි උඹ දන්න රෙද්දක් කතා කරපන්.:)

    reputation_neg.gif
    සිංහලයන්ගේ... 03-02-2015 11:11 PM i disappove hamba posts

    :rolleyes:වැලක් බලල බුදියගනින් බල්ලො
     
    • Like
    Reactions: qwee123

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කපිතාන් පේද්‍රිස් මෙන්ම ඔහුගේ ධනවත් පවුල කෙරෙහි ඊර්ෂ්‍යා කළවුන් අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙන්ම ඔවුන්ගේ සහචර සිංහලයන්ද විය. ඒ අනුව මෙහෙයවනු ලැබූ මහ මුදලි ශ්‍රීමත් සොලමන් ඩයස් බණ්ඩාරනායක (ආණ්ඩුකාරයාගේ ප්‍රධාන දේශීය ‍තෝල්කයා සහ උපදේශක වූ) විසින් පිරිස් කපිතාන් පේද්‍රිස්ට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරමින් ඔහුගේ වැඩ තහනම් කරවීමට ක්‍රියා කළේය. එම පිරිස් එල්ල කළ චෝදනා වුයේ කපිතාන් පේද්‍රිස් මුස්ලිම් ජාතිකයන් කණ්ඩායමකට වෙඩි තැබූ බව සහ පෑලියගොඩ සිට කොළඹ දක්ව පාගමනකින් ඒමට සිංහල ජාතිකයන් පිරිසක් පෙළඹවූ බවයි. මෙම චෝදනා ඉදිරිපත් කිරීමත් සමඟම ඉතා ඉක්මණින් කපිතාන් පේද්‍රිස්ව අත් අඩංගුවට ගන්නා ලදී.
    :rolleyes::rolleyes:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    2015 චන්දයක් එන්න තිබ්බ අවුරුද්දක් ද මචන්? මහින්දයා මෝඩයෙක් ට රැවටිලා නේ 2015 චන්දෙ තිබ්බේ. උඹ ඔය කිව්වේ 2017 ගැන වෙන්න ඕනා...
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ජිංතක ජිල්ලබකිට;17978035 said:
    මේ නලිය නේද ලියල තියෙන්න. මූ තමන්ගෙ ලමයි දෙන්න රොයල් එකට යවන ගමන් රෝයල් එක අංක එකේ අනුකාරක පාසල කියල බැන්න. පොඩි එකාව රෝයල් ඉන්ස්ටිටියුට් එකේ අයි.ටී. ඩිග්‍රිය කරන්න ඇරියේ, ලංකාවේ තියෙන්න බටහිර අනුකාරක අධ්‍යාපනයක් කිය කිය. අද එකෙක් ඇමරිකාවේ.

    මුට ජාත්‍යනතර භූ දේශපාලනය තේරෙන එකෙක් නෙවෙයි. මූ මෙච්චර මහින්දයට කඩේ යන්න තරම් ගොනෙක් නෙවෙයි. මූ ෆිසික්ස් මීටරයක්, ඒ වගේම දරශනයත් දන්න එකෙක්. ඒත් මු මේ කියන්නේ මහින්දය හිටියනම් හොඳයි කියලනේ, අනේ මූ දන්න දේශපාලනය! මූ කලුතරින් චන්දෙ ඉල්ලලා හම්බුනේ චන්ද 3000යි.

    අනේ නලියෝ අපේ රට තවත් අප්‍රිකානු චොර රටක් වෙනවා මහින්දය හිටියනම්. තවත් සිම්බාබ්වේ වගේ මජර රටක් කරන්නද තොගේ කල්පනාව?

    සිම්බබ්වෙ හොඳයි තව, ලංකාවටත් ගැහුවා එක මැච් එකක්
    2008 දී ලංකාව අසාර්ථක රාජ්‍යයක් වුනා කියල, එහෙම් උනේ ඇයි කියල එකම තැනකවත් මෙයා කිවුවද?
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,428
    100,391
    113
    කපිතාන් පේද්‍රිස් මෙන්ම ඔහුගේ ධනවත් පවුල කෙරෙහි ඊර්ෂ්‍යා කළවුන් අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙන්ම ඔවුන්ගේ සහචර සිංහලයන්ද විය. ඒ අනුව මෙහෙයවනු ලැබූ මහ මුදලි ශ්‍රීමත් සොලමන් ඩයස් බණ්ඩාරනායක (ආණ්ඩුකාරයාගේ ප්‍රධාන දේශීය ‍තෝල්කයා සහ උපදේශක වූ) විසින් පිරිස් කපිතාන් පේද්‍රිස්ට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරමින් ඔහුගේ වැඩ තහනම් කරවීමට ක්‍රියා කළේය. එම පිරිස් එල්ල කළ චෝදනා වුයේ කපිතාන් පේද්‍රිස් මුස්ලිම් ජාතිකයන් කණ්ඩායමකට වෙඩි තැබූ බව සහ පෑලියගොඩ සිට කොළඹ දක්ව පාගමනකින් ඒමට සිංහල ජාතිකයන් පිරිසක් පෙළඹවූ බවයි. මෙම චෝදනා ඉදිරිපත් කිරීමත් සමඟම ඉතා ඉක්මණින් කපිතාන් පේද්‍රිස්ව අත් අඩංගුවට ගන්නා ලදී.
    :oo::oo::oo::oo::oo:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    2015 චන්දයක් එන්න තිබ්බ අවුරුද්දක් ද මචන්? මහින්දයා මෝඩයෙක් ට රැවටිලා නේ 2015 චන්දෙ තිබ්බේ. උඹ ඔය කිව්වේ 2017 ගැන වෙන්න ඕනා...

    මේ කියල තියෙන්නේ චන්දෙ නිසා 2015 දුර්භාග්‍යසම්පන්න උනා කියල නෙමෙයි මචන්... චන්දෙන් පස්සේ සිද්ධ උන දේවල් නිසා ඒක උනා කියල...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    චම්පක හා වෙල් විදානෙ නියම තැන


    චම්පක හා වෙල් විදානෙ නියම තැන

    ජනවාරි 8 වැනි දා සිදු වූයේ විප්ලවයක් යැයි රනිල් බෙරිහන් දෙයි. රාජ්‍ය නොවන පඬියෝ ද එයම කියති. මේ පඬියන්ගෙන් ඇතැමෙක් මාක්ස්වාදීහු වෙති. මාක්ස්වාදයෙහි ද සමාජ විප්ලව ගැන කියැවෙයි. රනිල් කියන්නේ මොන විප්ලවයක් ගැන දැයි පඬියෝ අපට කියා දෙත් ද? ඒ කුමක් වුවත් ජනවාරි 8 වැනි දා සිදු වී ඇත්තේ ප්‍රතිවිප්ලවයකි. අගොස්තු 17 වැනි දා ජනතාව මේ ප්‍රතිවිප්ලවය පරදවනු ඇත. ජනවාරි 8 වැනි දා සිදුවූයේ ප්‍රතිවිප්ලවයක් යැයි අප කියන්නේ එදින මෙරට සමාජ ප්‍රගතිය තාවකාලික ව වුවත් ආපසු හැරවුනු නිසා ය.



    මේ ප්‍රතිවිප්ලවයට ආධාර කළ ආවැඩූවන් අතර චම්පක හා වෙල් විදානේ දෙදෙනෙක් පමණක් වෙති. චම්පකගේ අතීතය දැන සිටි අප ඔහු එ ජා ප සමග එකතු වන බව දැන සිටියෙමු. ඔහුට දැන් රනිල්ගේ පිහිට ය. චන්ද්‍රිකා නෝනා ද එංගලන්තයේ සිට පැමිණීමෙන් පසු රනිල් සමග එකතු වනු ඇත. කුරුඳු පොලු මංගල කලක සිට රනිල් සමග ය.


    චම්පක, මංගල හා චන්ද්‍රිකා 1994 මැතිවරණයේ දී සිටියේත් එකට ය. ඔවුන් සමග එදා වික්ටර් අයිවන් වැන්නෝ ද සිටියහ. අද ද ඔවුහු එකට සිටිති. එදා ඔවුන් එකට සිටියේ එ ජා ප පැරදවීමට යැයි කීවෝ ය. අද ඔවුන් එකට සිටින්නේ එ ජා ප දිනවීමට ය. එදා සහ අද අතර වෙනසක් ඇතැයි සමහරුනට සිතෙනු ඇත. එහෙත් ඔවුන් එදා ද සිටියේ සිංහලයනට විරුද්ධව ය. ඔවුහු ඊනියා යුද්ධයට විරුද්ධ වූහ. සන්ධීය හෙවත් ෆෙඩරල් රාජ්‍යයකට එකඟ වූහ. අද ද ඔවුහු රනිල්ගේ එක්සත් රාජ්‍ය අනුමත කරති. එක්සත් යනු එක්සේසත්වත් ඒකීයවත් නො වේ.


    මේ ප්‍රතිවිප්ලවකරුවනට අවශ්‍ය වූයේ මෙරට සිංහලයන්ට හිමි තැන අහිමි කිරීම ය. එහෙත් ඒ සාර්ථක නො වී ය. ව්‍යාජ සිංහල බෞද්ධකමක් තොල්වල පමණක් රඳවා ගනිමින් ප්‍රතිවිප්ලවකරුවෝ ජනතාව නොමග යැවූහ. ඔවුන්ට තවදුරටත් ජනතාව රැවටිය නො හැකි ය. චම්පක තම හිතවතුන් කිහිප දෙනා සමග තමන්ට නියමිත තැනට ගොස් ඇත. එයින් ජනතාවට වන අයහපතක් නැත.


    වෙල් විදානේ ද තමන්ට හිමි තැන තෝරා ගෙන ඇත. ඔහු හමුදාව මෙහෙයවා අනගි සේවයක් ඉටු කෙළේ ය. එහෙත් හමුදා මෙහෙයුම් අවසානයේ දී ඔහු ඊනියා සුදු කොඩි කතාවක් මගින් ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු පිරිසක් පවා දුන්නේ ය. ඔහු ඒ පාවා දීම මත සිරභාරයට ගත යුතු යැයි 2010 ජනාධිපතිවරණ සමයේ දී ම අපි කුරුණෑගල දී ප්‍රකාශ කෙළෙමු. අද ඔහු මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීම සඳහා කොළඹින් ඉවත් වී එ ජා ප (ඊනියා යහපාලන පෙරමුණ) යටතේ කුරුණැගලට ඉදිරිපත් වීමට නියමිත ය. ඔහු අකිල විරාජ් දරුවාට එමගින් අපහාස කරන්නේ ඇයි දැයි තේරුම් ගැනීමට අපහසු ය. ඒ කුමක් වුවත් වෙල් විදානේ ද ඔහුට නියමිත තැනට පැමිණ ඇත.


    මේ සියල්ල යමපාලන ප්‍රතිවිප්ලවයේ ප්‍රතිඵල ය. ඔවුන්ට තවදුරටත් ජනතාව රැවටිය නො හැකි ය. ජනතාව චම්පක ද වෙල් විදානේ ද ඇතුළු ප්‍රතිවිප්ලවකරුවන්ට අගොස්තු 17 වැනි දා අමතක නොවන පාඩමක් උගන්වා ඔවුන් දේශපාලන අනාථයන් බවට පත්කරනු ඇත.


    නලින් ද සිල්වා


    2015 ජූලි 11
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ප්‍රභාකර්න්ට ආයුධවලින් පිහිටුවීමට නොහැකි වූ ඊළම සුමන්තිරන්ලා ඉංගිරිසින්ගේ සහායෙන් පාර්ලිමේන්තු පණතකින් දිනා ගැනීමට සැරසෙති.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ප්‍රභාකර්න්ට ආයුධවලින් පිහිටුවීමට නොහැකි වූ ඊළම සුමන්තිරන්ලා ඉංගිරිසින්ගේ සහායෙන් පාර්ලිමේන්තු පණතකින් දිනා ගැනීමට සැරසෙති.

    :(:(:(:(:(

    කට්ටියක් තාමත් කියනවලු කොරහේ කිබුල්ලු දකින්න එපා කියලා... තව සම-හරක් කියනවා කරුණට සභාපතිකමක් දුන්නා නම් සම්පන්තන්ට විපක්ෂ නායකකම දුන්න එකේ වැරැද්ද මොකක්ද කියලා...

    සිංහලයාගේ මළගමට වැඩි දුරක් නෑ... කොරහේ කොටි දකින්නේ නැතුව ඔහොම යමු...හිටන්..