. ප්‍රභාකර්න්ට ආයුධවලින් පිහිටුවීමට නොහැකි වූ ඊළම සුමන්තිරන්ලා ඉංගිරිසින්ගේ සහායෙන් පාර්ලිමේන්තු පණතකින් දිනා ගැනීමට සැරසෙති.
අනේ බැල්ලි උඹ දන්න රෙද්දක් කතා කරපන්.![]()
වැලක් බලල බුදියගනින් බල්ලො. ප්‍රභාකර්න්ට ආයුධවලින් පිහිටුවීමට නොහැකි වූ ඊළම සුමන්තිරන්ලා ඉංගිරිසින්ගේ සහායෙන් පාර්ලිමේන්තු පණතකින් දිනා ගැනීමට සැරසෙති.
අනේ බැල්ලි උඹ දන්න රෙද්දක් කතා කරපන්.![]()
වැලක් බලල බුදියගනින් බල්ලොකපිතාන් පේද්‍රිස් මෙන්ම ඔහුගේ ධනවත් පවුල කෙරෙහි ඊර්ෂ්‍යා කළවුන් අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙන්ම ඔවුන්ගේ සහචර සිංහලයන්ද විය. ඒ අනුව මෙහෙයවනු ලැබූ මහ මුදලි ශ්‍රීමත් සොලමන් ඩයස් බණ්ඩාරනායක (ආණ්ඩුකාරයාගේ ප්‍රධාන දේශීය තෝල්කයා සහ උපදේශක වූ) විසින් පිරිස් කපිතාන් පේද්‍රිස්ට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරමින් ඔහුගේ වැඩ තහනම් කරවීමට ක්‍රියා කළේය. එම පිරිස් එල්ල කළ චෝදනා වුයේ කපිතාන් පේද්‍රිස් මුස්ලිම් ජාතිකයන් කණ්ඩායමකට වෙඩි තැබූ බව සහ පෑලියගොඩ සිට කොළඹ දක්ව පාගමනකින් ඒමට සිංහල ජාතිකයන් පිරිසක් පෙළඹවූ බවයි. මෙම චෝදනා ඉදිරිපත් කිරීමත් සමඟම ඉතා ඉක්මණින් කපිතාන් පේද්‍රිස්ව අත් අඩංගුවට ගන්නා ලදී.


ජිංතක ජිල්ලබකිට;17978035 said:මේ නලිය නේද ලියල තියෙන්න. මූ තමන්ගෙ ලමයි දෙන්න රොයල් එකට යවන ගමන් රෝයල් එක අංක එකේ අනුකාරක පාසල කියල බැන්න. පොඩි එකාව රෝයල් ඉන්ස්ටිටියුට් එකේ අයි.ටී. ඩිග්‍රිය කරන්න ඇරියේ, ලංකාවේ තියෙන්න බටහිර අනුකාරක අධ්‍යාපනයක් කිය කිය. අද එකෙක් ඇමරිකාවේ.
මුට ජාත්‍යනතර භූ දේශපාලනය තේරෙන එකෙක් නෙවෙයි. මූ මෙච්චර මහින්දයට කඩේ යන්න තරම් ගොනෙක් නෙවෙයි. මූ ෆිසික්ස් මීටරයක්, ඒ වගේම දරශනයත් දන්න එකෙක්. ඒත් මු මේ කියන්නේ මහින්දය හිටියනම් හොඳයි කියලනේ, අනේ මූ දන්න දේශපාලනය! මූ කලුතරින් චන්දෙ ඉල්ලලා හම්බුනේ චන්ද 3000යි.
අනේ නලියෝ අපේ රට තවත් අප්‍රිකානු චොර රටක් වෙනවා මහින්දය හිටියනම්. තවත් සිම්බාබ්වේ වගේ මජර රටක් කරන්නද තොගේ කල්පනාව?
කපිතාන් පේද්‍රිස් මෙන්ම ඔහුගේ ධනවත් පවුල කෙරෙහි ඊර්ෂ්‍යා කළවුන් අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙන්ම ඔවුන්ගේ සහචර සිංහලයන්ද විය. ඒ අනුව මෙහෙයවනු ලැබූ මහ මුදලි ශ්‍රීමත් සොලමන් ඩයස් බණ්ඩාරනායක (ආණ්ඩුකාරයාගේ ප්‍රධාන දේශීය තෝල්කයා සහ උපදේශක වූ) විසින් පිරිස් කපිතාන් පේද්‍රිස්ට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරමින් ඔහුගේ වැඩ තහනම් කරවීමට ක්‍රියා කළේය. එම පිරිස් එල්ල කළ චෝදනා වුයේ කපිතාන් පේද්‍රිස් මුස්ලිම් ජාතිකයන් කණ්ඩායමකට වෙඩි තැබූ බව සහ පෑලියගොඩ සිට කොළඹ දක්ව පාගමනකින් ඒමට සිංහල ජාතිකයන් පිරිසක් පෙළඹවූ බවයි. මෙම චෝදනා ඉදිරිපත් කිරීමත් සමඟම ඉතා ඉක්මණින් කපිතාන් පේද්‍රිස්ව අත් අඩංගුවට ගන්නා ලදී.





2015 චන්දයක් එන්න තිබ්බ අවුරුද්දක් ද මචන්? මහින්දයා මෝඩයෙක් ට රැවටිලා නේ 2015 චන්දෙ තිබ්බේ. උඹ ඔය කිව්වේ 2017 ගැන වෙන්න ඕනා...
හෙළයෙක්;17987190 said:තව කෙනෙක් කියවන්න
තව කෙනෙක් කියවන්න
Good read.
Good Thread !!!
හෙළයෙක්;18822749 said:තව කෙනෙක් කියවන්න
thnx for bumpතව කෙනෙක් කියවන්න
ප්‍රභාකර්න්ට ආයුධවලින් පිහිටුවීමට නොහැකි වූ ඊළම සුමන්තිරන්ලා ඉංගිරිසින්ගේ සහායෙන් පාර්ලිමේන්තු පණතකින් දිනා ගැනීමට සැරසෙති.




