සිංහලයන්ගේ දුර්භාග්‍යමත් තෙවසර.....

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
ඔන්න ඔය පාවල දෙන්නන්ගේ ලේ ගෑවිච්ච එවුන් නිසා මේ රට නැති වෙනව... උන්ගෙ පැටවුනුත් අද රටට පාවල දෙන එක කරගෙන යනව... මේකෙත් කෑ ගහන්නෙ උන්ගෙ ලේ ගෑවිච්ච පරයො තමයි :growl:
 
funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔන්න ඔය පාවල දෙන්නන්ගේ ලේ ගෑවිච්ච එවුන් නිසා මේ රට නැති වෙනව... උන්ගෙ පැටවුනුත් අද රටට පාවල දෙන එක කරගෙන යනව... මේකෙත් කෑ ගහන්නෙ උන්ගෙ ලේ ගෑවිච්ච පරයො තමයි :growl:
    :(:(:(:sorry:
     
    • Like
    Reactions: jonhrcm

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    11987185_406205096235939_3800259568406527938_n.jpg
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නෝත්ට යුද්ධයෙන් දිනාගැනීමට නොහැකි වූ රට බ්‍රවුන්රිග් ගිවිසුමකින් දිනා ගත්තේ ය. ප්‍රභාකර්න්ට ආයුධවලින් පිහිටුවීමට නොහැකි වූ ඊළම සුමන්තිරන්ලා ඉංගිරිසින්ගේ සහායෙන් පාර්ලිමේන්තු පණතකින් දිනා ගැනීමට සැරසෙති.

    03-01-2015 - උපුටා ගැනීම - මහාචාර්ය නලින් ද සිල්වාගේ කාලය වෙබ් අඩවිය...
    04-09-2015 විපක්ෂ නායක ලෙස සම්පන්තන්, බටහිර විසින් පාලනය කරන යහපාලනය විසින් පත් කිරීම..
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිංහලයන්ගේ දුර්භාග්‍යමත් තෙවසර..... - 03-01-2015, 11:11 PM

    :(:(
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    නෝත්ට යුද්ධයෙන් දිනාගැනීමට නොහැකි වූ රට බ්‍රවුන්රිග් ගිවිසුමකින් දිනා ගත්තේ ය. ප්‍රභාකර්න්ට ආයුධවලින් පිහිටුවීමට නොහැකි වූ ඊළම සුමන්තිරන්ලා ඉංගිරිසින්ගේ සහායෙන් පාර්ලිමේන්තු පණතකින් දිනා ගැනීමට සැරසෙති.

    03-01-2015 - උපුටා ගැනීම - මහාචාර්ය නලින් ද සිල්වාගේ කාලය වෙබ් අඩවිය...
    04-09-2015 විපක්ෂ නායක ලෙස සම්පන්තන්, බටහිර විසින් පාලනය කරන යහපාලනය විසින් පත් කිරීම..

    කාලය නෙවෙයි කලය (Pot). kalakanninta mona kaalaayada:dull:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    . ප්‍රභාකර්න්ට ආයුධවලින් පිහිටුවීමට නොහැකි වූ ඊළම සුමන්තිරන්ලා ඉංගිරිසින්ගේ සහායෙන් පාර්ලිමේන්තු පණතකින් දිනා ගැනීමට සැරසෙති.

    umbata moka nathath eka nam penawa hodata:D
     
    Jul 5, 2012
    1,773
    265
    0
    නලියට හොඳටම අසනීපයි. සාරීරිකවත් මානසිකවත් අසනීපයි. ඕකා කිව්වෙ මහින්දට ස්වාධීනව ඉල්ලන්න කියලා. අනේ නලිය දන්න දේශපාලනේ. .
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජිංතක ජිල්ලබකිට;18920537 said:
    නලියට හොඳටම අසනීපයි. සාරීරිකවත් මානසිකවත් අසනීපයි. ඕකා කිව්වෙ මහින්දට ස්වාධීනව ඉල්ලන්න කියලා. අනේ නලිය දන්න දේශපාලනේ. .
    හා..:D
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    නලින්ටත් වැරදිලා... මේක බටහිරින් නෙමෙයි, පිටසක්වලින් ආපු කුමන්ත්‍රණයක්!!!