සිංහලයන්ට කළ අපහාසයක්‌

sirilankan1

Banned
May 14, 2015
8
6
0
සිංහලයන්ට කළ අපහාසයක්‌

ඇමැති විජයදාසගේ ප්‍රකාශය සිංහලයන්ට කළ අපහාසයක්‌

මැදගොඩ අභයතිස්‌ස හිමි

ඥනතිස්‌ස ජයවර්ධන - බොරලැස්‌ගමුව

monk.jpg
පසුගිය දිනක විද්යුත් හා සමාජ නාලිකාවන්හි ප්‍රචාරය වූ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් "මේ රට සිංහල රට කියලා කොහෙද තියෙන්නේ පෙන්වන්න" යනුවෙන් විජයදාස රාජපක්‍ෂ මහතා පවසා ඇති බවත් එම ප්‍රකාශය පිළිබඳව තම සංවේගය පළකරන බවත් පැපිළියාන සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරාධිපති ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමියෝ පැවසූහ.

මේ පිළිබඳව මාධ්‍යයට අදහස්‌ දක්‌වමින් උන්වහන්සේ මෙසේ සඳහන් කළහ. විජයදාස රාජපක්‍ෂ මහතා කර ඇති ඉහත ප්‍රකාශය ශ්‍රී ලාංකීය සිංහල ජන වර්ගයට කළ අපහාසයක්‌ ලෙසයි මා දකින්නේ. මේ මතය මා සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරනවා. මෙවැනි අදහස්‌ සමාජගත කිරීමෙන් ශ්‍රී ලංකාවේ ඇති විය හැකි බෙදුම්වාදය ශක්‌තිමත් වීම සැලකිල්ලට ගෙන මෙය සිංහල දේශය බව අවබෝධකර දෙන්න කැමතියි. ඒ සඳහා ඕනෑම නාලිකාවක සිට විවෘත සංවාදයක යෙදීමට මා විජයදාස රාජපක්‍ෂ මහතාට ඉතා ඕනෑකමින් ආරාධනය කරනවා. එසේ නොමැති නම් ඉහත ප්‍රකාශය කිරීම සම්බන්ධයෙන් එතුමා සමස්‌ත සිංහල ජාතියෙන් සමාව ගතයුතු යෑයිද ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමියෝ පැවසූහ.

  • Like
Reactions: nec2000 and kinkon

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    I for one don't believe Sri Lanka is a pluralistic society. Just like japan a Japanese state Sri Lanka is a sinhala state. Tamils, Muslims Chinese Mongolians South Africans brazilians all of them are immigrants. When you migrate to another country and decide to live there for the rest of your life you don't demand self governance. Rather you try to absorb yourself into the dominant culture in your host country. In one or two generations your grandchildren will be fully absorbed into host country and indistinguishable from host people albeit skin color. The problem in Sri Lanka is Tamils and Muslims not being absorbed into mainstream sinhala culture. The only way to solve this problem in my view is to populate, infiltrate Sinhala families in to Tamil / Muslim dominated regions and thin out their dominance.
    The false notion that Sri Lanka is pluralistic needs to be demolished!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විජේදාස මෝඩයෙක්. ඕවගෙන් වෙන්නේ තවත් මහින්දලාගේ ගොඩ වැඩිවෙන් එක, කොහොමත් අපිට වෙන රටක් නැහැ. සිහලයාගේ රට මේක
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලංකාවෙ සිංහලයට නැති එක දෙයක් දෙමල හා මුස්ලිම් ජාතීන්ට තියෙනවා. ජාත්‍යාලය.... මේක බලෙන් ඇතුල් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඔක්කොටම ඇති වෙන දේකුත් නෙවෙයි. සිංහලය කියන එකාගෙ විනාශය ඉක්මන් වෙලා තියෙන්නෙ තම ජාතියට ඇල්මක් නැති හින්ද.
     
    Last edited:

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    හම්බයොන්ට තියෙනව හම්බ රටවල්....
    උන්ගෙ රටවල් වල නම ඉස්සරහ තියෙන්නෙ Islamic republic කියල
    තමන් අදහන වෙන ආගම් අදහන්න බෑ...ඉස්ලාම් විතරයි පුලුවන්
    වෙන ආගමික ස්ථාන හදන්න බෑ
    ඔන්න ඒ රටවල ආගමික නිදහස...අපේ රටේ කොහේද බං එහේ වගේ ආගමික නිදහසක්...සිංහල අපි හැමදාම කරන්නෙ සුලු ජාතින් තලන එකනෙ...උන් පව් බං
    අනේ උන්ගෙ ලපටි හිත් උබල තලන්න එපා බං :no::no:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,586
    113
    පොන්සි ආණ්ඩුව

    • කොහෙද සිංහල කියල රටක් තියෙන්නේ ?
    • කොහෙද සිංහලයෝ කියල ජාතියක් ඉන්නේ?

    මේක ඉන්දියන් සාගරේ සර්වආගමික බලුපුට්ටුව නේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    I for one don't believe Sri Lanka is a pluralistic society. Just like japan a Japanese state Sri Lanka is a sinhala state. Tamils, Muslims Chinese Mongolians South Africans brazilians all of them are immigrants. When you migrate to another country and decide to live there for the rest of your life you don't demand self governance. Rather you try to absorb yourself into the dominant culture in your host country. In one or two generations your grandchildren will be fully absorbed into host country and indistinguishable from host people albeit skin color. The problem in Sri Lanka is Tamils and Muslims not being absorbed into mainstream sinhala culture. The only way to solve this problem in my view is to populate, infiltrate Sinhala families in to Tamil / Muslim dominated regions and thin out their dominance.
    The false notion that Sri Lanka is pluralistic needs to be demolished!

    The problem of Sri Lanka is, Tamils and Sinhalese live for so long and these two have main two religions. In india eventhough there are tamils and Hindi people all belongs to Hindu religion. If people focus on religion and try to spread across the country, then there would be a chance to establish this as a Buddhist country.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Koi politician wunath prasiddiye kiyanne na meka Sinhalayage witharak rata kiyala. Ehema kawuruhari kiyala thienawa nan examples denna?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපිට රටක් වර්ග කරන්න බැ ආගම අනුව. ජාතිය අනුව නම් පුලුවන්. ඒකත් මුස්ලිම් රටවල්..

    තායිලන්තේ උනත් බහුතරය බෞද්ද උනාට තායිලන්ත නායකයො කියන්නේ නැ ඒක බෞද්ද රටක් කියලා. ජපානේ උනත් එහෙමයි.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අප්පට සිරි කව්ද මේ sirilankan1??? පෝස්ට් 2ක්යි. ජොයින්ඩ් May 2015. :lol::lol::lol:

    දෙවැනි අටෙම්ප්ට් එක මාව අනුකරණය කරන. වහල්ලු සදා අනාථයි. :lol::lol::lol:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    dan me Mahindage Gottonge aluthama trend eka " sinhala jaathiya" ..ane yako thopi wage harak.ubala sinhala jaathiya hariyata rakinawa nam pansil padha 5 hariyata rakahan.ehema nathuwa ara gon naanasara wage wirayen krodhayen deshapalkyayonge passa hodanna yanawanam thamange jaathiya wikuna kanne nathuwa " mama budhu hamuduruwan piliganne nathy bauddhayekmi " kiyala loketama kiyapalla. niwatayo wenna epa.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,552
    113
    'පැෂන් බග්' ගිනි තියන්න ඕඩර් එක දී බණ කියන්න වැඩම කරපු අභයතිස්ස !

    පැපිලියානේ 'පැෂන් බග්' වෙළඳසැල පසුගිය වසරේදී බොදුබල සේනා සංවිධානය විසින් ගිනි තබන ලද බවට ගෙනගිය ප්‍රචාරය පිටුපස සිටින පුද්ගලයා හා එය සිදුවූ ආකාරය පිළිබඳව මේ වනවිට පොලීසියට හෙළිදරව් කරගැනීමට හැකිවී තිබේ.

    මෙම ගිනිතැබීම් පිටුපස සිටින්නේ පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනේ පරිවෙණාධිපති ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් බව මේ වනවිට සාක්ෂි සහිතව ඔප්පු වී ඇත. මෙම සිද්ධිය සිදුවූ දිනවල මාධ්‍ය මගින් වාර්තා කරනු ලැබුවේ 'පැෂන් බග්' ගිනිතැබීම සිදුකළේ බොදුබල සේනාවේ පිරිසක් විසින් බවයි. එම ප්‍රචාරය සැළසුම් සහගතව සිදුකර ඇත්තේද ආචාර්ය මැදගොඩ අභයතිස්ස බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

    ගිනිතැබීමට අවශ්‍ය සැළසුම මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් පුද්ගලිකවම සකස්කොට හිතවත් පිරිසකට සැළසුම ක්‍රියාත්මක කරන ලෙස පවරා අභයතිස්ස හිමියන් බණ දේශනාවක් සඳහා වෙනත් ප්‍රදේශයකට සැළසුම් සහගතව වැඩම කර ඇත. යම් හෙයකින් කුමන්ත්‍රණය හෙළිදරව් වුවහොත් තමා අදාල දින අදාල වේලාවේ වෙනත් ස්ථානයක සිටි බව ඔප්පු කිරීමට පරිවේණාධිපති හිමියන් කටයුතු කර ඇති බව පොලීසිය විසින් සොයාගෙන තිබේ. මේ පිළිබඳව ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් කැඳවා කටඋත්තරයක් ගැනීමට පොලීසිය කටයුතු කරන බව මේ පිළිබඳව අපට හෙළිකළ පුද්ගලයා සඳහන් කර සිටියේය.

    මෙම ගිනිතැබීම සම්බන්ධයෙන් බොදුබල සේනාව විසින් ද ළඟදීම ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත වේ.

    - http://sinhala.lankanewsweb.net/news/16967-2015-05-14-17-08-54
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    අප්පට සිරි කව්ද මේ sirilankan1??? පෝස්ට් 2ක්යි. ජොයින්ඩ් May 2015. :lol::lol::lol:

    දෙවැනි අටෙම්ප්ට් එක මාව අනුකරණය කරන. වහල්ලු සදා අනාථයි. :lol::lol::lol:

    mama nama dakka wenasa ethkotama dannawa meka mahindage passa lewa kana ekek ge wadak kiyala.dan unge trend eka "jathiwadaya awussa mahindawa agamathy karawamu" kiyana eka ne:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    Meka umbe personal adahasada? JVP official mathayada?
    :shocked:

    මගේ මතය මචං. JVP official මතය දෙන්න මම මාද්‍ය ප්‍රකාශක නෙමයිනේ. මේක සිංහල රට. ඒ කියන්නේ මුස්ලිම් දෙමල මිනිස්සු එලවන්න ඕනි කියන එක නෙමයි. එත් අපිට වෙන් රටක් නැහැ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    dan me Mahindage Gottonge aluthama trend eka " sinhala jaathiya" ..ane yako thopi wage harak.ubala sinhala jaathiya hariyata rakinawa nam pansil padha 5 hariyata rakahan.ehema nathuwa ara gon naanasara wage wirayen krodhayen deshapalkyayonge passa hodanna yanawanam thamange jaathiya wikuna kanne nathuwa " mama budhu hamuduruwan piliganne nathy bauddhayekmi " kiyala loketama kiyapalla. niwatayo wenna epa.

    ඔව්. මහින්දයා කලින් කොටි වික්කා, ඊට පස්සේ යුද්දේ වික්කා, ඊට පස්සේ රණවිරුවෝ වික්කා, ඊට පස්සේ දැවැන්ත සංවර්ධනේ වික්කා දැන් වැලේ වැල් නැතුව එල්ලෙන්න ජාති වාදේ විකුණනවා. මේවට මුන් අහු වෙනවා. හිතන්නේ මු තමයි මුන්ව බේරගන්න ඉන්න මිනිහා කියලා. මුන්ට යටින් අනික් ජාති වලට ඉඩම් දෙනවා. මුන් හෙන මෝඩයෝ බන් ඒක මහින්ද හොඳට දන්නවා. දැන් බලපන් මහින්ද පන්සල් වලට බැහැලා. පන්සල් ටිකත් දැන් මුගෙන් බේරගන්න වෙන්නේ. පුදුම කාලකන්නියෙක් බන්. පන්සලට ගිහින් කියනවා ක්‍රෝදය වෛරය පළිගැනීම නවතන්නලු හැබැයි එහෙම කිය කිය පොරම ඒක කරන එකනේ වැඩේ ඒ මදිවට පන්සලේ. අපේ පන්සලුත් දැන් දේශපාලනීකරණය වෙලා. හාමුදුරුවෝ දෙපැත්තට බෙදිලා.:no::no::no::dull::dull::dull:
     
    Similar threads