mama nama dakka wenasa ethkotama dannawa meka mahindage passa lewa kana ekek ge wadak kiyala.dan unge trend eka "jathiwadaya awussa mahindawa agamathy karawamu" kiyana eka ne![]()
සිරාවටම. මම කියන දේවල් වලින් රිදිලා තියන තරමටම මගේ වගේ යුසර් අකවුන්ට් එකකුත් හදලා. ඒකෙන්ම පේනවා මුන්ගේ මාන්සිකත්වේ.



අපරාදේ බන් අපේ රටේ නිදහස් අධ්‍යාපනය. නිකන් දුන්නත් මුන් හරියට ඉගෙනගන්නේ නෑනේ.






