සිංහලයන්ට කළ අපහාසයක්‌

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    mama nama dakka wenasa ethkotama dannawa meka mahindage passa lewa kana ekek ge wadak kiyala.dan unge trend eka "jathiwadaya awussa mahindawa agamathy karawamu" kiyana eka ne:lol:

    සිරාවටම. මම කියන දේවල් වලින් රිදිලා තියන තරමටම මගේ වගේ යුසර් අකවුන්ට් එකකුත් හදලා. ඒකෙන්ම පේනවා මුන්ගේ මාන්සිකත්වේ. :lol::lol::lol:

    අපරාදේ බන් අපේ රටේ නිදහස් අධ්‍යාපනය. නිකන් දුන්නත් මුන් හරියට ඉගෙනගන්නේ නෑනේ. :no::no::no:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව්. මහින්දයා කලින් කොටි වික්කා, ඊට පස්සේ යුද්දේ වික්කා, ඊට පස්සේ රණවිරුවෝ වික්කා, ඊට පස්සේ දැවැන්ත සංවර්ධනේ වික්කා දැන් වැලේ වැල් නැතුව එල්ලෙන්න ජාති වාදේ විකුණනවා. මේවට මුන් අහු වෙනවා. හිතන්නේ මු තමයි මුන්ව බේරගන්න ඉන්න මිනිහා කියලා. මුන්ට යටින් අනික් ජාති වලට ඉඩම් දෙනවා. මුන් හෙන මෝඩයෝ බන් ඒක මහින්ද හොඳට දන්නවා. දැන් බලපන් මහින්ද පන්සල් වලට බැහැලා. පන්සල් ටිකත් දැන් මුගෙන් බේරගන්න වෙන්නේ. පුදුම කාලකන්නියෙක් බන්. පන්සලට ගිහින් කියනවා ක්‍රෝදය වෛරය පළිගැනීම නවතන්නලු හැබැයි එහෙම කිය කිය පොරම ඒක කරන එකනේ වැඩේ ඒ මදිවට පන්සලේ. අපේ පන්සලුත් දැන් දේශපාලනීකරණය වෙලා. හාමුදුරුවෝ දෙපැත්තට බෙදිලා.:no::no::no::dull::dull::dull:
    උබ කියන කතාව ඇත්ත. සන්ග බේදය ඇතිකරලා මහින්දයා හදන්නේ අපාගත වෙන්න.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    උබ කියන කතාව ඇත්ත. සන්ග බේදය ඇතිකරලා මහින්දයා හදන්නේ අපාගත වෙන්න.

    මහින්දට වෙනම අපායක් හදන්න ඕනේ බන්. දැන් තියන අපායට ගියොත් ඒකත් ඉවරයි. :lol::lol::lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,588
    113
    පොන්සි ආණ්ඩුව
    'පැෂන් බග්' ගිනි තියන්න ඕඩර් එක දී බණ කියන්න වැඩම කරපු අභයතිස්ස !

    පැපිලියානේ 'පැෂන් බග්' වෙළඳසැල පසුගිය වසරේදී බොදුබල සේනා සංවිධානය විසින් ගිනි තබන ලද බවට ගෙනගිය ප්‍රචාරය පිටුපස සිටින පුද්ගලයා හා එය සිදුවූ ආකාරය පිළිබඳව මේ වනවිට පොලීසියට හෙළිදරව් කරගැනීමට හැකිවී තිබේ.

    මෙම ගිනිතැබීම් පිටුපස සිටින්නේ පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනේ පරිවෙණාධිපති ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් බව මේ වනවිට සාක්ෂි සහිතව ඔප්පු වී ඇත. මෙම සිද්ධිය සිදුවූ දිනවල මාධ්‍ය මගින් වාර්තා කරනු ලැබුවේ 'පැෂන් බග්' ගිනිතැබීම සිදුකළේ බොදුබල සේනාවේ පිරිසක් විසින් බවයි. එම ප්‍රචාරය සැළසුම් සහගතව සිදුකර ඇත්තේද ආචාර්ය මැදගොඩ අභයතිස්ස බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

    ගිනිතැබීමට අවශ්‍ය සැළසුම මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් පුද්ගලිකවම සකස්කොට හිතවත් පිරිසකට සැළසුම ක්‍රියාත්මක කරන ලෙස පවරා අභයතිස්ස හිමියන් බණ දේශනාවක් සඳහා වෙනත් ප්‍රදේශයකට සැළසුම් සහගතව වැඩම කර ඇත. යම් හෙයකින් කුමන්ත්‍රණය හෙළිදරව් වුවහොත් තමා අදාල දින අදාල වේලාවේ වෙනත් ස්ථානයක සිටි බව ඔප්පු කිරීමට පරිවේණාධිපති හිමියන් කටයුතු කර ඇති බව පොලීසිය විසින් සොයාගෙන තිබේ. මේ පිළිබඳව ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් කැඳවා කටඋත්තරයක් ගැනීමට පොලීසිය කටයුතු කරන බව මේ පිළිබඳව අපට හෙළිකළ පුද්ගලයා සඳහන් කර සිටියේය.

    මෙම ගිනිතැබීම සම්බන්ධයෙන් බොදුබල සේනාව විසින් ද ළඟදීම ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත වේ.

    - http://sinhala.lankanewsweb.net/news/16967-2015-05-14-17-08-54

    පැෂන් බග් එකේ උන් , නො ලිමිට් එකේ උන් අපේ ජාතියට වින කටින විදිහට ඕකුන්ව ගිනිතියල මදි බෝල. කිරි පොවලා නලවන්නද කියන්නේ ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මහින්දට වෙනම අපායක් හදන්න ඕනේ බන්. දැන් තියන අපායට ගියොත් ඒකත් ඉවරයි. :lol::lol::lol:
    මූ අපායට ගියොත් යමරජ්ජුරුවන්ගේ පොස්ට් එකටත් කෙලවෙනවා..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    පැෂන් බග් එකේ උන් , නො ලිමිට් එකේ උන් අපේ ජාතියට වින කටින විදිහට ඕකුන්ව ගිනිතියල මදි බෝල. කිරි පොවලා නලවන්නද කියන්නේ ?

    එහෙම කියලා වැඩිපුරම අපේම උන්නේ බන් ඕවයේ ඇඳුම් ගන්න යන්නේ. අපේ සිංහල උන්ට බිස්නස් කරන්න දන්නේ නෑ. නැත්තන් අපේ උන් ඕවයේ රින්ගනවද? :lol::lol::lol:
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,155
    551
    113
    Dubai
    එහෙම කියලා වැඩිපුරම අපේම උන්නේ බන් ඕවයේ ඇඳුම් ගන්න යන්නේ. අපේ සිංහල උන්ට බිස්නස් කරන්න දන්නේ නෑ. නැත්තන් අපේ උන් ඕවයේ රින්ගනවද? :lol::lol::lol:

    ඔව් අපි හම්බයොන්ට බැන බැන යන්නේම හම්බයොන්ගේ කඩවල් වලට. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපේ හරක් බිස්නස් කරන්න තියෙන නොදන්නා කම. ඒ වගේම සින්හල කඩෙකට ගියාම මුදලාලිගේ ලොකුකම් බලන්න ඕන. කීයක් හරි අඩුකරලා ඉල්ලපුවාම දෙන්නේ ලොකු ටොක්. මුස්ලිම් කඩවල්වලට ගියාම උන්ගේ තියෙන්නේ පට්ට කපටිකම. අපේ එවුන්ගේ ලොකුකම හම්බයොන්ගේ කපටිකම. මෙන්න මේ හේතුව නිසා තමයි සිංහලයාට කෙලවෙන්නේ
     
    • Like
    Reactions: Srilankan1

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -

    පැෂන් බග් එකේ උන් , නො ලිමිට් එකේ උන් අපේ ජාතියට වින කටින විදිහට ඕකුන්ව ගිනිතියල මදි බෝල. කිරි පොවලා නලවන්නද කියන්නේ ?

    Me loke hama manussayektama oluwak thiyenawa molayak thiyenawa.uba ay doctor kenek une natthe? ubata ay pilot wenna bari une? ubata ay rate janadipathy wenna bari une? ubata ay bike ekak nirmaanaya karanna bari une? ubata ay flight ekak hadanna bari une? ay ay ay? me loke hama ekektama hama deyakma baha..thiyena eka puluwan eka diyunu wenawa jayagannawa. eey jaya parajaya hama MANUSSAYEKTAMA podhui.eke jathi bedayak naha.Sinhala mudalaali kenek HIGH limit kiyala board gahala no limit ekata wada dena kiyapan badu ethakota anna ekath deyunu wei.thanhawata wadi mudalata wikunnanna giyoth sadha sotthy thamai. Ube thattha ho weewa uba hoo wewa hamba karana rupiyale agaya danne eey hamba karana ekatai..ithin eeyka wiyadam karanakota daha paarak hithanwa labe koheda kiyala. me MAGE JATHIYA MAGE JATHIYA kiyala kaegahanna oone naha ban.Jaathiya aagama hithe thibbanam ithuru tika auto wenawa. ehema nathnam pansalakata palliyakata kovilakata gihin wadi wela mage jathiya kiyala kaegahala jeewithe pus weccha rathinya karalak karagattha nam eka thamangema moada kama. :no:

    Jeewath weema oonama sathwayekge aniwarya deyak! ey dey karanna thamage uthsahaya thiyenna oone..anunta irisiya wena eka newei.:)
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මගේ මතය මචං. JVP official මතය දෙන්න මම මාද්‍ය ප්‍රකාශක නෙමයිනේ. මේක සිංහල රට. ඒ කියන්නේ මුස්ලිම් දෙමල මිනිස්සු එලවන්න ඕනි කියන එක නෙමයි. එත් අපිට වෙන් රටක් නැහැ.

    Ok :cool:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    • කොහෙද සිංහල කියල රටක් තියෙන්නේ ?
    • කොහෙද සිංහලයෝ කියල ජාතියක් ඉන්නේ?

    මේක ඉන්දියන් සාගරේ සර්වආගමික බලුපුට්ටුව නේ

    :lol::lol::lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව්. මහින්දයා කලින් කොටි වික්කා, ඊට පස්සේ යුද්දේ වික්කා, ඊට පස්සේ රණවිරුවෝ වික්කා, ඊට පස්සේ දැවැන්ත සංවර්ධනේ වික්කා දැන් වැලේ වැල් නැතුව එල්ලෙන්න ජාති වාදේ විකුණනවා. මේවට මුන් අහු වෙනවා. හිතන්නේ මු තමයි මුන්ව බේරගන්න ඉන්න මිනිහා කියලා. මුන්ට යටින් අනික් ජාති වලට ඉඩම් දෙනවා. මුන් හෙන මෝඩයෝ බන් ඒක මහින්ද හොඳට දන්නවා. දැන් බලපන් මහින්ද පන්සල් වලට බැහැලා. පන්සල් ටිකත් දැන් මුගෙන් බේරගන්න වෙන්නේ. පුදුම කාලකන්නියෙක් බන්. පන්සලට ගිහින් කියනවා ක්‍රෝදය වෛරය පළිගැනීම නවතන්නලු හැබැයි එහෙම කිය කිය පොරම ඒක කරන එකනේ වැඩේ ඒ මදිවට පන්සලේ. අපේ පන්සලුත් දැන් දේශපාලනීකරණය වෙලා. හාමුදුරුවෝ දෙපැත්තට බෙදිලා.:no::no::no::dull::dull::dull:

    මුන් මේ කතාකරන්නෙ හරියට මහින්ද නිකන් යම රජ්ජුරැවොගානට දාලා. පොඩි ක්රෙඩිට් එකක්වත් දෙන්නෙ නැහැ මුන් මහින්දයට. ඒ තරමට මුන්ට මහින්දයා ඇලජික්. :lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    dan me Mahindage Gottonge aluthama trend eka " sinhala jaathiya" ..ane yako thopi wage harak.ubala sinhala jaathiya hariyata rakinawa nam pansil padha 5 hariyata rakahan.ehema nathuwa ara gon naanasara wage wirayen krodhayen deshapalkyayonge passa hodanna yanawanam thamange jaathiya wikuna kanne nathuwa " mama budhu hamuduruwan piliganne nathy bauddhayekmi " kiyala loketama kiyapalla. niwatayo wenna epa.

    :lol::lol::lol::lol::lol:

    කොහෙදිද හම්බයෝ සිංහල ජාතියයි බුද්ධාගමයි එකක් උනේ?

    සිංහල කියන්නෙ අපේ ජාතිය. බුද්ධාගම කියන්නෙ ආගම. අපි ආගම අදහන හැටි ගැන උඹලා මොනවදා කියවන්නෙ? උඹ ගිහින් හරියට උඹලගෙ ආගම අදහපියව්. එතාකොට අපිටත් ලේසියි උඹල එක්ක වැඩ කරන්න.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,588
    113
    පොන්සි ආණ්ඩුව
    Me loke hama manussayektama oluwak thiyenawa molayak thiyenawa.uba ay doctor kenek une natthe? ubata ay pilot wenna bari une? ubata ay rate janadipathy wenna bari une? ubata ay bike ekak nirmaanaya karanna bari une? ubata ay flight ekak hadanna bari une? ay ay ay? me loke hama ekektama hama deyakma baha..thiyena eka puluwan eka diyunu wenawa jayagannawa. eey jaya parajaya hama MANUSSAYEKTAMA podhui.eke jathi bedayak naha.Sinhala mudalaali kenek HIGH limit kiyala board gahala no limit ekata wada dena kiyapan badu ethakota anna ekath deyunu wei.thanhawata wadi mudalata wikunnanna giyoth sadha sotthy thamai. Ube thattha ho weewa uba hoo wewa hamba karana rupiyale agaya danne eey hamba karana ekatai..ithin eeyka wiyadam karanakota daha paarak hithanwa labe koheda kiyala. me MAGE JATHIYA MAGE JATHIYA kiyala kaegahanna oone naha ban.Jaathiya aagama hithe thibbanam ithuru tika auto wenawa. ehema nathnam pansalakata palliyakata kovilakata gihin wadi wela mage jathiya kiyala kaegahala jeewithe pus weccha rathinya karalak karagattha nam eka thamangema moada kama. :no:

    Jeewath weema oonama sathwayekge aniwarya deyak! ey dey karanna thamage uthsahaya thiyenna oone..anunta irisiya wena eka newei.:)

    සිංහලෙන් ටයිප් කරලා දානවද ? උඹේ ගොබ්බ කොමෙන්ට් එක කියවන්න කම්මැලි
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,588
    113
    පොන්සි ආණ්ඩුව
    juy537.jpg
     
    Similar threads