සිංහලයන්ට පමණයි (ජාතිවාදය නෝවේ)

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    සිංහලයන්ට පමණයි (ජාතිවාදය නෝවේ)

    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.
    ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.
    උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා.
    දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා.
    උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා.
    එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.
    පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.
    උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න
    මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.
    අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා.
    ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි....
    - අනගාරික ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශය

    "දිවා ආහාරය ගෙන විවේක ගන්නා දෙමළ රික්ෂෝකාරයා මෙකද කරන්නේ? තමන් ඇඳගෙන යන රික්ෂෝවටම හේත්තු වෙලා පුවත්පතක් හඬනඟා කියවනවා. උගේ ජාතියේ අනෙක් උදවිය ඌ වටකරගෙන ඒකට කන් දී අසා සිටිනවා. අපේ සිංහල ගොන් තක්කඩියා මොකද කරන්නේ ? එක්කෝ රා බොනවා නැත්නම් සූදූ කෙළිනවා ඒත් නැත්නම් දෙදන තුරුල් කරගෙන බූරු ඇඳක නිඳි."

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා.
    දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා.

    ජාති ආගම් භෙද ඔනේ නැ තමයි බං,භෙද විම කොහොමත් හොඳ දෙයක් නෙමෙයි,බුදුන් දෙශනා කරල තියෙන්නෙ එයයි,දැන් යුරෝපීය රටවල් වල ලංකාවේ උන් ආණ්ඩුකාරයෝ වෙන කාලේ,එහෙනන් උන්ටත් පුලුවන් උන් පරයෝ කියලා පන්නලා දාන්න,දැන් ලක්ශ්මන් කදිරගාමර් කියන මනුස්සයා කොච්චර හොඳ මනුස්සයෙක් ද,වෙන්න ඔනේ මොකා උනත් හොඳ නම් ඌට තැන දෙන එක,සිංහලයා උනත් ඌ හාල්පාරුවෙක් නම් පයින් ගහලා පන්නන එක,එතකොටයි රටක් හැදෙන්නෙ,අපි දැන ගන්න ඔනේ සිංහල බෞද්ධයෝ විදියට අපේ උරුමය,භාෂාව,අපට උරුම උනු දෙවල් ආරක්ෂා කරන්න නමුත් භෙදවල් ඇති කරගන්න ඔනේ නැ,මිනිස්සු කවුරුත් මිනිස්සු.
     
    • Like
    Reactions: marachoon

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981

    එහෙන් දෙමලු පට්ට ජාතිවාදියි හේතුව දේශපාලනිකව බෙදල තියාගන්න මෙහෙන් මුස්ලිම් උන් පට්ට ජාතිවාදියි හේතුව දේශපාලනික ව බෙදීම සිංහල උනුත් ජාතිවාදියි හේතුව දේශපාලනිකව බෙදීම , එක එකා ජාතිවාදී කියල චෝදනා කර කර තමන් ජාතිවාදී වීම සාධාරණිය කරනවා

    ජාතිවාදය කියන්නේ සිවිලයිස්ඩ් සමාජයක ලැජ්ජාවට කාරනාවක් .ලංකාව කියන්නේ අන් සිවිලයිස්ඩ් ගෝත්‍රික අදහස් තාමත් තියන නොදියුණු සමාජයක් . ඉතිහාස දේශපාලනේ ඔනිතරම් පටු මිලේච්ච ගෝත්‍රික නොදියුණු අදහස් ලක්ෂණ තියනවා
    එත් බුදුහාමුදුරුවෝ වගේ දර්ශනවදියෙක්ට ඒවගේ පටු අදහස් පහල වෙයි කියල හිතන්න අමාරුයි . මේ මිනිස්සු ජිවත් වෙන්නේ ඉතිහාසේ දේශපාලනේ වීරත්වයෙන් අදහගෙන එක අස්සේ මිසක් බුදු දහම නියම විදිහට පිළිපදින මිනිස්සු ලංකාවේ ඉන්නවද කියලත් සැකයි
     
    • Like
    Reactions: 001flyD

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
    ධර්මපාලතුමා දැනගෙන ඉඳල තිනවා කවදාහරි සුද්දෝ එපා වෙලා ලංකාව දාල යනවා කියල. ශින්හලු හිතං ඉන්නේ උන් සුද්දන්ව ලංකාවෙන් එලෙව්වා කියාලා :lol:
    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.
    මදි. ලක්ෂ ගානක් බෝ කළා නං ලංකාවට අද මේ කල යන්නේ නෑ. පජාත ශින්හලු හැම තැනම. රට කෑවා අවරුදු 70 තිස්සේ

    ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.
    නෑ. රට පාලනය කරන්න පජාත කැරි ශින්හලු

    ධර්මපාලතුමාට වැරදුන තැන 1

    උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා.
    දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා.
    උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා.
    ලංකාවේ නං ඔය කොයි එකත් එකයි ඔක්කොම පජාත ජාතින්. ආගම් උනත් මෙහෙ තින්නේ වෙනම මොඩඩ් ඒවා

    එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.
    එහම උනා නං කොච්චර හොඳද. බංඩරනායකයා කෙලියා පකශ්‍රී කළා
    ගමෙහ් එකෙක් රජ වෙලා දැන් වෙච්චි හරිය මදිද ?

    පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.
    :yes:

    උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා.
    :lol:

    උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න
    මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.
    :lol:

    අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා.
    මේක නං ඇත්ත. හොඳම උදාහරනේ දම්බරේ අමිලයා

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,748
    1,900
    113
    Galle

    [/CENTER]

    එකෙන්ම … සින්ගපුරුවේ ලි ක්වාන් යු කියනවා ඉන්ටවිව් එකකදී සිංහල රාජ්‍ය භාෂාව කරලා ලංකාව ජනවාර්ගික ප්‍රශ්නයක් හදා ගද්දි සින්ගපුරුව බහුතරයක් කතා කරන මෙන්ඩරින් මැලේ දෙමල ඔක්කොම භාෂා තියෙද්දී ඉංග්‍රීසි රාජ්‍ය වැඩ කරන භාෂාව කරලා ඔක්කොම ජාතින් එකට තියාගන්න පුළුවන් උනා කියල