වැඩ්ඩා කියනදේ වගේ දහසක් දේ කියන්න පුළුවන්, නමුත් මින් ඉදිරියට එහෙම නොවෙන්න එලකිරි එකේ පටන්අපේ මිනිස්සුන්ට හිතන්න පුදු කරන්න ඕන.
නැතිබැරි තමුන්ගේ එකාව ඈත් නොකරන්න වග බලාගන්න ඕන. යමෙක් උදව් උපකාර කල කල්හී එයට නිරන්තරයෙන් ස්තූතිවන්තව ගරුකිරීම හුරුකිරීමත් මුල අමතක නොකර එය නිරන්තරයෙන් සිහියේ තබා ගන්න පුරුදු කරවන්න ඕන.
මගේ අදහසට අනුව වැඩ්ඩා බුද්ධිමත්ව මේ ත්රෙඩ් එක පටන් අරගෙන තියෙනවා.
"මුලින්ම කියන්න ඔනේ මේ තෙරෙඩ් එක සිංහල අයට විතරයි සිංහල නොවන අය කරුණාකරලා දැන්ම ALT + F4 ඔබන්න."
එසේ සඳහන් කල නිසාවෙන් මෙහි පැවැත්මක් තියෙනවා. එසේ නොවෙන්න මේක ෆේ(ඉ)ක් අයි.ඩී. කොමෙන්ට් වලින් අතර මඟ නවත්වන්න වෙනවා.
එසේ කරලත් එකෙක් එළිපිට ඉන්නවා. අනිකා සුපුරුදු කට්ට කයිරාටිකයෙක් වගේ කොමෙන්ට් කරනවා.
අපිට තියෙන්නේ ලෝකයේ කිසිම රටක නැති දියුණු සංස්කෘතියක්. කෙලෙහි ගුණ මිනිසා කල දේට පමණක් නොවෙයි. තිරිසන් සතාටත් ඒක එහෙමමයි. අපි අවුරුදු තිහක් යුද්දකරලත් සාගින්නේ මැරුනේ නැහැ. ඒ බලවේග අපේ සිත්තුල සදාතනික වන බව පැහැදිලියි.
Forex trading ,ptc,online job wage dewal impossible
colombo stock exchange
www.cse.lk
invest karanna try karapan
10k unath enough minimum ekak naha ona ganakin start karanna puluwan
asia securities minimum ask karanne naha online trading walata "Direct Fn" sft eka denawa CDAX
www.guidetocse.com sinhalen wisthara thinawa
forum.equitysrilanka.com cse eka gana ela forum 1k
stock market eka kiyanne ona kenekuta leziyen alla ganna puluwan subjt ekak
habai melo danumak nathuwa nam salli danna epa mulin poddak withara knowladge 1k ganna
maket eketa join unama apita wenama investment adviser kenek labenawa
youtube eke 'prathilaba' tv program eke vids balanna