කරනවනම් මෙන්න වැඩ.
patta post.... nice... +5

කරනවනම් මෙන්න වැඩ.
patta post.... nice... +5

අපේ රටේ වටිනාකම මේ ජීවත් වෙන උන්ට නැති උනාට වෙන උන්ට තියෙනවා !@!! පොඩ්ඩක් හිතල බලන්න මේ පොඩි රටට අයි මෙච්චර විදේශීය බලපෑම් තියෙන්නේ කියලාවැඩ්ඩා කියනදේ වගේ දහසක් දේ කියන්න පුළුවන්, නමුත් මින් ඉදිරියට එහෙම නොවෙන්න එලකිරි එකේ පටන්අපේ මිනිස්සුන්ට හිතන්න පුදු කරන්න ඕන.
නැතිබැරි තමුන්ගේ එකාව ඈත් නොකරන්න වග බලාගන්න ඕන. යමෙක් උදව් උපකාර කල කල්හී එයට නිරන්තරයෙන් ස්තූතිවන්තව ගරුකිරීම හුරුකිරීමත් මුල අමතක නොකර එය නිරන්තරයෙන් සිහියේ තබා ගන්න පුරුදු කරවන්න ඕන.
මගේ අදහසට අනුව වැඩ්ඩා බුද්ධිමත්ව මේ ත්රෙඩ් එක පටන් අරගෙන තියෙනවා.
"මුලින්ම කියන්න ඔනේ මේ තෙරෙඩ් එක සිංහල අයට විතරයි සිංහල නොවන අය කරුණාකරලා දැන්ම ALT + F4 ඔබන්න."
එසේ සඳහන් කල නිසාවෙන් මෙහි පැවැත්මක් තියෙනවා. එසේ නොවෙන්න මේක ෆේ(ඉ)ක් අයි.ඩී. කොමෙන්ට් වලින් අතර මඟ නවත්වන්න වෙනවා.
එසේ කරලත් එකෙක් එළිපිට ඉන්නවා. අනිකා සුපුරුදු කට්ට කයිරාටිකයෙක් වගේ කොමෙන්ට් කරනවා.
අපිට තියෙන්නේ ලෝකයේ කිසිම රටක නැති දියුණු සංස්කෘතියක්. කෙලෙහි ගුණ මිනිසා කල දේට පමණක් නොවෙයි. තිරිසන් සතාටත් ඒක එහෙමමයි. අපි අවුරුදු තිහක් යුද්දකරලත් සාගින්නේ මැරුනේ නැහැ. ඒ බලවේග අපේ සිත්තුල සදාතනික වන බව පැහැදිලියි.
Forex trading ,ptc,online job wage dewal impossible
colombo stock exchange www.cse.lk
invest karanna try karapan
10k unath enough minimum ekak naha ona ganakin start karanna puluwan
asia securities minimum ask karanne naha online trading walata "Direct Fn" sft eka denawa CDAX
www.guidetocse.com sinhalen wisthara thinawa
forum.equitysrilanka.com cse eka gana ela forum 1k
stock market eka kiyanne ona kenekuta leziyen alla ganna puluwan subjt ekak
habai melo danumak nathuwa nam salli danna epa mulin poddak withara knowladge 1k ganna
maket eketa join unama apita wenama investment adviser kenek labenawa
youtube eke 'prathilaba' tv program eke vids balanna
ow nolimit eke Me para dunna calendar eka balapan

!!!තියන ලොකුම ප්රශ්නය මෙන්න මේකයි.
සුළු ජාතීන් ඔවුන් ගේ ප්රශ්න හෝ වෙන ජාතීන් ගෙන් වන මදි පුංචිකම් හෝ වෙන මොනයම් හෝ ජාතිය සම්බන්ධ ප්රශ්නයක් කතා කරනවිට එය "සුළු ජාතිකයන් ගේ ප්රශ්නය සාකච්ඡා කිරීමක්"
සිංහලයන් තමන් හට වෙන අකටයුතුනම් හෝ අසාධාරණයන් හෝ තම ජාතිකත්වය ගැන කතා කිරීමේ දී එය "ජාතිවාදය ඇවිස්සීමක්"
කාට කියන්නද මේ අවනඩු............!!!!?????????????![]()


mamath a/l 2012 එත් කම්මැලි මචන් පාඩම් කරන්න හෙල්ප්
) ගිහින් බුදුන් වැදලා බුදුන්ගේ ශ්රී පාදය මතට දෙන්නගේ අත් දෙක තියලා ප්රාර්තනා කරන්න ඔයාගේ විභාගේ හොදට පාස් වෙන්න පුලුවන් වෙන්න හොද මානසික ශක්තියක් ලබා දෙන්න කියලා (මොකද බුදුරජාණන් වහන්සේට විභාග ප්රශ්ණ පත්තරය ලියන්න බැහැ පාස් කරලා දෙන්න කියලා ඉල්ලන්න එපා ) ඊට පස්සේ අත් දෙක එහෙම්මම තියෙද්දි විහාගය ඉවර වෙනකන් කෙල්ලව මුනගැහෙන්නේ නැහැ කියලත් කොල් එස්.එම්.එස්. කරන්නේ නැහැ කියලත් පොරොන්දු වෙන්න... ගෙදර ඇවිත් අමිමට තුරුලු වෙලා ටික වෙලාවක් ඉන්න ඔය ගල් හිත තෙත් කර ගන්න සංවේදී වෙන්න...... පරිගනකය පැයකට පමන සීමා කරන්න...ටීවි බලන එක සීමා කරන්න ( නොබලා ඉන්න එපා,කොම්පියුටරේ භාවිතා කරන්නේ නැතුව ඉන්නත් එපා) වැල බලන එකයි අත්කමයි අත අරින්න (නවතම සොයා ගැනීම අත්කම් වලදී සංවේදී සෛල උත්තේජනය නිසා කෙටි කාලීන මතකය අඩු වේ ) හොදට පාඩම් කරන්න. පොත අරන් එකම දේ නිකන් කියවන් යන්න එපා... විනාඩි 20න් 20ට පාඩම් කරන විෂය මාරු කරන්න.........උදේම නැගිටලා කුරුල්ලන්ගේ සද්දේට සවන් දෙන්න.. මාලු ටැංකිය දෙස මනස නිරවුල් කරගෙන බලා ඉන්න ගෙදර පුසා බල්ලා එක්ක මදක් සෙල්ලන් කරමින් සංවේදී වෙන්න......නිතර පන්සල් ගිහින් හිත සංසුන් කර ගන්න

අතුරු ප්රතිපල :
1.නිකන් හරි කෙල්ල ඔයාව ඔය කාලයේදී දාලා ගියොත් එයාට යන්න දෙන්න. ඔයා වෙනුවෙන් මාස 6ක් බලන් ඉන්න බැරි කෙල්ලගෙන් වැඩක් නැහැ
2.පන්සල් යාමට පුරුදු වීම. සහා සිත නිහඩ නිසල නිරවුල් එකක් බවට පත් වීම
3.අම්මා තාත්තා සමග සංවේදීව සිටීම නිසා ජීවිතේ සුන්දර වීම.. ජීවිතයේ පසු තැවිලි අඩු වීම
4.සත්ව කරුණාව පුද්ගල කරුණාව ඇතිවීම..(ලග ඉන්න එකාට කටු වලින් අනින්න හිතෙන්නේ නැහැ)
6.වැල එපා වෙන්න පුලුවන් ඔය කාලේ (වැල පිලිබද අමතන වීම)සහා ඇග කෙට්ටු වීම අඩු වීම![]()
වැඩ්ඩා;12076060 said:අපේ රටේ වටිනාකම මේ ජීවත් වෙන උන්ට නැති උනාට වෙන උන්ට තියෙනවා !@!! පොඩ්ඩක් හිතල බලන්න මේ පොඩි රටට අයි මෙච්චර විදේශීය බලපෑම් තියෙන්නේ කියලා
ube kathawa sahthika aththa machnz.......namuth a tamil lokka unge jathiye ewuntama khmahri job 1 hadala dila thiyanwa.....namuth api kalgunadath, sirith wirithdath, jathiyak widihta hitapu ape sinhla jathikayangen kiyen kidenada thamnge minihekta nagitinna atha denne......... eka thama lokuma duka....... ape minissu ape ewuntama ai mehema sala kanne.....(mama hithanwa mama waradi deyak kiwwe na kiyala...ahema kata hri hithenwanam mata sama weyalla machnz-)
හිම කුමාරි;12079391 said:hithanna watina deyak..
BUMP

