සිංහලයන්ට පමනයි !@!

December

Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    වටින කතාවක් මචන්... Nolimit වල උනත් බලපන් ඔක්කොම හම්බයො විතරයි ඉන්නේ...
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    සිරාවට මේ සිංහල රට අපට නැති වෙන්න කලින් අපි ක්‍රියාත්මක වවෙන්න ඕනෙ නේද?
     
    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    mama umba kiyana katawath ekka ekagai machan.....hama kenekma ohoma na...eth samahara oyawage eun langa oyawage tirisan wada tiyanawa...mamath danna detun tanak tiyanawa....
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මම අත් දැකපු දෙයක් කියන්නම්:
    2010 තමයි මමත් මේ දැන් වැඩ කරන ඔෆිස් එකට බැඳුනෙ. මගේ පළවෙනි ජොබ් එක. කට්ටිය 20ක් විතර ගත්තා.. මචන් අපි සෙට් එකේ සිංහල කොල්ලො ඉන්නෙ 3යි.. සිංහල කෙල්ලො 6යි.

    ඉතිරි අය සිංහල ජාතිකයො නෙවෙයි.. ජාති වාද කථාවක් නෙවෙයි.. අපි සෙට් එක ගොඩාක් මිතුරු කමින් ඉන්නවා.. නමුත් මචන් වෙනස මේකයි.. සිංහල නොවෙන අයගෙන් කීප දෙනෙක් උතුරු නැගෙනහිර යුධ කලාප විදියට තිබුන ප්‍රදේශ වල අය.. උන්ට දවසකට බෝම්බ කියන්නෙ "සවලෙන් ගොඩක් රුපියලයි" ගානට ලු. ඒත් මචන් උන්ට ඉන්ග්‍රිසි සිරාවට පුළුවන්. දෙමළ උන්ගෙ මවු බස නෙ.. අපිත් එක්ක සින්හලෙන් කථා කරන්න පුදුම උනන්දුවක් තියෙන්නෙ. ඒ මිනිස්සුන්ගෙ කැපවීම ගැන පුදුම හිතෙනව බන්.. යුද්දෙ මැද්දෙත් උන් කොහොම හරි කඩ්ඩ ඉගෙනගෙන. ආත්ම විශ්වාසයෙන් කැපවීමෙන් අනාගතය ගැන හිතන්න ඉගෙන ගෙන.. ඒත් පානදුර, දෙහිවල, ගම්පහ, රත්නපුර ඉන්න අපේ උන්ගෙ කැපවෙම කෝ ?

    දැනුත් ඉන්ටර්විව් තියෙනව. ඒත් ආත්ම ශක්තියෙන යුතුව, "sell yourself concept" එක ඇතුව එන අපේ උන් ඉන්නෙ හරි පොඩ්ඩයි. ඇයි බන් එකම රටේ එකම වයස් කානඩයෙ අපි අතර මෙහෙම කැපවීමෙ වෙනසක් ?

    ඇයි මේ කියල හිතෙනව බන්.
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    nicethread.gif
    Rep +
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Aththa kathawa machan. Koi thanata giyath ohoma thamai.
    Business kiwwama samanyayen apita mathak wenne Muslim ewun. Balapan onema town ekaka Muslim Hotem , Muslim meat shops ehema nadda kiyala. Sinhala ewun api danne kohomahari mokakhari ekaka ellenna thamai.

    rep added.
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    කතාව සහතික ඇත්ත යාළුවා..
    අපේ කොල්ලෝ කෙල්ලෝ පිස්සු කෙලිනවා,අරුන් ගොඩයනවා..
    දෙමළුන් සහ තම්බින් හිතන්නේ තැන දෙන්නේ හැම විටම උන්ගේ එකෙක්ට විතරයි..
    අපි මේවා ගැන කතා කරද්දී අපේම සමහරක්(උන්ට පශ්චාත් බාගේ දෙන උන්)අපිට ජාතිවාදියෝ කියනවා.
    වැඩ්ඩ සහෝගේ කතාව සහතික ඇත්ත..
     
    Ashan-kndy

    Member
    Feb 5, 2012
    51
    2
    0
    machnz mata aehema hithenwa bn welawakata......... sinhalya sinhalyantama ai wala kapanne kiyala.....wena 1 oni na machnz samhra family wala unath aiyya mallila athare me bedima bahulai bn........ 1k kotipayhiyek anika higa noka higa kanawa....eta thama sahodarya neda kiyala uta help 1 dena aya ada innawada? apiamewa ganathama katha karanna oni.....eth ape ammala daruwo 4,5 dena hadala unta dunne ekama mau kirinam , ekata uyapu bath haliye bathnam , dunne ekama adaryanam...aii mehema wenas wenne.........? ( kawuruhri me widyta jiwath wenwanam....plz thamngema aiyya, akka. malli, nangi neda kiyala atha denna ...eka thama thamnge demapiyanuth thamngen balaporoththu une kiyala mathaka thiya gannna............. read karana oylata thnx....me THREAD 1 ARAN YANA WADDA AIYYA,ANEK HAMOTAMA THNX WEWA!!!!!!!!
     
    Ashan-kndy

    Member
    Feb 5, 2012
    51
    2
    0
    machnz mata Mehema hithenwa bn welawakata......... sinhalya sinhalyantama ai wala kapanne kiyala.....wena 1 oni na machnz samhra family wala unath aiyya mallila athare me bedima bahulai bn........ 1k kotipayhiyek anika higa noka higa kanawa....eta thama sahodarya neda kiyala uta help 1 dena aya ada innawada? apiamewa ganathama katha karanna oni.....eth ape ammala daruwo 4,5 dena hadala unta dunne ekama mau kirinam , ekata uyapu bath haliye bathnam , dunne ekama adaryanam...aii mehema wenas wenne.........? ( kawuruhri me widyta jiwath wenwanam....plz thamngema aiyya, akka. malli, nangi neda kiyala atha denna ...eka thama thamnge demapiyanuth thamngen balaporoththu une kiyala mathaka thiya gannna............. read karana oylata thnx....me THREAD 1 ARAN YANA WADDA AIYYA,ANEK HAMOTAMA THNX WEWA!!!!!!!!
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    machnz mata aehema hithenwa bn welawakata......... sinhalya sinhalyantama ai wala kapanne kiyala.....wena 1 oni na machnz samhra family wala unath aiyya mallila athare me bedima bahulai bn........ 1k kotipayhiyek anika higa noka higa kanawa....eta thama sahodarya neda kiyala uta help 1 dena aya ada innawada? apiamewa ganathama katha karanna oni.....eth ape ammala daruwo 4,5 dena hadala unta dunne ekama mau kirinam , ekata uyapu bath haliye bathnam , dunne ekama adaryanam...aii mehema wenas wenne.........? ( kawuruhri me widyta jiwath wenwanam....plz thamngema aiyya, akka. malli, nangi neda kiyala atha denna ...eka thama thamnge demapiyanuth thamngen balaporoththu une kiyala mathaka thiya gannna............. read karana oylata thnx....me THREAD 1 ARAN YANA WADDA AIYYA,ANEK HAMOTAMA THNX WEWA!!!!!!!!

    ඇත්ත කතාව අපි එකා වගේ ඉදලා වැඩ කරන්න ඔනේ!!!!!!!