සිංහලයන් ගොන් තඩියන්.. ඒක හරියටම හරි…- මෛත‍්‍රී

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    %E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD-%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%9A%E0%B6%B1.jpg


    සිංහලයන් ගොන් තඩියන් යයි අනගාරික ධර්මපාලතුමන් කර තිබෙන ප්‍රකාශය අදටත් මෙරට ජනතාවට ගැළපෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

    අනගාරික ධර්මපාල තුමන් පසුකලෙක භික්ෂූත්වයට පත්වී ඉන්දියාවට ගොස් තමන්ගේ රට ලංකාව බවත් ලංකාව අතහැර ඉන්දියාවට පැමිණියේ කළගුණ නොදන්නා මිනිස්සු තම රටේ සිටිනා නිසා බවත් තමා ලංකාව පැත්තට හිස දමා නිදා ගන්නේ වත් නැති බව පැවසූ බවද හෙතෙම පැවසීය.

    එදා ධර්මපාලතුමන් පැවසූ ආකාරයට සිංහලයන් ගොන් තඩියන් යන කතාව අදටත් ගැළපෙන බවත් එය එකඟ විය හැකි කාරණාවක් බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ඒ මහතා මේ බව කියා සිටියේ පොළොන්නරුවේ දී පැවති අනගාරික ධර්මපාල මහා සෑයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    නැතුව නැතුව. කිරිබත් කාලා චිත්‍ර ඇඳලා, ඉතිරි අවුරුදු 5ම පාරේ බඩට හරි හමන් දෙයක්වත් නැතුව අව්ව වැස්ස නොබලා පාරවල් ගානේ පෝලිම් වල රස්තියාදු වෙන්න ගොන් තඩියො නිසා තමයි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    සිංහලු ඇවිල්ල නිවට ජාතියක්. නැත්තන් මෙච්චරම රටේ පාලකයො අරිද්දිත් මෙහෙයි කියාගෙන දෙකට නැවිලා ඉඳීයෑ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    සිංහලු ඇවිල්ල නිවට ජාතියක්. නැත්තන් මෙච්චරම රටේ පාලකයො අරිද්දිත් මෙහෙයි කියාගෙන දෙකට නැවිලා ඉඳීයෑ

    ඔය මහත්තය සුද්දෙක්ද ?
     
    • Love
    Reactions: Heshan Daminda