සිංහලයන් පන්නා දමයි – උතුරෙන් පිටවෙන්නැය&#3538

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    සිංහලයන් පන්නා දමයි – උතුරෙන් පිටවෙන්නැය&#3538


    වවුනියාව කොක්එලිය ගම්මානයේ සිංහලයන් පන්නා දමයි – උතුරෙන් පිටවෙන්නැයි හිටපු මහ කොටියෙකුගෙන් තර්ජණ...!!!

    වව්නියාව A9 මාර්ගයේ පිහිටා ඇති උතුරු පළාතට අයත්වන කොක්එළිය සිංහල ගම්මානයේ ජිවත්වන සිංහලයන් වහාම පිටව යන ලෙස LTTE පිස්තෝල කල්ලි නායකයකුව සිටි සින්නවන් නැමැත්තෙක් යලිත් වතාවක් පසුගිය දින කිහිපයේදීම පැමිණ තර්ජනය කර තිබෙනවා.

    දෙමළ ඊළාම් ත්‍රස්තවාදී යුද්දයට පෙර පවුල් 500 ක් පමණ වාසය කෙරූ කොක්එළිය ගම්මානයේ සිංහලයන් එකල මෙම ප්‍රදේශයෙන් පලවා හරිනලද අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල තාවකාලික රැදී සිටි ඔවුන් 2002 සාම ගිවිසුමෙන් පසුව යලිත් තම ගම්බිම් වෙත පැමිණියා. සාම ගිවිසුමෙන් අනතුරුව ඇතිවූ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ මානුෂිය මෙහෙයුම පැවතී සමයේදී යලිත් ගම්බිම් හැරයාමට කොක්එලිය සිංහලයන්ට සිදුවුණු අතර, යළිත් වතාවක් සිංහල පවුල් 170ක් පමණ 2013 වසරේදී තම මුල් ගම්බිම්වල පදිංචි කිරීමට එකල පැවතී රජයේ අනුග්‍රහයෙන් සිදු කෙරුණා.

    යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමගම මෙම ප්‍රදේශයේ අක්කර 200ක් පමණ හෙළිකර දෙමල පවුල් 240ක් පදිංචි කිරීමටත් සිංහලයන් සතු ඉඩම් තර්ජනය කර ඉතා අඩු මුදලකට මිලට ගැනීමටත් දෙමල ජාතික සංවිධානය විසින් කටයුතු කරනු ලැබුවා. සිංහල ජනතාවගේ ඉඩම් අත්පත් කරගෙන අනවසර ලෙස සිදු කෙරුණු මෙම ඉදිකිරීම් සදහා මේ වනවිට විදුලිය, ජලය මාර්ග ආදී පහසුකම් ලබාදීමට රජය සහ දෙමළ ජාතික සංවිධානය කටයුතු කර ඇති අතර එහි මුල් ඉඩම් හිමියන්ගේ අයිතිය අවලංගුකර නව පදිංචිකරුවන්ට අලුතෙන් ඉඩම් අයිතිය ලබාදීමට මේ වනවිට කටයුතු කෙරෙමින් පවතිනවා.

    වවුනියාව කොක්එළිය සිංහල ගම්මානයේ ජීවත්වන අවසාන සිංහල පවුල් 37ත් දෙමළ සන්ධානය ඇතුළු හිටපු LTTE සාමාජිකයින්ගේ තර්ජන ගර්ජන හමුවේ ප්‍රදේශය අතහැර යාමට සුදානම් වෙද්දී ඊනියා සංහිදියා බලධාරීන් මුනිවත රැකීම කණගාටුදායක තත්වයකි.

    Christianity
    13962575_829805580452915_7619484657405680460_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම උනොත් අපි බලාගන්නම් කියපු රතන හිමි කො අද?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    T9lcMcb.jpg


    සහජීවනෙයි සංහිඳියාවයි හෙට අනිද්ද වෙද්දි කොත්තු රොටියක් වෙයි වගේ
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    එහෙම උනොත් අපි බලාගන්නම් කියපු රතන හිමි කො අද?



    මං දැක්කා ඊයේ විජය නන්දසිරිගේ මළගෙදර ඇවිත් ඉන්නවා. දේශපාලන ගණිකාවෝ .....

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    T9lcMcb.jpg


    සහජීවනෙයි සංහිඳියාවයි හෙට අනිද්ද වෙද්දි කොත්තු රොටියක් වෙයි වගේ

    කොදු නාරටි තියෙන නායකයින්ගේ වැඩ තමා. පබයා සහ පොන්නයා
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සිංහලයො මොන මගුලකටද බන් උතුරේ ඉන්නේ?:angry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ වගේ මිනිස්සු දිහා බලන්නම් එකෙක් වත් නැ නේද?
    තම්බියෙක්ට දෙමලෙක්ට ගලක් වැදුනත් හෝ ගාල අඩන එවුන් ඉන්න අතරේ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උබල වගේ උන් මොන මගුලටද දකුණේ ඉන්නේ ?:angry:
    දකුනේ නෙමේ බන් මුන් මොකටද ලන්කාවේ ඉන්නේ. යන්න කියපන්