සිංහලයන් පැවැතෙන්නේ විජයගෙන් නොවේ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
වැඩේ තියෙන්නේ හැමෝම හිතන් ඉන්නේ උන් බලංගොඩ මානවයාගේ හරි රාවණාගේ හරි ලේ නෑයෝ කියල :baffled: පිටින් කවුරුවත්ම ඇවිත් නෑ බලන් ගියාම

අපි COF ලට නෑදෑයො වෙනව :yes:
 

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ

    තමා සිංහයෙක් යැයි සිතා සිටින අධිමානසික රෝගියෙක්. :rolleyes::rolleyes:

    Your are Fucking pig:lol::lol:
    mr-dirty-pig.jpg
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    everyone is trying to change the history these days. i believe on dna tests more than mythical stories :yes:

    we are educated people. why would we believe on a history with mythical stories ? let us learn to filter out the mythical parts of our history
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    children of the forest බං :baffled: මුලින්ම මිනිස්සු එද්දි වෙස්ටරෝස් වල හිටියෙ :yes:
    ඉතින් එහෙම කියන්න එපැයි :baffled: ඕවා කියල අන්තිමේට මාටින් සීයා පොත් ලියන්නෙත් මෙහෙන් උස්සන් ගිය පුස්කොලපොතක් බලාගෙන කියාවි :no:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113

    තමා සිංහයෙක් යැයි සිතා සිටින අධිමානසික රෝගියෙක්. :rolleyes::rolleyes:

    Loweth nathi ponna huththek thamanwa mewwa kiyala hithagena inna ekada bn ethakota hari?
    😂
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    Loweth nathi ponna huththek thamanwa mewwa kiyala hithagena inna ekada bn ethakota hari?
    😂


    අල්ලාහ් වක්තෘවරුන් වශයෙන් තෝරාගනු ලැබු
    දාවූද් (දාවිත්) තුමාණන්ට සබුර් (ගීතාවලිය) ග‍්‍රන්ථයද,
    මුසා (මෝසෙස්) තුමාණන්ට තව්රාත් (තෝරාහ්) ග‍්‍රන්ථයද,
    ඊසා (ෙජ්සුස්) තුමාණන්ට ඉන්ජිල් (සුවිශේෂය) ග‍්‍රන්ථයද,
    අල්-කුර්ආනයට පෙර අල්ලාහ් විසින් ප‍්‍රදානය කරනු ලැබු බව අල්-කුර්ආනයෙහි දැක්වේ.

    56-82. මෙය බොරු යැයි කීම ද මෙම අනුග‍්‍රහයේ නුඹලාගේ කොටස වන්නේ.
    56-83. ප‍්‍රාණය උගුරු දණ්ඩට පැමිණි කල්හී.
    56-84. එවිට නුඹලා අසරණව බලා සිටින්නෙහුය.


    84-22. නොව, ප‍්‍රතික්ෂේප කළ අය එය බොරු යැයි සළකති.
    84-23. එනමුත් මොවුන් (ඔවුන්ගේ ලේඛනයන් හී) එක්රැුස් කර ගෙන සිටින දෑ අල්ලාහ් මැනවින් දනී.

    @ 86-13. නියත වශයෙන්ම මෙය (අල්-කුර්ආනය - සත්‍ය සහ අසත්‍ය පැහැදිලි කොට) වෙන් කරන තීරණාත්මක වදනකි.
    @ 86-14. එය (සැහැල්ලූවෙන් සැළකිය යුතු) හුදු විහිලූවක් නොවේ.