සිංහලයන් යනු,,,,, පැහැදිළි කිරීම

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
සිංහලයන් යනු,,,,, පැහැදිළි කිරීම

තම්බියෙක් දාලා තිබ්බ නිර්වචනයකට ..... රතු පාටින් තියෙන්නේ පිළිතුරු තමයි...........

සිංහලයන් යනු

  1. තමා සිංහයෙක් යැයි සිතා සිටින අධිමානසික රෝගියෙක්.සිංහලයන් සිංහයන් සේ අභිමානයෙන් යුක්තයි... යම්සේද මුසලුවන් කෑපතේ පරහන බල්ලන් වන අයුරින්ම...
  2. වංශෙ කබල් ගහන සුපවේදියෙක්ඔව්.. කබල් ගෑමටම හෝ වටිනා වසර 2000කට වඩා පැරණි වංශයක් අපට හිමි...දෙමළුන්ටත් ඇත.. නමුත් උඹලාට කොකටත් ඇත්තේ අරාබිය හා ඔටුවන්ය...
  3. දහස් ගණන් ගස් කපා කැලෑ සුද්ද කර බෝ ගහට වදින ජිවින් කොට්ටාෂයක්විල්පතුව කපන්නේ සිංහලයකු හෝ දෙමළකු නොවේ.. නැගේනහිර රක්ශිතයේ ගස්කපන්නේ සිංහලයන් හෝ දෙමළුන් නොවේ... කුමන,යාල දැව ජාවාරම කරන්නේ සිංහලයන් හෝ දෙමළුන් නොවේ...
  4. කට්ටඩියන් පස්සෙන් යන නැකත් ජෝතිෂය විශ්වාස කරන මිත්‍යා දෘෂ්ටිකයන් පිරිසක්ජෝතිෂය යනු තාරකා හා සම්භන්ධ ශාස්ත්‍රයකි.. එය සත්ය හො අසත්ය විය හැක...නමුත් හරකෙකුගේ බෙල්ල කපලා ඌට වේදනාව නෑ කියන්නේත්, අනෙක් ආගමක කෙනෙක් මැරුවාම ස්වර්ගයට යයි කියලා හිතන්නේත්, ලෝකය පැතලී කියලා හිතන්නේත්, ඉර මඩවලකට බහිනවා කියන්නෙත්.. (තව තියනව.. වෙන එකෙක් කියයි ඒටික ) අද කාලේ හැටියට නියම මිත්‍යාවල් තමයි
  5. මැටි සිමෙන්ති වලින් රූප හදලා ඒකට වදින බැතිමතෙක්අප වඳින්නේ මැටි රූපයෙන් නිරූපිත පුද්ගලයාගේ ගුණයට මිස .. එම පස් ගොඩට නොවේ... ඒත් උඹලා වන්දනාව කියලා වහපු ගලක් වටේ කැරකෙනවා.... දෙවියන්ගේ නිවහන කියලා,,,
  6. මළවුන්ගෙන් සරණ පතන අසරණයන් පිරිසක් උදා: `බුදු සරණයි`, බුදු හාමුදුරුවන්ට වතුර බින්දුවක් වත් දි සරණ වෙන්න බැහැ.ඔව්.. බුදු හාමුදුරුවන්ට අපිට පිහිට වෙන්න බෑ.. පුද්ගලයකු හෝ දෙවියකු. නිවනට පිහිටි නිසා (දැන් අහන්න එප නිවන කොහෙද කියල ..) ඒත් බොහොම ප්‍රයොගික දර්මය තියනවා.. ඒක් පිළිපදින්න පුලුවන්.. බුදුන් සරණ යනවා කියලා කියන්නේ ඔහු දෙසූ දර්මය පිලිපදිනා එකමයි
  7. හොද වෙලාවට ගල් ශිෂ්ණයෙන් ඛෙරුණා. උදා: `ශිව ලිංගය` ගැණු අය, ළමයි හම්බවෙන්න ඔක උඩ රෙද්ද උස්සලා වාඩි වෙනවා.`ශිව ලිංගය` ගැණු අය, ළමයි හම්බවෙන්න ඔක උඩ රෙද්ද උස්සලා වාඩි වෙනවාමේකනම් බොරුවක්... සමහරවිට උඹලගේ ගෑණු වාඩිවෙනවා ඇති.. මොකද උඹලගේ කොට නිසා,,,,,
  8. හරකට වදින සමහරක්, මේකෙනුත් ඛෙරුණා.දෙමලැ උනැත් හරකට වඳින්නේ.. උන් මුලු ජාතියක්ම ජීවත් කරන්න උදව් කරන නිසා.. උඹලා නම් මරන් කන එකනේ කරන්නේ
[/QUOTE]
 
Last edited:

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
කරුණු සත්‍යයි නම් පිලිගන්න. සාධාරණිකරනය කරන්න හෝ අන් අයගේ වැරදි සොයන්න එපා.
තව දුරටත් මංමුලාවෙන්න එපා.
ඔයාලගේ පවුලේ අය, යහළුවන්, ගමේ අයවත් දැනුවත් කරන්න.
පව්, හොද මිනිස්සු මිරිගුවක් පස්සෙන් යනවා.

සත්‍ය සොයන්න,
මධ්‍යස්ථ වෙන්න.
වපර ඇසෙන්, එකම කෝණයෙන් බලන්න එපා.
කොටුවකට හිර වෙන්න එපා.
විවෟතව බලන්න.
හැගීම් වලට වහල් වෙන්න එපා.
මඩිය තර කර ගැනිය පිණීස, මිනිසා විසින් සාදාගත් දර්ශණ, මත වලට අහුවෙන්න එපා.

ඔයාලට සත්‍ය අවබෝධ වේවා යැයි මම ප්‍රර්ථනා කරමි.
සත්‍ය අවබෝධ කර ගත් හාමුදුරුවරු ඉන්නවා, මුනගස්සලා දෙන්න පුලුවන්.
audio, video වුනත් දෙන්න පුලුවන්.

Last edited:
  • Like
Reactions: ශ්‍රී

nmcjanaka

Well-known member
  • Jul 22, 2014
    886
    340
    63

    :nerd:හරි උඔ සාධාරන තමිබියෙක්(ආදරේට තමිබිය කිවිවෙ) නමි මට කියහන් බලන්න ඇයි උඔලත් නොපෙ‍නෙන දෙවියෙක්ව විශ්වාස කරන්නේ උඔ අල්ලහ්ව දැකල තියෙනවද මමනමි බුදුහාමුදුරැවන්ව දැකල නෑ

    :nerd:වෙනත් ආගමක එකෙක්ව මරල දිව්‍යෙලා්කේ ගිය එකෙක් උඔ දැක්කද

    :nerd:සතෙක්ව මරන්න හරි මිනිහෙක්ව මරන්න හරි කියන දෙවියෙක් උඔට මට යහපතක් කරයිද
    :nerd:හැම ජරාවක්ම කන එකේ උරා විතරක් අපිරිසිදු වෙන්නේ ඇයි උ මොනව කෑවත් ඇගට උරා ගන්නෙ පෝෂණය විතරයි
    :nerd:මෙචිචර නිදහස් ලෝකෙක උපරිම නිදහසින් ඉන්න පුලුවන් කම තියෙද්දි නොපෙනෙන දෙවියෙකුට ඇයි උඔලගේ නිදහස සීමා කරනන් දෙන්නේ(විශේෂයෙන් උඔලගේ කාන්තා පාර්ශවය හිතල බලහන් එලියට ඇව්ත් ආසාවට අයිස්ක්‍රීමි එකක් කන්න බෑ අර ලබිබෙන් ඇස් දෙකයි මූණයි වහගෙන)
    :nerd:අවසාන වශයෙන් උඔල හරියට නානවද:P:P:P:P ලෝගුව ඇද ගත්තු උන් ගාව ඇයි ඔචිචර ගද
     
    • Like
    Reactions: Lanka_HItler

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මම මේකට Reply කරන්න ආසත් නැහැ. කූඩැල්ලව මෙට්ටේ උඩ දාන්න බැහැනේ.

    තම්බියෙක් දාලා තිබ්බ නිර්වචනයකට ..... රතු පාටින් තියෙන්නේ පිළිතුරු තමයි...........

    සිංහලයන් යනු

    1 තමා සිංහයෙක් යැයි සිතා සිටින අධිමානසික රෝගියෙක්.සිංහලයන් සිංහයන් සේ අභිමානයෙන් යුක්තයි... යම්සේද මුසලුවන් කෑපතේ පරහන බල්ලන් වන අයුරින්ම...
    මේ අධිමානසික රෝගියෙක් ඛෙහෙත් නැහැ.

    2 වංශෙ කබල් ගහන සුපවේදියෙක්ඔව්.. කබල් ගෑමටම හෝ වටිනා වසර 2000කට වඩා පැරණි වංශයක් අපට හිමි...දෙමළුන්ටත් ඇත.. නමුත් උඹලාට කොකටත් ඇත්තේ අරාබිය හා ඔටුවන්ය...
    ඇතිලිය හිල්වෙනකන් කබල් ගහන්න.

    3 දහස් ගණන් ගස් කපා කැලෑ සුද්ද කර බෝ ගහට වදින ජිවින් කොට්ටාෂයක්විල්පතුව කපන්නේ සිංහලයකු හෝ දෙමළකු නොවේ.. නැගේනහිර රක්ශිතයේ ගස්කපන්නේ සිංහලයන් හෝ දෙමළුන් නොවේ... කුමන,යාල දැව ජාවාරම කරන්නේ සිංහලයන් හෝ දෙමළුන් නොවේ...
    සිංහලයා හොද මුනියා, ගස් කපන්නෙම නැහැ./බෝ ගහට වැදීම ගැන මුකුත් නැද්ද?

    4 කට්ටඩියන් පස්සෙන් යන නැකත් ජෝතිෂය විශ්වාස කරන මිත්‍යා දෘෂ්ටිකයන් පිරිසක්ජෝතිෂය යනු තාරකා හා සම්භන්ධ ශාස්ත්‍රයකි.. එය සත්ය හො අසත්ය විය හැක...නමුත් හරකෙකුගේ බෙල්ල කපලා ඌට වේදනාව නෑ කියන්නේත්, අනෙක් ආගමක කෙනෙක් මැරුවාම ස්වර්ගයට යයි කියලා හිතන්නේත්, ලෝකය පැතලී කියලා හිතන්නේත්, ඉර මඩවලකට බහිනවා කියන්නෙත්.. (තව තියනව.. වෙන එකෙක් කියයි ඒටික ) අද කාලේ හැටියට නියම මිත්‍යාවල් තමයි
    කට්ටඩියන්, නැකත් ජෝතිෂය කාරයන්, උනුත් ජිවත් වෙන්න එපායැ. හැබැයි යාලුවා ගැහැණුන්ව නම් තනියෙන් යවන්න එපා.

    5 මැටි සිමෙන්ති වලින් රූප හදලා ඒකට වදින බැතිමතෙක්අප වඳින්නේ මැටි රූපයෙන් නිරූපිත පුද්ගලයාගේ ගුණයට මිස .. එම පස් ගොඩට නොවේ... ඒත් උඹලා වන්දනාව කියලා වහපු ගලක් වටේ කැරකෙනවා.... දෙවියන්ගේ නිවහන කියලා,,,
    ගුණ වලට වැන්දා කියලා ඒක ඔයාට ගුණ වෙන්නේ නැහැ, අගුණ වෙනවා මිසක්. ඔයාගේ ජිවන අවශ්‍යතා පිලිමයකට වැන්දා කියලා ලබා ගන්න් බැහැ.

    6 මළවුන්ගෙන් සරණ පතන අසරණයන් පිරිසක් උදා: `බුදු සරණයි`, බුදු හාමුදුරුවන්ට වතුර බින්දුවක් වත් දි සරණ වෙන්න බැහැ.ඔව්.. බුදු හාමුදුරුවන්ට අපිට පිහිට වෙන්න බෑ.. පුද්ගලයකු හෝ දෙවියකු. නිවනට පිහිටි නිසා (දැන් අහන්න එප නිවන කොහෙද කියල ..) ඒත් බොහොම ප්‍රයොගික දර්මය තියනවා.. ඒක් පිළිපදින්න පුලුවන්.. බුදුන් සරණ යනවා කියලා කියන්නේ ඔහු දෙසූ දර්මය පිලිපදිනා එකමයි
    මිනිසා විසින් සාදාගත් දර්ශණ, මත වලට අහුවෙන්න එපා.

    7හොද වෙලාවට ගල් ශිෂ්ණයෙන් ඛෙරුණා. උදා: `ශිව ලිංගය` ගැණු අය, ළමයි හම්බවෙන්න ඔක උඩ රෙද්ද උස්සලා වාඩි වෙනවා.`ශිව ලිංගය` ගැණු අය, ළමයි හම්බවෙන්න ඔක උඩ රෙද්ද උස්සලා වාඩි වෙනවාමේකනම් බොරුවක්... සමහරවිට උඹලගේ ගෑණු වාඩිවෙනවා ඇති.. මොකද උඹලගේ කොට නිසා,,,,,
    මේ ගැන දෙමළ සහෝදරයෙක්ගෙන් අහගන්න, නැත්නම් internet එකේ search කරන්ත. හොද හොද ඒවා තව තියෙනවා.

    8 හරකට වදින සමහරක්, මේකෙනුත් ඛෙරුණා.දෙමලැ උනැත් හරකට වඳින්නේ.. උන් මුලු ජාතියක්ම ජීවත් කරන්න උදව් කරන නිසා.. උඹලා නම් මරන් කන එකනේ කරන්නේ
    පට පණුවා ඉදන් අලියා වෙනකන් සෑම සතෙකුගෙන්ම මිනිසාට ප්‍රයෝජන (උදව්) තියෙනවා. ගිහින් වැදපිය ඔක්කෝටය
    [/QUOTE]

    හොදයි මිත්‍රවරුනි, මම ඔයාලා එක්ක කිසි තරහක් නැහැ. මට, ඔයාලා මංමුලාවිම ගැන දුකයි.

    මම ඉගෙන ගත්තේ කැළණිය ශ්‍රි ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලයේ. මම බුද්ධාගම හොදට දන්නවා. කැළණිය රජමහා විහාරයේ මම ගිය නැති තැනක්

    නැහැ. හැම මාසෙම ඉස්කෝලෙන් එක්කන් යනවා. ඉගෙන ගත්තේ ජීව විද්‍යව. විද්‍යව ගැනත් හොදට දන්නවා.
     
    Last edited:

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    :nerd:හරි උඔ සාධාරන තමිබියෙක්(ආදරේට තමිබිය කිවිවෙ) නමි මට කියහන් බලන්න ඇයි උඔලත් නොපෙ‍නෙන දෙවියෙක්ව විශ්වාස කරන්නේ උඔ අල්ලහ්ව දැකල තියෙනවද මමනමි බුදුහාමුදුරැවන්ව දැකල නෑ

    :nerd:වෙනත් ආගමක එකෙක්ව මරල දිව්‍යෙලා්කේ ගිය එකෙක් උඔ දැක්කද

    :nerd:සතෙක්ව මරන්න හරි මිනිහෙක්ව මරන්න හරි කියන දෙවියෙක් උඔට මට යහපතක් කරයිද
    :nerd:හැම ජරාවක්ම කන එකේ උරා විතරක් අපිරිසිදු වෙන්නේ ඇයි උ මොනව කෑවත් ඇගට උරා ගන්නෙ පෝෂණය විතරයි
    :nerd:මෙචිචර නිදහස් ලෝකෙක උපරිම නිදහසින් ඉන්න පුලුවන් කම තියෙද්දි නොපෙනෙන දෙවියෙකුට ඇයි උඔලගේ නිදහස සීමා කරනන් දෙන්නේ(විශේෂයෙන් උඔලගේ කාන්තා පාර්ශවය හිතල බලහන් එලියට ඇව්ත් ආසාවට අයිස්ක්‍රීමි එකක් කන්න බෑ අර ලබිබෙන් ඇස් දෙකයි මූණයි වහගෙන)
    :nerd:අවසාන වශයෙන් උඔල හරියට නානවද:P:P:P:P ලෝගුව ඇද ගත්තු උන් ගාව ඇයි ඔචිචර ගද

    No time to type and explain...
    For answers visit : http://www.kuranaya.com/
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම මේකට Reply කරන්න ආසත් නැහැ. කූඩැල්ලව මෙට්ටේ උඩ දාන්න බැහැනේ.

    උබ විශ්වාස කරන්නෙ ලොකේ පැතලි කියලද මචො..?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    1. මොහොමඩ් අවුරුදු 9 ක ලමයෙක් එක්ක ලින්ගිකව එකතු වෙච්ච එක හරිද.?

    2. කුරානය කියන්නෙ දෙවියන්ගේ වචනය කියල කියන්නෙ කොහොමද.? ඒකෙ ඔක්කොම තියෙන්නෙ ඒ සමාජයට සාපෙක්ශව මිනිස්සු හදාගත්ත දෙවල් නෙමේද.?

    3. ලොකේ ඉන්න හැම මනුස්ස්යම මුස්ලිම් කෙනෙක් වෙන්න ඕනෙ කියල කුරානේ තියනව...ඒක එහෙම වෙන්න ඕනෙ කියල මුස්ලිම් කෙනෙක් විදියට උබත් හිතනවද..? ඒ වෙනුවෙන් සටන් කරනවද.?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    tuwanriyas;20313674[SIZE="4" said:
    ]මම මේකට Reply කරන්න ආසත් නැහැ. කූඩැල්ලව මෙට්ටේ උඩ දාන්න බැහැනේ.

    හොදයි මිත්‍රවරුනි, මම ඔයාලා එක්ක කිසි තරහක් නැහැ. මට, ඔයාලා මංමුලාවිම ගැන දුකයි.

    මම ඉගෙන ගත්තේ කැළණිය ශ්‍රි ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලයේ. මම බුද්ධාගම හොදට දන්නවා. කැළණිය රජමහා විහාරයේ මම ගිය නැති තැනක්

    නැහැ. හැම මාසෙම ඉස්කෝලෙන් එක්කන් යනවා. ඉගෙන ගත්තේ ජීව විද්‍යව. විද්‍යව ගැනත් හොදට දන්නවා. [/SIZE]

    අපි මංමුලා වීම ගැන දුක නං කරන්න තියෙන්නෙ පොතෙන් කොපි පේස්ට් කර කර හැමතැනම දදා ෂේප් වෙලා යන එක නෙවේ. නොදන්න මිනිස්සුන්ට කියල දෙන එක. ඇවිත් අපිට ඉස්ලාම් ගැන තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන එක. එතකොට අපිත් බලන්නං මොකද්ද මේ කියන්නෙ කියල. :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    4. ඉස්ලාම් ආගමේ කාන්තාවට දීල තියෙන්නෙ ගොඩක් පහල තැනක් නෙමෙයිද.? ඉස්ලාම් ගැහැනුන් මැරුනම මොනාද ලැබෙන්නෙ.? (පිරිමින්ට කන්යාවො 70ක් ලැබෙනව වගේ )

    5. ඉස්ලාම් ආගම අදහන්නෙ නැති ඔක්කොම සදකාලිකවම අපායට යනව කියල කුරානෙ තියනව නේද.? ඒක සාදාරණද.?
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    අපි මංමුලා වීම ගැන දුක නං කරන්න තියෙන්නෙ පොතෙන් කොපි පේස්ට් කර කර හැමතැනම දදා ෂේප් වෙලා යන එක නෙවේ. නොදන්න මිනිස්සුන්ට කියල දෙන එක. ඇවිත් අපිට ඉස්ලාම් ගැන තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන එක. එතකොට අපිත් බලන්නං මොකද්ද මේ කියන්නෙ කියල. :oo:

    http://www.alquranaya.com/
    http://yahamaga.com/
    http://www.kuranaya.com
    https://motivesl.wordpress.com/
    http://yayuthumaga.com/new/
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka

    2. කුරානය කියන්නෙ දෙවියන්ගේ වචනය කියල කියන්නෙ කොහොමද.? ඒකෙ ඔක්කොම තියෙන්නෙ ඒ සමාජයට සාපෙක්ශව මිනිස්සු හදාගත්ත දෙවල් නෙමේද.?

    10-37. මෙම කුර්ආනය අල්ලාහ් හැර අන්කිසිවකු විසින් නිර්මාණය කළ හැකි දෙයක් නොවන්නේය. එසේම මෙය ඊට පෙර පහළ කළ දෑ තහවුරු කරයි. තවද අල් කිතාබ් (ග‍්‍රන්ථයේ) පැහැදිලි විවරණයද වෙයි.
    (මෙය) විශ්වයාධිපතිගෙන් බවට එහි කිිසිම සැකයක් නැත.
    මෙම ආයතයෙහි ඇතුළත් තර්ක මෙසේ විස්තර කළ හැකිය.

    # අල්-කුර්ආනය පහළ වීමට පෙර පහළ කෙරුණු සම්මත ආගම් තහවුරු කරන අතර මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට පෙර සිටි නබි(වක්තෘ)වරුන් ඉගැන්වූ මූලික ප‍්‍රතිපත්ති සහ ඉගැන්වීම්ම ඉදිරිපත් කරයි. මුහම්මද්(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමා අල්-කුර්ආනය නිර්මාණය කළේ නම් කලින් පැවති ග‍්‍රන්ථවල සත්‍යයන්ට අමතර යමක් එකතු කර තමන් කැපීපෙනෙන සේ කටයුතු කරන්නට ඉඩ තිබුණි.

    # අල්-කුර්ආනය “දේව ග‍්‍රන්ථයෙහි” එනම් පෙර සිටි නබිවරුන් ගෙන ආ ග‍්‍රන්ථවල අඩංගු කරන්නට ඉඩ තිබුණ මූලික ප‍්‍රතිපත්ති විස්තරාත්මකව පැහැදිලි කරන අතර එය වඩා හොඳට තේරුම් ගෙන පිළිපැදිය හැකිවන පරිදි වැඩිපුර සාක්ෂි සහ විස්තර ගෙන හැර දක්වයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    "විද්‍යාඥයින්ගේ ඉතා සමීපතම සොයාගැනීම අනුව සූ්‍යර්යා පැයකට කිලො මීටර 720”000 ක ඇදහිය නොහැකි වේගයකින් වේගා නම් දැවැන්ත තරුවක දිසාවට දිවෙමින් සිටියි. එම තරුව ඇත්තේ සෝලා ඇපෙක්ස් යනුවෙන් නම් කර ඇති වෙනත් තාරකා මණ්ඩලයකය. මෙම ගණනයන් අනුව සූ්‍යර්යයා දිනකට කිලෝ මීටර මිලියන 17.28 (එක්කෝටි හැත්තෑ දෙලක්‍ෂ අසූ දහසක) දුරක් ගමන් කරයි. මෙම ඇදහිය නොහැකි දුරක් සුර්යයා දිව යන්නේ හුදෙකලාවම නොවේ. අප ජීවත් වන මෙම පොලෝ තලය හා අප වටා දුවන චන‍ද්‍රිකාව වන සඳ හා සුර්ය මණ්ඩලයට අයත් ප්‍රකෝටි සංඛ්‍යාත ග්‍රහයන් හා තරු කැළද තම ප්‍රධානියා වන ඉර සමග මෙම විශ්මයජනක ගමන යති."

    මේ මොකද්ද යකෝ මේ... උබලගෙ විද්‍යාව දන්නව කියන උන්ගෙත් දැනුම මෙහෙම නම් අනිත් උන්ගැන කවර කතාද.? :rofl::rofl:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මට නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා.... මෙතන ඉන්න මුස්ලිම් කට්ටියගෙන් මට මේකට නිවැරදි උත්තරයක් ඕනේ.

    අල්ලා දෙවියන් වහන්සේ විසින් මිනිසා මැව්වා නම් ඇයි පිරිමින්ව පෙරසම සහිතව මැව්වේ. මැවුම්කරුට වැරදිලාද එහෙම නැත්නම් තමුසෙලා අල්ලා දෙවියන්ටත් වඩා ලොක්කොද?

    වෙන වෙන විකාර වලට පැනල උත්තර දෙන මුස්ලිම් කට්ටිය මේකටත් උත්තර දුන්නනම් හොඳයි නේද.

    කරුණු සත්‍යයි නම් පිලිගන්න. සාධාරණිකරනය කරන්න හෝ අන් අයගේ වැරදි සොයන්න එපා.
    තව දුරටත් මංමුලාවෙන්න එපා.
    ඔයාලගේ පවුලේ අය, යහළුවන්, ගමේ අයවත් දැනුවත් කරන්න.
    පව්, හොද මිනිස්සු මිරිගුවක් පස්සෙන් යනවා.

    සත්‍ය සොයන්න,
    මධ්‍යස්ථ වෙන්න.
    වපර ඇසෙන්, එකම කෝණයෙන් බලන්න එපා.
    කොටුවකට හිර වෙන්න එපා.
    විවෟතව බලන්න.
    හැගීම් වලට වහල් වෙන්න එපා.
    මඩිය තර කර ගැනිය පිණීස, මිනිසා විසින් සාදාගත් දර්ශණ, මත වලට අහුවෙන්න එපා.

    ඔයාලට සත්‍ය අවබෝධ වේවා යැයි මම ප්‍රර්ථනා කරමි.
    සත්‍ය අවබෝධ කර ගත් හාමුදුරුවරු ඉන්නවා, මුනගස්සලා දෙන්න පුලුවන්.
    audio, video වුනත් දෙන්න පුලුවන්.

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka

    5. ඉස්ලාම් ආගම අදහන්නෙ නැති ඔක්කොම සදකාලිකවම අපායට යනව කියල කුරානෙ තියනව නේද.? ඒක සාදාරණද.?

    23-115. අප නිකමට නුඹලා මැව්වේ යැයිද නියතවශයෙන් නුඹලා අප වෙත ආපසු පමුණුවනු නොලබන්නේ යැයිද නුඹලා සිතන්නෙහුද?

    23-116. සත්‍ය රාජයාණන්වූ අල්ලාහ් අත්‍යුත්කෘෂ්ටය. ඔහු හැර වෙනත් දෙවියෙක් නැත. (ඔහු) උදාර අර්ෂ්හි රබ්(පරමාධිපති)ය.

    20-74. නියතවශයෙන් යම්කු අපරාධකරුවකු ලෙස තම රබ්(පරමාධිපති) හමුවට එන්නේද, ඔහුට ජහන්නම(නිරය) වේ. එහි ඔහු මැරෙන්නේද නැත. ජීවත්වන්නේද නැත.

    14-23. විශ්වාස කර දැහැමි කටයුතු කළ අය, ඊට යටින් දිය දහර ගලාබස්නා ගංගා ඇති ස්වර්ගයේ උයන් වතුවලට ඇතුළු කරනු ලබයි. සිය රබ්(පරමාධිපති)ගේ අවසරය පිට (ඔවුන්) එහි සදාකල් වෙසෙති. එහිදී ඔවුන්ගේ සුබ පැතුම සලාම්(ශාන්ති වේවා)ය.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ප්‍රශ්නේ තමන්ම අහල උත්තරෙත් තමන්ම දෙන ජාතියේ සයිට් වලින් වැඩක් නෑ නෙ නේද ? ඔයා ඉස්ලාම් ගැන දන්න කෙනෙක් නං එන්න සාකච්චා කරන්න අපිත් එක්ක, අපිට නොදන්න දේවල් ගැන කියල දෙන්න. අපේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. forum එකක් කියන්නෙ එකයි. නැතුව කවුරුහරි කරන සයිට් එකක ලින්ක් එකක් දාල පැනල යන්න එපා. තමන්ට විශ්වාසයක් තියෙනවනන් තමන් අදහන දේ ගැන බයවෙන්න දෙයක් නෑ නෙ.