සිංහලයාගේ_තිරණය.....

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උට්ටො ඩීල් නම් සම සමව දෙපැත්තට වාසි තියෙන්න එපැයි.. මහරජා අවුරුදු 10යි , රනිල් අවුරුදු 5යි දැන ආයෙත් රාජපක්ශලා ඒවි.. එහෙම ඩීල් දාන්න නම් රනිල් කොන්ඩෙ බැඳපු චීනෙක් ද කොහෙද:rofl:

    :yes::yes: චන්දිකා උන්න කාලෙත් එක්ක බැලුවම 20:5 ක්, මාරම ඩීල් එකක්.. :rofl::rofl:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,667
    113
    සේදවත්ත
    වහාබි බැංකු , කාති උසාවි, විලප්ත්තු දුන්නු රාජපක්ෂලාද ?
    අරෆා ග්‍රාමම් වගේ වහාබි මුස්ලිම් කොලනි හදන සදාකුජිතයාද ?
    ජාතියක් ජම්මයක් නැති රතු අලිපැටවා සමග ඊබ්‍රාහිම්ලාද ?

    නැත්තන් සිංහලයා වෙනුවෙන්ම පෙනිසිටින , සංඝරාජයන්ගේ ආශිර්වාදය සහිත අපෙක්ෂකයෙක්ද ?


    හරි බන් ඝෝඨාඹයනේ උබ කියන්නේ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ඒ මොකක්ද බන්


    ඇයි බන් විද්වතුන්ගේ මොකක්ද අටමගලයක් තිබ්බ නේද? බුද්ධිමතුන් දේශපාලන කරන්නේ නෑ.. දේශපාලන කරන එවුන් බුද්ධිමත් නෑ(බහුතරයක්)..