සිංහලයාගේ_තිරණය.....

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    ඒක තමයි ඩීල් නැති මනුස්සයෙක්ව ගේන්නෙ ජනාධිපතිකමට, කාටවත් ණයත් නැ බයත් නැ...:cool::cool::cool:

    කුහක නොවී, මෝඩ නොවී, මේ පාරවත් මොලේ කල්පනා කරපියවු, උපතින් ගූ ඇන් පී උනාට වැඩක් නැ බෝම්බ් පුපුරෝ ගන්න උන් ගූ ඇන් පී / පොහොට්ටු බේද බලන්නෙ නැ..

    අමතක උනාද ගෝට කියන්නෙ මරාගේ මලය. :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මහ පක්ෂ දෙකත් අර අතුරු පක්ෂත් කවදත් ඩීල් එකේ ඉන්නේ... රනිල් වේවා සජිත් වේව මහින්ද වේවා ගෝඨා වේවා.... එලියට පේන්න ගහගෙන ඇතුලෙදි අතත අත දෙන උන්....

    මේවනම් කියාගන්ඩ දෙයක් නැතුවට ගූ ඇන් පී මීහරක් කියන කතා..මුණට හම්බුනාව මිනි මරා ගන්ඩද කියන්නෙ, පාර්ලිමේන්තුව ඇතුලෙ පක්ශ විපක්ශ උන් බෙලි මිරික ගන්ඩ ඔනෙ,එහෙමද හරියන්නෙ, උබල වගේ මෝඩ මූසලයො...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අමතක උනාද ගෝට කියන්නෙ මරාගේ මලය. :P

    ඉතින් තව හොදයිනෙ,රටට වැඩක් කරපු නායකයෙක්නෙ..තොපිලගෙ පොන්නය මොනාද කොරේ රට වෙනුවෙන්, එක එකාට පුක දික් කරල විකුණන් කෑවට අමතරව ?????
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මෙයා පිටකෝට්ටේ පැත්තේ රවුම් ගහන පොරක් :lol::lol::lol:

    හ්ම්... මාත් ඒ ගැන හිතුව විතරයි... හැබැයි පුසුඹක්නම් ආව නහය කඩාගෙන

    H51zXOn.jpg

    මම ප්‍රශ්නයක් ඇහුව තාමත් පිළිතුරු නෑ...
    මරාට, සජිත්ට, අකුදිට ඩිරෙක් බැනල තිබ්බට... අනිත් කෙනා කවුද කියල කියල නෑ සුදු හුණු ගෑවට,
    ඉතිං ප්‍රශ්නයක්..... නායකතුමාද, කිරිඇල්ලද, ජයසූරිය සීයද කියල ඒකයි ඇහුවෙ...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    http://www.lankadeepa.lk/latest_new...හාරාධිපතිගේ-අවසන්-කටයුතු-කරන්න-බැහැ‘/1-557416

    අපවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නා හිමියන්ගේ ආදාහන කටයුතු එම විහාර භූමියේ සිදු නොකරන ලෙස දායක සභාවට මුලතිව් අතිරේක මහෙස්ත්‍රාත් එන්. සුදාහරන් මහතා විසින් අද (22) තහනම් නියෝගයක් නිකුත් කළේය.

    එමෙන්ම නා හිමිගේ ආදාහන කටයුතු මුලතිව් අධිකරණයේ නියෝගයක් ලැබෙන තුරු නොකළ යුතු බවත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    එමෙන්ම හෙට (23) විහාරයේ දායක සභාවට හා එහි වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේලාට අධිකරණයේ පෙනී සිටිය යුතු බවද නියෝගයෙන් දන්වා තිබේ.

    විහාරාධිපති නා හිමියන්ගේ දේහය විහාරස්ථානයට ගෙන ඒමට විරුද්ධව මුලතිව් නයාරු නිරාවිය පිල්ලයාර් කෝවිලේ පාලක සභාව හා ප්‍රදේශයේ දෙමළ ජනතාව විසින් මුලතිව් පොලිසිය වෙත සිදුකළ පැමිණිල්ලක් මත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබාදී තිබේ.

    විහාරස්ථානයේ හා විහාරස්ථාන භූමියේ පවතින කෝවිලේ සාමය කඩවන හා එයට අගෞරව වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදුකිරීමට අවසරයක් නොමැති වන අතර, ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට පොලිසිය උපරිමයෙන් කටයුතු කළ යුතු බවද මහෙස්ත්‍රාත්වරයා නියෝග කරඇත.

    හදිසි රෝගී තත්වයක් හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී විහාරාධිපති නාහිමි ඉකුත්දා(20) රාත්‍රියේ අපවත්වූ අතර නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමයන්ගේ ඉල්ලීම මත දේහය විහාරස්ථානය වෙත අද (22) අලුයම රැගෙනඑනු ලැබීය.

    යහපාලනෙට පින්සිධ්ධ වෙන්න මෙහෙම වෙලා තියෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ බං ලිච්චවී පාලනේ , සංහිදියාව , යහපාලනය , දුෂණයෙන් තොර රට , ස්වාධින අධිකරණ , වොක්ස්වැගන් , ටයර් , මහ බැංකු සුද්ද කල , පරගැති , ltte එක නැත්තට නැති කරපු , වරාය චිනට , එයාපෝර්ට් ඉන්දියාවට දීපු , පාස්කු ප්‍රහාරය ගානට තිතට දීපු , මහින්ද ඇරපු කාර්ති උසාවි ෂරියා නීති නැත්තට නැති කරපු , හම්බයා පොලවට සමතලා කරපු , බදුදින්ගේ කටට පයින් ගහපු , හැම එකාටම එකම නීතියක් හදපු , නළුවෙක් නෙවෙයි මොලයක් කියාපු නමුත් ඔලු ගෙඩිය ඇතුලේ අබ ඇටයක් තරම් වත් මොලයක් නැති ,නමුත් පුස් ඇට වල්ලක් ඇති අපේ පොනිල් වික්කමසිංහ උතුමා ? අපි දෙන්නේ එතුමාට....

    :rofl::rofl: පොන්නය ගැන එහෙම මික් කියනව නෙමේ සම- හරක්ට සෑහෙනට රිදෙනව...:lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    මේවනම් කියාගන්ඩ දෙයක් නැතුවට ගූ ඇන් පී මීහරක් කියන කතා..මුණට හම්බුනාව මිනි මරා ගන්ඩද කියන්නෙ, පාර්ලිමේන්තුව ඇතුලෙ පක්ශ විපක්ශ උන් බෙලි මිරික ගන්ඩ ඔනෙ,එහෙමද හරියන්නෙ, උබල වගේ මෝඩ මූසලයො...

    අනේ මෙහෙම හරක්. උන් stage වල අනික් උන්ට පේන්න බෙරිහන් දීල මෝඩ පාක්ෂිකයෝ බේද කරනවා... ඒකට උන් මගුල් ගෙවල් වලත් රිංගනවා...:P

    මේව මාර ලොජික් උඹේ :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හ්ම්... මාත් ඒ ගැන හිතුව විතරයි... හැබැයි පුසුඹක්නම් ආව නහය කඩාගෙන

    H51zXOn.jpg

    මම ප්‍රශ්නයක් ඇහුව තාමත් පිළිතුරු නෑ...
    මරාට, සජිත්ට, අකුදිට ඩිරෙක් බැනල තිබ්බට... අනිත් කෙනා කවුද කියල කියල නෑ සුදු හුණු ගෑවට,
    ඉතිං ප්‍රශ්නයක්..... නායකතුමාද, කිරිඇල්ලද, ජයසූරිය සීයද කියල ඒකයි ඇහුවෙ...

    :rofl::rofl::rofl::rofl: ඕව උත්තර නැති ප්‍රශ්න කොහොමද දෙයියනේ ගූ කුක්කො කටක් ඇරල කියන්නෙ අගමැට්ට තමා සුදුස්ස කියල.. උන්ටම විලි ලැජ්ජව ඇති වෙනව...:lol::lol::lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    ඉතින් තව හොදයිනෙ,රටට වැඩක් කරපු නායකයෙක්නෙ..තොපිලගෙ පොන්නය මොනාද කොරේ රට වෙනුවෙන්, එක එකාට පුක දික් කරල විකුණන් කෑවට අමතරව ?????

    ඒක තමා ඒ පොන්නයව අයින් කරන්න සිරිකොත වට කරද්දි පාර ඉස්සරහින් කාපට් දාල දුන්නෙත් ඔය හිටපු මැදමුල්ලන උත්තමය. අන්න ඒව තමයි ඩීල් :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මෙහෙම හරක්. උන් stage වල අනික් උන්ට පේන්න බෙරිහන් දීල මෝඩ පාක්ෂිකයෝ බේද කරනවා... ඒකට උන් මගුල් ගෙවල් වලත් රිංගනවා...:P

    මේව මාර ලොජික් උඹේ :P

    ස්ටෙජ් වලට නගින්නෙ නැතුව පොන්නය වගේ උබේ ඇද උඩට නගින්ඩද ඔනෙ??? එහෙමද ආස මාර ලොජික් :lol::lol::lol::lol::lol:

    ඉතින් මගුල් ගෙදරට ආවම මොකො මහින්දල ගෙදරට එන බල්ලටත් කන්ඩ දෙන මිනිස්සු, පොන්නයෙක් ආව කියල ගහල පන්නන්නෙ නැ කන්ඩ බොන්ඩ දෙනව ඒක මහින්දලගෙ තියෙන ගුනවත්කම...:yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක තමා ඒ පොන්නයව අයින් කරන්න සිරිකොත වට කරද්දි පාර ඉස්සරහින් කාපට් දාල දුන්නෙත් ඔය හිටපු මැදමුල්ලන උත්තමය. අන්න ඒව තමයි ඩීල් :rofl:

    ඇයි හත්වලාමෙ පාර කාපට් නම් පිටකෝට්ටෙ පොදු වෙළද පොල තියෙන තැනින් සිරිකොතට පැනල පොන්නයව එලවන්ඩ තිබ්බනෙ..යකෝ තොපිට තාප්පෙකින්වත් පැන ගන්ඩ බැරිද, නොදකින් නාකි හොදයි යකෝ තොපිට වඩා..:lol::lol::lol::lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    ස්ටෙජ් වලට නගින්නෙ නැතුව පොන්නය වගේ උබේ ඇද උඩට නගින්ඩද ඔනෙ??? එහෙමද ආස මාර ලොජික් :lol::lol::lol::lol::lol:

    ඉතින් මගුල් ගෙදරට ආවම මොකො මහින්දල ගෙදරට එන බල්ලටත් කන්ඩ දෙන මිනිස්සු, පොන්නයෙක් ආව කියල ගහල පන්නන්නෙ නැ කන්ඩ බොන්ඩ දෙනව ඒක මහින්දලගෙ තියෙන ගුනවත්කම...:yes::yes::yes:

    කොහොමත් මේවගේ වහල් මානසිකත්වයක් තියනකොට ඩීල් දේශපාලුවෝ ගේම් ගහන එක අරුමයක් නොවේ...:P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    ඇයි හත්වලාමෙ පාර කාපට් නම් පිටකෝට්ටෙ පොදු වෙළද පොල තියෙන තැනින් සිරිකොතට පැනල පොන්නයව එලවන්ඩ තිබ්බනෙ..යකෝ තොපිට තාප්පෙකින්වත් පැන ගන්ඩ බැරිද, නොදකින් නාකි හොදයි යකෝ තොපිට වඩා..:lol::lol::lol::lol::lol:

    මරා, පොනිල් ඩීල් :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමත් මේවගේ වහල් මානසිකත්වයක් තියනකොට ඩීල් දේශපාලුවෝ ගේම් ගහන එක අරුමයක් නොවේ...:P

    උබේ තමයි වහල් මනස තියෙන්නෙ, අපි බොහොම ප්‍රබුද්ධ මනසින් හිතන උන්..ඔය ඩීල් කතාව ඇහපුවාම නම් උබල ගැනම පව් කියලත් හිතෙනව බන්, ඩීල් දාන එකාවනෙ උබල අගමැටි කරල වෙනස උදාවෙනකන් බලාගෙන උන්නෙ...:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරා, පොනිල් ඩීල් :P

    තාප්පෙකින් පැන ගන්ඩ කොන්ද පන නැති පාන්කඩවලට ඩීල් ඩීල් ඩීල් ගගා ඉන්ඩ තමා තියෙන්නෙ.. :lol::lol::lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    උබේ තමයි වහල් මනස තියෙන්නෙ, අපි බොහොම ප්‍රබුද්ධ මනසින් හිතන උන්..ඔය ඩීල් කතාව ඇහපුවාම නම් උබල ගැනම පව් කියලත් හිතෙනව බන්, ඩීල් දාන එකාවනෙ උබල අගමැටි කරල වෙනස උදාවෙනකන් බලාගෙන උන්නෙ...:lol::lol::lol::lol:

    :rolleyes::rofl::P:lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    නැත්තන් සිංහලයා වෙනුවෙන්ම පෙනිසිටින, සංඝරාජයන්ගේ ආශිර්වාදය සහිත අපෙක්ෂකයා කවුද ආයිබෝං....

    NPM :P
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    උබේ තමයි වහල් මනස තියෙන්නෙ, අපි බොහොම ප්‍රබුද්ධ මනසින් හිතන උන්..ඔය ඩීල් කතාව ඇහපුවාම නම් උබල ගැනම පව් කියලත් හිතෙනව බන්, ඩීල් දාන එකාවනෙ උබල අගමැටි කරල වෙනස උදාවෙනකන් බලාගෙන උන්නෙ...:lol::lol::lol::lol:
    ප්‍රබුද්ධ ලෙස පුකදෙන උන්
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    උට්ටො ඩීල් නම් සම සමව දෙපැත්තට වාසි තියෙන්න එපැයි.. මහරජා අවුරුදු 10යි , රනිල් අවුරුදු 5යි දැන ආයෙත් රාජපක්ශලා ඒවි.. එහෙම ඩීල් දාන්න නම් රනිල් කොන්ඩෙ බැඳපු චීනෙක් ද කොහෙද:rofl: