උට්ටො ඩීල් නම් සම සමව දෙපැත්තට වාසි තියෙන්න එපැයි.. මහරජා අවුරුදු 10යි , රනිල් අවුරුදු 5යි දැන ආයෙත් රාජපක්ශලා ඒවි.. එහෙම ඩීල් දාන්න නම් රනිල් කොන්ඩෙ බැඳපු චීනෙක් ද කොහෙද![]()

චන්දිකා උන්න කාලෙත් එක්ක බැලුවම 20:5 ක්, මාරම ඩීල් එකක්.. 

වහාබි බැංකු , කාති උසාවි, විලප්ත්තු දුන්නු රාජපක්ෂලාද ?
අරෆා ග්‍රාමම් වගේ වහාබි මුස්ලිම් කොලනි හදන සදාකුජිතයාද ?
ජාතියක් ජම්මයක් නැති රතු අලිපැටවා සමග ඊබ්‍රාහිම්ලාද ?
නැත්තන් සිංහලයා වෙනුවෙන්ම පෙනිසිටින , සංඝරාජයන්ගේ ආශිර්වාදය සහිත අපෙක්ෂකයෙක්ද ?
ඒ මොකක්ද බන්