සිංහලයා වද විමට/ පිරිහිමට හේතු
සිංහලයා වද විමට/ පිරිහිමට හේතු.
1. එකෙක්ට එකෙක් නැති කම.
2. එකෙක් පාගගෙන තව කෙනෙක් නැගිටින වෙර දැරිම.
3. අසිමිත මත් ද්‍රව්‍ය භාවිතය.
4. අසිමිත ආසාව.
5. පාවාදිම.
6. ඉරිසියාව/ කුහක කම.
7. සියල්ල දත් ලෙස සිතිම.
8. පෝයකටවත් පන්සල් නොයෑම.පෝයටත් සෙට් වෙලා බීම.
9. තමන්ගේ ආගම/ ජාතිය තමන්ම විවේචනය කිරිම.
10. උපරිම ළමයි 2 පවුලකට/ළමයි කරදරයක් යැයි සිතීම.
අපි අඩුම තරමේ ඕව වත් හදාගන්නේ නැතුව තව ජාතියකට ඇගිල්ල දික් කරාට වැඩක් නෑ. ඉස්සෙල්ලා අපි හැදෙමු.

Last edited:

අාණ්ඩුවට තවමත් කඩේ යන ඵකෙක් නේද මේ..