සිංහලයා වද විමට/ පිරිහිමට හේතු

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,202
    47,031
    113
    සිංහලයා වද විමට/ පිරිහිමට හේතු

    සිංහලයා වද විමට/ පිරිහිමට හේතු.

    1. එකෙක්ට එකෙක් නැති කම.
    2. එකෙක් පාගගෙන තව කෙනෙක් නැගිටින වෙර දැරිම.
    3. අසිමිත මත් ද්‍රව්‍ය භාවිතය.
    4. අසිමිත ආසාව.
    5. පාවාදිම.
    6. ඉරිසියාව/ කුහක කම.
    7. සියල්ල දත් ලෙස සිතිම.
    8. පෝයකටවත් පන්සල් නොයෑම.පෝයටත් සෙට් වෙලා බීම.
    9. තමන්ගේ ආගම/ ජාතිය තමන්ම විවේචනය කිරිම.
    10. උපරිම ළමයි 2 පවුලකට/ළමයි කරදරයක් යැයි සිතීම.

    අපි අඩුම තරමේ ඕව වත් හදාගන්නේ නැතුව තව ජාතියකට ඇගිල්ල දික් කරාට වැඩක් නෑ. ඉස්සෙල්ලා අපි හැදෙමු.

    ViKpdCYS_400x400.jpg

    avatar555686_3.gif
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,656
    8,867
    113
    kandy
    තමන්ගේ ආගම/ ජාතිය තමන්ම විවේචනය කිරිම.

    100% true
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    තමන්ගේ ආගම/ ජාතිය තමන්ම විවේචනය කිරිම.

    100% true

    තමන්ගේ අම්මා තාත්තා උනත් වැරදි නම් වැරදියි කියන්න පුරුදු වෙයන්,
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,202
    47,031
    113
    තමන්ගේ අම්මා තාත්තා උනත් වැරදි නම් වැරදියි කියන්න පුරුදු වෙයන්,

    උබ දෙමළ නේහ්හ්.උබ දෙමළ අයගේ වැරදි කියනවා මම නම් මෙච්චර කාලෙකට දැක්කේ නැහැ.මම වැරදි නම් එහෙම වැරදි කියපු උබ දාපු ත්‍රෙඩ් එකක් හරි පෝස්ට් එකක් හරි මෙතන දාන්න.:)
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    තමන්ගේ අම්මා තාත්තා උනත් වැරදි නම් වැරදියි කියන්න පුරුදු වෙයන්,

    ආගමක ජාතියක හරි වැරැද්ද තීරණය කරන්න අපි කවුද? වැරදි තියෙන්නෙ ආගම් වලවත් ජාතීන්ගෙත් නෙමෙයි මිනිස්සුන්ගෙ ජාන වල.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,202
    47,031
    113
    ආගමක ජාතියක හරි වැරැද්ද තීරණය කරන්න අපි කවුද? වැරදි තියෙන්නෙ ආගම් වලවත් ජාතීන්ගෙත් නෙමෙයි මිනිස්සුන්ගෙ ජාන වල.

    :cool:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    තමන්ගේ අම්මා තාත්තා උනත් වැරදි නම් වැරදියි කියන්න පුරුදු වෙයන්,

    :lol:අාණ්ඩුවට තවමත් කඩේ යන ඵකෙක් නේද මේ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    9. තමන්ගේ ආගම/ ජාතිය තමන්ම විවේචනය කිරිම.

    දැන් මේ ත්‍රෙඩ් එක දාල කරලා තියෙන්නෙත් තමන්ගේම ජාතිය විවේචනය කරන එකනේ :baffled:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ආගමක ජාතියක හරි වැරැද්ද තීරණය කරන්න අපි කවුද? වැරදි තියෙන්නෙ ආගම් වලවත් ජාතීන්ගෙත් නෙමෙයි මිනිස්සුන්ගෙ ජාන වල.

    Well sad
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    9. තමන්ගේ ආගම/ ජාතිය තමන්ම විවේචනය කිරිම.

    දැන් මේ ත්‍රෙඩ් එක දාල කරලා තියෙන්නෙත් තමන්ගේම ජාතිය විවේචනය කරන එකනේ :baffled:

    මු සිංහලයෙක් නෙමෙයි :lol:
    එතකොට ඒක අදාළ නෑ
    .
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Ay ban api hamadama pirihenawa kiyala hitanne. Ape demawpiyange kaleta wada dan honda nadda?

    issara apita vahana tibbada? mehema roads tibbada? igena ganna schools tibbada? hospitals tibbada? samnya unak hadunat marenawa neda? dan wenas neda?

    dan pansalma kochchara diyunuda? dayakayo pansala kapa wela neda inne.

    aluthen patan gatta peraharawal kiyak tiyenawada?? mata nam penne issara wada wadi.

    Issara mata matakai godak hitiye demala doctorsla engineerla, muslim business karayo.

    dan sinhala wun oya hama ekema udin innawa neda??

    mama kiyanne apita dan ona daksha konda pana tiyena leader kenek
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    බාර් ටික කුඩු කරල ගිණි තියලා දාපන්. එහෙම කරොත් ඔය ප්‍රශ්න වලින් ගොඩක් විසඳනවා.
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    mekath hariyatama hari kathawa,,,

    8. පෝයකටවත් පන්සල් නොයෑම.පෝයටත් සෙට් වෙලා බීම.
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    11-බුද්දිමත් රූමත් කීබෝර්ඩ් වීර පුතාල ඇවිත් වැදි බන දෙසීම!:lol: