සිංහලයා විකිණීම

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
සිංහලයා විකිණීම

කින්නියා මේනියාව එක පාරක ආපු දෙයක් නොවන බව සිංහලයා අවබෝධ කර ගන්න වෙනවා...මම දන්නෑ මේ දේ කීදෙනෙක් දන්නවද කියල...පහුගිය ඡන්දෙදි..හකීම්ගෙ මුස්ලිම් කොන්ගසයෙ සිංහල කොල්ලො හිටියා...මහනුවර..ගලගෙදර ආසනේ එහෙම 2නෙක් හිටිය...ඒ කෙන් තේරෙන්නෙ සතුරාගේ සතුරා මිතුරාය කියන්නා වගේ අපේ රටේ මහ පක්ෂ ද්කෙ. ගැනම කලකිරිල ඉන්න..කොන්ද පන නැති...රස්සාවක් ගන්න..බලාගෙන ඉන්න අපේ එවුන් උන් ඩැහැ ගන්නවා...

එක පැත්තකින් යුධමය වශයෙන් උන් සන්විධානය වෙද්දි අනිත් පැත්තෙන් දේශපාලන වශයෙනුත් උන් අපෙ කාලකණ්නි නායකයොයි..තමන් ගැන හිතන ගෙවල..සිංහලයොයි..උන් වටේ සංවිධානය කර ගන්නවා...අපෙ එවුන් ඒකට..සහජීවනය කියල නමක් දාගෙන උන්ට කඩේ යනවා විතරක් නෙමෙයි..රටයි ජාතියයි..අමු අමුවෙ පාවල දෙනවා..


ඒ ඡන්දෙ ඉල්ලපු සිංහලයො එකෙකුටවත් එක මුසුලිම් ඡන්දයක්වත් වැටුන් නෑ.....ඒත් උන් වැඩි ඡන්ද ගත්තා...එතන තමා බර පතල කම..මෙච්චර කල් යූඇන්පී එකට,සංධානෙට හරි ජේවීපී එහකට ඡන්දෙ දුන්නු සිංහලයො...මුස්ලිම් කොන්ගසයෙ ගහට ඡන්දෙ දුන්නා..හෙල උරැමෙ..ජාතිවාදී පක්ෂයක් කියල අඩබෙර ගහ ගහ ගියපු අපෙ එවුන්...ජාති වාදය වපුරන්ටයි...උන්ගෙ ඔනෑ එපාකම් පිරිමහගන්නයි හදපු හම්බයින්ගේ පක්ෂයකට ඡන්දය දුන්නා..

මේ දේ හෙටත් වෙයි.......සුද්දා මේ රට අල්ල ගන්න කලිනුත් කලේ උන්ට පක්ෂ මේ රටේ සල්ලි වලටයි..නම්බුවටයි..තනතුරටයි..විකිනෙන එවුන් ටිකක් හදන එක...ඊට පස්සෙ..උන් ලවා..නිදහස වෙනුවෙන් අරගල කරපු අපේ වීරයෝ ටික ගැන ඔත්තු අරගෙන ඒ උදවිය බල්ලො බලල්ලො වගේ..මරල දැම්මා.....ඉතිහාසයෙ වෙච්ච දේම ආයෙත් වෙනවා......එකම එක වෙනසයි..තියෙන්නෙ..එදා උන් සුද්දො....මුන් හම්බයො...............

හැබැයි.....අපේ එවුන් කියන්නෙ සහජීවනය.ජාති වාදය කියල.............ඇත්තටම අපි බුද්ධාගම් ලේබලය ගහගෙන..අවිහිංසාව දේශනා කරනවා........හැබැයි..කවුරැත් වටහා ගන්න ඕනෙ..මේ රටේ බුද්ධාගම තියෙන්නෙත් සිංහලයො ඉන්නකල් විතරයි...සිංහලයො නිවටයො වගේ හිටියොත්....බාමියන් බුද්ධ පතිමා වලට වුණු දේ......දවසක....අවුකන පිළිමයට....සමාධි පිළීමයට.......රැවන් වැලි සෑයට වෙනව කියන එක.....................................