අපේ උන් තාමත් ඕවා බොනවද බං![]()

අපේ උන් තාමත් ඕවා බොනවද බං![]()

ප්‍රසිද්ධ ස්ථාන වල බොන්නෑ ඒ වුනාට රෑ 9ට 10ට විතර පාරක පයිං වරෙංකො. සෙනඟ නැති වෙලාවට කඩ අස්සෙයි අගු පිල් අස්සෙයි ටයි එහෙම දාගෙන හෙන සෙට් එකක් සිගරට් උරනව.![]()
ekak rs 100k unath ganna un gannawa.samahara un gannawa ganja ekka mix karala gahanna.
mama dawasak kadeka innakota ekek awith cigarette packet 5k aran giya.![]()

ප්‍රසිද්ධ ස්ථාන වල බොන්නෑ ඒ වුනාට රෑ 9ට 10ට විතර පාරක පයිං වරෙංකො. සෙනඟ නැති වෙලාවට කඩ අස්සෙයි අගු පිල් අස්සෙයි ටයි එහෙම දාගෙන හෙන සෙට් එකක් සිගරට් උරනව.![]()

සිගරට් එකෙන් එන ආතල් එක මොකක්ද දන්නේ නෑ
ඔව් ඔව් කඩවල් අස්සේ යනවා මමත් දැකලා තියෙනවා.අපේ උනුත් ඔය යන්නේ.
ඔන්න සතියකින් විතර දැකලවත් නැති යාලුවෝත් එනවා මුනුත් එක්ක![]()

හැබැයි එක අතකට එහෙම හැංගිලා බොන එක හොඳයි නැත්තං බස් එහෙක එහෙම ගිහිල්ල ඉවරයි.
බොන්න ඕන්නැති උන්ටත් පෙවෙනව