සිංහලයා_අවමානයට_පත්කිරිම_වහා_නවතනු.

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    Apita proof pitin demmot tama honda..
    Mokada nethnam mekat nikan madyata dana kata katawak witarak wenawa....

    MY3 ge kalin a kiyanne, health minister wela inna kale wiyadama kohomada dane ne... Ewat danna...

    Etakota balamu harida weradida kiyala...

    Nikan katawak kiyanawata wada eka hondai
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඉතිරි කිරීම් පැත්තෙන්නම් මයිත්‍රී සෑහෙන්න ඉදිරියෙන්. දිටම වෙනස් නොවී හිට්යොත් අපිටත් රටටත් හොදයි
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඊයා බන්, හරිම ලජ්ජායි. ලක්ෂ 100 වත් වියදම් කලේ නැත්නම් වැඩක් නැහැ ලොබයෝ. ලංකාවේ ජනතාව කොච්චර අසවෙන්ද බදු මුදල් දෙන්නේ අපේ ජනපති තුමාලට කාල බිලා race එන්න කියල. හරිම කතා වැඩ මේවා

    මේව ජාතික අපරාද බන් අපි ආසවෙන් දෙන බදු සල්ලි වියදම් කරන්නත් ලෝබයි. මෙහෙම කරලා කොහොමද අපි ආසියාවේ නාස්තියෙන් කේන්ද්‍රස්ථානය වෙන්නේ.
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මේව ජාතික අපරාද බන් අපි ආසවෙන් දෙන බදු සල්ලි වියදම් කරන්නත් ලෝබයි. මෙහෙම කරලා කොහොමද අපි ආසියාවේ නාස්තියෙන් කේන්ද්‍රස්ථානය වෙන්නේ.

    :dull:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මට නම් හිතෙන්නේ වහ ටිකක් බොන්න.
    පදවි ප්‍රාප්ති උත්සවයක් නෑ.
    නයිට් රේස් නෑ
    මාධ්‍ය සංදර්ශන නෑ.
    මුල් පුරවැසි පුවත් නෑ.
    පුත් කුමාරවරුන්ගේ බලකාත් නෑ.
    දවසක ලක්ෂ 262 වියදම් කරන නොමසුරු මහ රජතුමෙක් නෑ
    පහුගිය ටිකේම කර්ණ රසායනයක් වුනු විමල් ගේ උදේ 7 ප්‍රොගෙම් එකත් නෑ අයි ටි එන් එකේ.
    අඩුම තරමේ පෙට්‍රොල් රුපියල් 150ක් දිලා ගහන්න තියපු අවස්ථාවත් නැති කරා.
    මේ මොනාද බං ලංකාවට වෙන්නේ. මේක නම් මාරම කරුමයක්. මටනම් බැරියෝ ලංකාවේ ඉන්න මෙහෙම. වහ ටිකක් බීල මැරෙනවා ඇත්තමයි.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අම්මපා මැරෙන්න කලියෙන් ලොකු අකුරෙන් ලියුමක් ලියලයි මැරෙන්නේ . මෛත්‍රීට ඡන්දේ දුන්න උන් තමයි මාව මරාගත්තේ කියලා.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මට නම් හිතෙන්නේ වහ ටිකක් බොන්න.
    පදවි ප්‍රාප්ති උත්සවයක් නෑ.
    නයිට් රේස් නෑ
    මාධ්‍ය සංදර්ශන නෑ.
    මුල් පුරවැසි පුවත් නෑ.
    පුත් කුමාරවරුන්ගේ බලකාත් නෑ.
    දවසක ලක්ෂ 262 වියදම් කරන නොමසුරු මහ රජතුමෙක් නෑ
    පහුගිය ටිකේම කර්ණ රසායනයක් වුනු විමල් ගේ උදේ 7 ප්‍රොගෙම් එකත් නෑ අයි ටි එන් එකේ.
    අඩුම තරමේ පෙට්‍රොල් රුපියල් 150ක් දිලා ගහන්න තියපු අවස්ථාවත් නැති කරා.
    මේ මොනාද බං ලංකාවට වෙන්නේ. මේක නම් මාරම කරුමයක්. මටනම් බැරියෝ ලංකාවේ ඉන්න මෙහෙම. වහ ටිකක් බීල මැරෙනවා ඇත්තමයි.
    බයියාගේ ගෝලයෝ ටික වහකනවා තව ටිකකින් :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඊයා බන්, හරිම ලජ්ජායි. ලක්ෂ 100 වත් වියදම් කලේ නැත්නම් වැඩක් නැහැ ලොබයෝ. ලංකාවේ ජනතාව කොච්චර අසවෙන්ද බදු මුදල් දෙන්නේ අපේ ජනපති තුමාලට කාල බිලා race එන්න කියල. හරිම කතා වැඩ මේවා

    පල කුරුසය
    දෙහ්ස්ද්රෝහිය
    පවා දෙන්න
    සුද්දාගෙන් ජාතක වෙච්ච එකා
    තොට සුද්ද ලොකු උනාට අපිට ලොකු නැහැ
    තොපිව පන්නන ඕනි කුරුසයා


    -බත්බැල ශබ්දකෝශය-

    :rofl:
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දිනක වියදම රුපියල් 2850 සිට 8000ක් පමණ දක්වා වන බව එම කාර්යාල ආරංචි මාර්ග පවසයි. පසුගිය සති දෙකේ වියදම ගනන් බැලීමේදී මේ බව හෙලිව ඇත. මෙම වියදමෙන් වැඩි ප්‍රමාණයක් ඉන්ධන වියදම් ලෙසද සටහන්ව ඇත. රුපියල් 2850 බැගින් වියදම සටහන් වූ දින තුන හතරක්ම ඇති බවත් එම කාර්යාල ආරංචි මාර්ග පවසයි.

    කෙසේ නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දිනක වියදම රුපියල් ලක්ෂ 262 ක් විය. එමෙන්ම දිනක පලතුරු සඳහා වන වියද රුපියල් ලක්ෂ 5ක් වී තිබිණි. එවකට අරලිය ගහ මන්දිරයේ 2000 ක පමණ ජනාධිපති කාර්ය මණ්ඩලයක්ද වාහන 1800 ක් පමණ නඩත්තු කරමින් අති සුඛෝපභෝගී ජීවිතයක් රාජපක්ෂ පවුල ගත කර තිබුණි.

    එමෙන්ම සුනඛයන් 85 දෙනෙකු වෙනුවෙන්ද අති විශාල වියදමක් දරා තිබුණු අතර ඇතැම් සුනඛයකු වෙනුවෙන් වායු සමීකරණය කළ කාමරද තිබී ඇත. මේ සියල්ලට වියදම් කර තිබුණේ ජනාධිපතිවරයා වෙනුවෙන් අයවැයෙන් වෙන් කෙරුණු මුදල්ය. මෙම මුදල මෙරට ජනතාවගෙන් අයකරගන්නා බදු මුදලින් කොටසකි.

    මේ මොකද්ද බන් මෙහෙම් 8000 ක් වියදම් කරලා සිංහලයව අවමානයට ලක් කරන්නේ. අඩුම තරමේ කොටි 2ක් වත් වියදම් කරන්න එපැයි. දැන් හරිද මෛත්‍රීවාදින් කරගත්තු හරිය ? ඕක නොවෙන්න තමයි අපි උගුර ලේ රහ වෙනකන් කෑ ගැහුවේ.


    :angry::angry::angry::angry::angry:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    Apita proof pitin demmot tama honda..
    Mokada nethnam mekat nikan madyata dana kata katawak witarak wenawa....

    MY3 ge kalin a kiyanne, health minister wela inna kale wiyadama kohomada dane ne... Ewat danna...

    Etakota balamu harida weradida kiyala...

    Nikan katawak kiyanawata wada eka hondai

    :yes::yes::yes::yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :D patta...

    ඇයි කාලයක් රාවයක් ගියේ.. ඔබාමට තියෙන්නේ සපත්තු කුට්ටම් 4යි කියලා...
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    දෙයක් හරියට කරනවනම් වෙනවනම් . රටේ මිනිහෙක් විදියට අපි ගොඩක් සතුටු වෙන්ඩ ඕන. ඊයෙ පෙට්‍රල් අඩු කිරීම වගේ දේවල් ගොඩක් හොද වැඩ. ඒත් මෙහෙම ජනාධිපතිගෙ වියදම 2850 කියලා ගොන් ආතල් දෙනකොට තමා ඉතිං අපිටත් දුක හිතෙන්නෙ.

    එලකිරියෙ ඉස්කෝලෙ යන වයසෙ ඉන්න දේශපාකලනය ගැන හසල දැනුමක් තියන අය මේවට හුරේ කිව්වට පුතේ. මෙන්න මෙවට තමා ගොන් කතා කියන්නෙ. ඕකෙන් වෙන්නෙ මෛත්‍රි දිහාත් අපි බලන්නෙ සැකෙන්.

    යකෝ 3 දෙනෙක් වැඩ කරන හෝටලයක දවසෙ වියදමත් කීයක් කියලද උබලා හිතන්නෙ.

    5 දෙනෙක් වැඩ කරන ගාමන්ට් එකක දවසෙ වියදම කීයද.


    අනේ යකෝ මේ රටේ ජනාධිපති කෙනෙක් වෙනුවෙන් 2500ක් යනවා කියන එක විශ්වාස කරයි . අර දෙවෙනි ලෝක යුද්දෙන් මොලේ විකාර වෙච්ච චීන්නු.

    දවසෙ වියදම 50000ක් කියලා කියපන්. අපිත් විශ්වාස කරන්නම්.

    එකක් කියන්නම් පුතේ මේ ආන්ඩුව කෙලවගත්තොත් කෙලවගන්නෙ බොරූ ශෝ දාන්න ගිහින්. රන්ජන් වගෙ ෆිල්ම් පෙන්වන්න ගිහින්..


    මහින්ද ලොක්කා රට කෑවා .. ඒක ඇත්ත. හැබෙයි ඌ කෑවෙ එලිපිට ඒකයි මිනිස්සු ඌව එලවලාම දැම්මෙ.

    මුං දැං කන්නෙ හොරෙන් වගේ. එලියට 2500 බිලක් දානවා.

    අනේ යකෝ වැස්සකට හරි ඔෆිස් එකක ක්ලාක් කෙනෙක් විදියට හරි වැඩ කරපු එකෙක් ගෙන් අහලා දැනගනින් වියදම් විසතරයක් හදන්නෙ කොහොමද කියලා.

    ඔව්වා හොදයි අට පාස් නැති හරක්ට]


    දැන් ඉතිං අපි මහින්ද ගොට්ටෝ වෙයි.. නැත්තං කොටි වෙයි. හික්..


     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mr nathuwa ms awa eka hodai ath Mach 2850 kin dawasak run karanna nam ba .ape office eke. Ude hawasa department eke kattiyata tea hadannath 1500 paninawa:yes: president palace eke na kiyala eke maintaince nawattanath ba light noda tiyannath ba wada karana un okkoma ain karannath ba security ain karannath ba . Unta kanna nodith ba

    Palace nathi nisa wenam inna gesarata security one e security lata tea and 3 meals one . Oya ganen karanna ba:yes:

    Mr boru wiyadam kara extreme high end expenses ms extreme low cost yanna hadanawa nam waradi. Foreign president la awama kohomath oalace eke ne meet wenne:yes:

    50000-100000 athara yanawa athi :D
    Api ms ta habai moda wada one na.
     

    Similar threads