සිංහලයින් නසන ටොෆි

dexdjs

Member
Feb 15, 2007
1,794
22
0
peoples heart
සිංහලයින් නසන ටොෆි

523740_277332269016772_272545436162122_635346_377789694_n.jpg
මේ සිංහල අවුරුදු සමයේ මහත් සතුටින් අඳුම් මිලදී ගනීමට Nolimit නම්වූ මුසල්මානුවන්ගේ ආයතනයට යන සිහළුන් වඳ කිරීමේ ටොෆි නොමිලේ බෙදන බව ඔබ දන්නවාද?
දින කිහිපයක් තිස්සේ සිංහල පවුල් ඉලක්කකර බෙදා දෙන මෙම ටොෆියේ අඩංගු Malic Acid (E296) නම් වූ ද්‍රව්‍ය ගර්භණි වූ මාතාවන් ගබ්සා කරවීමේ හැකියාව ඇත.කුඩා ළමුන් සඳහා මෙම ටොෆි වර්ගය කිසිසේත්ම සුදුසු නැති බව අන්තර්ජාලය පුරාවට දක්නට ලැබේ. වකුගඩු අවයවවල ආබාධ ඇතිවිය හැකි මෙම ඇසිඩ් වර්ගය ඇති ටොෆි අහුරු පිටින් සිංහලයන්ට බෙදන්නේ කුමන අරමුණකින්ද?
සිංහලයාගේ ආදායම සූරගෙන දියුණුවෙන, Nolimit වැනි වෙළඳ ව්‍යාපාර මෙම වසර පටන් ගත්තේ අරාබියෙන් හා දෙමළ බසින් පමණක් දින දර්ශණයක් නිකුත් කරමිනි. එය සිහළුන්ගේ කනට ගැසීමක් වැනිය. සිංහලයින්ගේම අවුරුදු සමයේ නව පරපුර වනසන්නට ටොෆි කවන මේ පඩත්තරයන්ගේ ආයතන දියුණු කිරීමට සිංහලයින් තවමත් බැඳීසිටීම දුකට හේතුවකි...
පලයල්ලා සිංහල හැත්ත තවත් හම්බ කඩවල් වලට ලැජ්ජා නැතුව.

උපුටා ගැනිම : Protect the Buddhism - බුදු දහම ආරක්ෂාකරමු
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,171
    12,160
    113
    Ohio, USA
    මචන් මේක බොරු ප්‍රචාරයක්... මේ ඇසිඩ් එක සාමාන්‍යයෙන් ස්වීට්ස් හදන්න පලතුරුවලින් හදන බීමවලට පාවිච්චි කරනවා... මේක මේ කියන තමරම්ම බයානකයි කියල කියන අය මේ වෙනකොට මොකද්ද අරන් තියෙන ක්‍රියාමාර්ගය? අඩුම තරමේ මේකට විරුද්ධව පොලීසියේ ඇන්ට්‍රියක්වත් දාලද කියලා හොයලා බැලුවද?
    අර කාලයක් හෙල උරුමයේ අතුරලියේ රතන කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ආසනික් වලට විරුද්ධව නැගී සිටියා වගේ මේකට විරුද්ධව නැගීසිටියාද?
    මේක ශ්‍රීලංකාවේ අන්ත්‍රාදායක රසායනයක් විදියට ලයිස්තුගතකරලා තියෙන රසායනයක්ද?
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172

    පොලීසියට කිව්වා නම් හරි. එතකොට මහජන සෞඛ්‍ය පරීක්ශයවරයා ලවා පරීක්ශා කරගන්න පුලුවන්. කොහොමත් ඔය කෘතිම රසකාරක, වර්ණක වගේ දේවල් යොදාගන්න කෑම බීම ගන්න හොඳ නෑ නේ. අද ශරීරයට හානියක් නෑ කියන ඒවා නේ හෙට මොකක් හරි පරීක්ශනයකින් ඔප්පු කරන්නේ ඒව හොඳ නෑ කියලා. අපි කට්ටිය දැනුවත් කලාම හරි. කට්ටයට පරිස්සන් වෙලා ඉන්න පුලුවන්.
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350

    ba ha machan eka parata test karana
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,171
    12,160
    113
    Ohio, USA
    http://www.understandingfoodadditives.org/pages/Ch2p9-1.htm

    atq8uv.jpg

    මේ රසායනය ස්වබාවික එකක්.. ඒක මහා ලොකු දෙයක් කරන්න එපා... මේ වගේ බොරු දේවල් ලොකු කර කර කිය කිය ගියොත් අන්තිමට අවශ්‍ය දෙයක් කිව්වත් කවුරුත් අහන එකක් නැහැ.. අර කොටියා ආව කතන්දරේ වගේ වෙයි...

    කාලයක් නෝලිමිට් එක කුඩු විකුනුව කිව්වා..
    ඒක හරි ගියේ නැති උනාම කියන්න ගත්තා නෝලිමිට් එකෙ ට්‍රයල් රූම් වල හිඩ්න් කැමරා වලින් සිංහල බෞද්ධ ගැහැණුන්ව හොරෙන් වීඩියෝ කරලා පිට රට පොර්න් සයිට්ස් වලට විකුනනවා කියලා.... ඒකත් අතේ පත්තුවෙන බොරුවක් උනාට පස්සෙ කියන්න ගත්ත නෝලිමිට් එකේ කැලෙන්ඩරේ සින්හල භාශාවෙන් ප්‍රින්ට් කරලා නැහැ කියලා..
    ඒක මුස්ලිම්ලාගේ ප්‍රේ කරන ටයිම් ටේබල් එකක් කියල මිනිස්සු පරක්කු වෙලා හරි ඇත්ත තේරුම් ගත්තට පස්සේ ඒක නවත්තලා දැන් කියනවා අවුරුද්දට සිංහල බෞද්ධ ගැහැණුන්ව බඳ කරන්න ටොපිහදලා දෙනවා ඒකේ මෙලික් ඇසිඩ් එක මහා බයානක වඳ කරන ඇසිඩ් එකක් කියලා ප්‍රචාරයක් ගෙනියලා..... මේ අවුරුද්ද මොන සෙල්ලම දාල හරි ගල් අරක්කු බොතලෙන් පුක් වෙන්න ගහලා සප්පායම් වෙලා බීලා ෆන් ගන්නයි..... පිජාමා සරම් ගන්නයි.... සල්ලි එකතුකරන්නට සිංහල කඩ කාරයන්ට බිස්නස් වැඩිවෙන්න ලෝකෙ නැති බොරු කිය කියා මුස්ලිම් වියාපාරිකයන්ට පහර දිදී ඒ අයගේ වාහන බඩු ලොරි මංකොල්ල කකා මේ කරන්න හදන්නේ තනිකර සිංහල අවුරුද්දට කීයක් හරි වැඩිපුර සල්ලි එකතු කරගෙන ගල් බෝතලේට සෙට් වෙන්නයි...

    නෝලිමිට් එකේ මුස්ලිම් භක්තිකයෝ සිංහල අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් විකුනද්දි සිංහල අය පරන ඇඳුම් හෝදලා අවුරුදු සේල් දානවා.. මේවා මේවගේ වෙනකොට ඇත්ත දැනගත්තම අන්තිමට හැමෝම යන්නේ නෝලිමිට්ම තමයි..... මෙන්න සාක්කි ඔයාලගේ අවුරුදු බිස්නස්වල තරම පෙන්නන්නට.... :D

    1py0bp.jpg

    මචන් උදම්.. මේවගේ බොරු ප්‍රචාර කරලා එලකිරි ඩොට් කොම් එකේ වීරයෙක් වෙන්න එපා මචන්.. :yes:
     
    BUMP
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    nolimit eke diwunuwa dakala meke inna samaharak aya nolimit mudalali ekka patta tharahakin inne. hondatama ridichcha nisai nolimit eke nomile bedana topi gana meke inna eun thread daanne. Allah dewiyan wahansege ashirwadayen pawathwagena yana nolimit kada jaalaya mona sakkaraya awath nathi karanna baha. nolimit aithikaraya mohamed nambi thuma kiyala thiyenade akurata pilipadina muslim jathikayek. Allah dewiyan wandina ayata waradinne naha.