රණබිම මැරුණේ ගීතයෙන් 'සිංහලයෙක්' යන යෙදුමට විරෝධය
koheda ehema ekak prachaarya unaada pahugiya dawas wala?
ei ban fb eke tiyenawa. rupavahiniye programm ekaka kiyanne hikanalayek

okata mamath virudday..........
aththatama yudda kale 95% sinhala sebalun... ehunda sadarnay sinhala kiyala kiyanekata.
කලකිරුණා හොදටම. 
ඔය ගීත දෙකම ජාතිවාදය ප්‍රමෝට් කරන ඒව. එහෙම නෙමෙයි කියල කවුරුවත් කියල නැහැ.![]()